fb එකෙන් දැක්කා fb තියන ඒවාට දාලා උන්ට හම්බ කරන්න දෙනවට වඩා තමන්ම විස්තර හොයාගෙන තමන්ම ට්‍රිප් එක plan කරගෙන යන එක තමයි ලාබ ගොඩක් දේවල් ඉගනගන්නත් පුළුවන් එතකොට ටිකක් අමාරුයි වැඩේ