ට්‍රිප් එකක් යමුද නොවැම්බර් පෝය නිවාඩුව&#3495

Jun 2, 2016
154
119
0
Sri Lanka
මචන් long week end එකක් එන නිසා දන්න කියන hotel offers එහෙම තියනවනම් share කරමුද යන්න තැනක් හොය හොය ඉන්න කාගෙත් හිත සුව පිනිස......



වහින්නෙ නැති පැත්තක් වෙන්න ඕනෙ. නොවැම්බර් හැම තැනම වහිනවා.
 

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    වහින්නෙ නැති පැත්තක් වෙන්න ඕනෙ. නොවැම්බර් හැම තැනම වහිනවා.

    වැස්සත් feel කරන්න පුලුවන් ක්‍රම තියනවා මචන්.:yes: