ට්‍රිප් හෙල්ප්
මචන්ලා ජනවාරි 26,27,28,29... නුවරඑළිය,බන්ඩාරවෙල,පැත්තෙ එන්න හිතාන් ඉන්නෙ
..මායි තව දෙන්නෙක් විතර..කෝච්චියේ තමා එන්නෙ.මොනාද බන් බලන්න තියෙන්නෙ???
ඉදල්ගස්හින්න,ඇල්ල වගෙ පැතිත් හොදයිද???ඉන්න එහෙම කියක් යයිද?පොඩ්ඩක් relax වෙලා..drink එකක් එහෙම දාන්න තම ඉන්නෙ. දන්න එවුන් කියපල්ලකො..ගනන් එහෙම දන්නවනන් දාපල්ල..ලොකු හෙල්ප් එකක්...

Last edited: