ට්‍රිප් එකක් යමුද නොවැම්බර් පෝය නිවාඩුව&#3495

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,056
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    monawada karanna thiyenne

    ජොබ් එකේද ? මම NDB INVESTMENT BANK මචන් වැඩ කරන්නේ. ආයේ ඉතින් කොළඹ ඇරෙන්න වෙන කොහෙවත් Branch නෑ නේ එකයි සදා කොළඹ කිව්වේ

    තව මාසෙකින් වගේ කැම්පස් එකේ අන්තිම එක්සැම් එකත් ඉවරයි. එකයි අරු කිව්වේ කොහොමත් තව ටික දවසකින් ගෙදරනේ කියල
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    :)
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    නැද්ද බන් නුවරඑලිය පැත්තේ මුකුත්...???
    කදුකරේ තමයි ඉතින් කවදත් සැප...
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ලෝන්ග් වීකෙන්ඩ් එකකුත් එනවද..?:(

    ඔව්නෙ මචන්. ඒක නිසයි කට්ටියට සෙට් කරගන්න කල් ඇතුවම කිව්වෙ.
    :yes::yes::yes::yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Podi Silva - පොඩි සිල්වා;20858907 said:
    ඒක තමා උඩින් Expire වෙලා කියලා දැම්මේ
    Citrus Waskaduwe ත් තිවුනා
    ඒකත් Expire වෙලා වගේ

    අයියෝ long week end එක අපරාදේ:no: