ට්‍රිප් හෙල්ප්..

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ට්‍රිප් හෙල්ප්..

    සාමන්‍යයෙන් දවස තුනක වගේ හොද ට්‍රිපක් ගිහින් බලන්න පුළුවන් ලස්සන පැති ,ඒ වගේ තියෙන රූට් එකක් කියපල්ලකෝ..!!ට්‍රිප් ගිහිපු උන් හොද...!!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ගාල්ලේ. ඒවගේ වැඩක් නෑ මචන්...සිගිරිය ඒරියා එක වගේ ඒ පත්ත්නෙන් යන්න පුළුවන් තැන කොහෙද?/
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ගාල්ලේ. ඒවගේ වැඩක් නෑ මචන්...සිගිරිය ඒරියා එක වගේ ඒ පත්ත්නෙන් යන්න පුළුවන් තැන කොහෙද?/
    ewanam one tharam thiyenne ban,
    seegiriya,dambulla,kurunegala athugala,yapahuwa,ethanin matale side akata giyoth rivesten,nakals, anuradhapure pattatath yanna puluwan dambullen.