ට්‍රිප් ගියපු උන් අනාථයි...! තෑන්ක්ස් නකමුරා...

amila.madushan

Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Oya wage strick karana ekata nan monama hari karanna wenawa. Samahara suddo enne train trip eka nisama. Mainly ellata. Deshapalanaya karana hamoma hithanne thamange chande gana. Next election eka gana, gov godak aya hithanne thamange job eke salary eka gana pahasukam anan manan. Kisima kenek rata gana hithala thirana ganne ne. Anthima wenne samsthayak hatiyata hamoma duk vidina eka. Aththatama prashna thiyana ayata kiyanna kene wath ne..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනේ එරොසන් තෙරේන්නැ හප්ප

    A Vs B

    A=කෝච්චි යුනියන්
    B= ට්‍රිප්යන එවුන්

    මේ උබලකියන විදිහට මේ දෙකොටසෙන් එකෙන් ජෙප්පො අනික් ප්‍රතිවිරුද්ද පාර්ශ්වය බය්යො විය යුතුයි.

    ඉතින් කවුද බයියො කවුද ජෙප්පො A orB ???
     
    • Like
    Reactions: suranga7777

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    සුද්දන්ටත් හොඳ වැඩේ මේ කොරෝනා අස්සේ අතේ තියෙන ඩොලර් එකට කෙල කරගන්න ලංකාව අස්සෙ රිංගන්න එනවට. ආයෙ එන එකක් නෑ මේ ආත්මෙට. ස' තමා හොඳටම කෙරුවේ..
     
    • Haha
    Reactions: NaiRobi and BuLaTha

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,590
    16,443
    113
    මීඩියා වොයිස් කට් ගන්න කතා කරන කැත! කිසිම professional ගතියක් නෑ..
    🤣🤣🤣ලංකාවෙ මිනිස්සු professional ද?.ඵහෙම professional නම් මේ රටට මෙහෙම වෙයිද?😅
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,281
    113
    34
    Kalutara
    ස්ට්‍රයික් එක ඉවර කරලා අර අයින් කරපු ස්ථානාධිපතිව ආයෙ වැඩට අරන් කියල. නීතියක් ඕන නෑනෙ බන් ඔහොම හිතෙන හිතෙන වෙලාවට ස්ට්‍රයික් කරලා තමන්ගෙ ඕනෑ එපාකම් ඉශ්ඨ කරගන්නව නම්.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මීඩියා වොයිස් කට් ගන්න කතා කරන කැත! කිසිම professional ගතියක් නෑ..

    ලංකාවටම හරියන ජනමාද්‍යවේදියෝ
    උන්ටත් මිනිස්සු ගැන කිසිම ගානක් නැහැ
    උන්ට ඕන කරන්නෙත් ඔය වගේ ස්ට්‍රයික්ස්, පෝලිම් වගේ මිනිස්සු තැලෙන දැවෙන ප්‍රස්න ටිකක් කොහොම හරි හොයා ගෙන දවසට කීයක් හරි හොයාගන්න
    ඔහොම කැමරා එක උස්සගෙන මයික් එක දික් කරගෙන එන එකාටත් හොදම එකෙන් සලකන්න ඕන
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,732
    113
    🤣🤣🤣ලංකාවෙ මිනිස්සු professional ද?.ඵහෙම professional නම් මේ රටට මෙහෙම වෙයිද?😅
    Oya gobba kari ponna hukannala tama Sir'ge pakey talks walata rawatila puka deela dan kanna bonna natiwa haminenne. Okunta moley tibbanam rata mehema hamineida?
     
    • Like
    Reactions: deanXX

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    🤣🤣🤣ලංකාවෙ මිනිස්සු professional ද?.ඵහෙම professional නම් මේ රටට මෙහෙම වෙයිද?😅
    professional වෙන්න ඕන මිනිස්සු එහෙම හැසිරෙනව නම් අනිත් මිනිස්සු නිකන්ම හැදෙනවා
    ලංකාවටම හරියන ජනමාද්‍යවේදියෝ
    උන්ටත් මිනිස්සු ගැන කිසිම ගානක් නැහැ
    උන්ට ඕන කරන්නෙත් ඔය වගේ ස්ට්‍රයික්ස්, පෝලිම් වගේ මිනිස්සු තැලෙන දැවෙන ප්‍රස්න ටිකක් කොහොම හරි හොයා ගෙන දවසට කීයක් හරි හොයාගන්න
    ඔහොම කැමරා එක උස්සගෙන මයික් එක දික් කරගෙන එන එකාටත් හොදම එකෙන් සලකන්න ඕන
    සහතික ඇත්ත.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සුද්දෝන්ගේ පුකේ අමාරුව හොඳ උනා නම් එච්චරයි.
    ලෝකේ මොනතරම් ලස්සන රටවල් තියෙනවද. මුන් මොන අමාරුවට ඕක අස්සේ රින්ගනවද කියල හිතාගන්න බැහැ.
     
    SCOTTS

    Junior member
  • Jan 3, 2022
    74
    67
    18
    EEEEYAAAAAAAAAAAA
    who travels in trains🤮
    I mean peoples sweat and mona jarawa tiyenwada danne nehe owa asse
    as an eg : If someone farts on a seat,how the fk can other niggas sit on those fkin seats again
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මීඩියා වොයිස් කට් ගන්න කතා කරන කැත! කිසිම professional ගතියක් නෑ..

    සොභාවික ලස්සනක් කියලත් මහා ලොකු දෙයක් නැහැ. සුද්දෝන්ව ස්කෑම් කරන එවුනුයි සුද්දීයෝන්ව රේප් කරන එවුනුයි හැම අස්සක් මුල්ලක් ගානෙම. සමස්තයක් විදියටත් මිනිස්සු චාටර් ලෝකේ අනෙත් රටවල් එක්ක බැලුවම. සුද්දෝ සුද්දියෝ නෙවෙයි, ලෝකල් කොල්ලො සෙට් එකකට උනත් ට්‍රැවල් කරන්න සේෆ් කියල කියන්න අමාරුයි. එහෙම එකකට මුන් එන්නේ මොන පෝස්ටරේ දැකලද කියන එක තමයි මට දැනගන්න ඕන එකම දේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    EEEEYAAAAAAAAAAAA
    who travels in trains🤮
    I mean peoples sweat and mona jarawa tiyenwada danne nehe owa asse
    as an eg : If someone farts on a seat,how the fk can other niggas sit on those fkin seats again
    පුක තියලානේ ඉඳගන්නේ. මොකෝ උඹ නාහේ තියලාද සීට් එකේ ඉඳගන්නේ :lol: :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ස්ට්‍රයික් එක ඉවර කරලා අර අයින් කරපු ස්ථානාධිපතිව ආයෙ වැඩට අරන් කියල. නීතියක් ඕන නෑනෙ බන් ඔහොම හිතෙන හිතෙන වෙලාවට ස්ට්‍රයික් කරලා තමන්ගෙ ඕනෑ එපාකම් ඉශ්ඨ කරගන්නව නම්.
    අතවශ්‍ය සේවයක් ව්දියට නම් කලානම් ඉවරයි,එතකොට හිතෙන හිතෙන වෙලාවට ස්ට්‍රයික් කරන්න බැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda