ට්‍රිප් හෙල්ප්

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ට්‍රිප් හෙල්ප්

    මචන්ලා ජනවාරි 26,27,28,29... නුවරඑළිය,බන්ඩාරවෙල,පැත්තෙ එන්න හිතාන් ඉන්නෙ:dull::dull:..මායි තව දෙන්නෙක් විතර..කෝච්චියේ තමා එන්නෙ.මොනාද බන් බලන්න තියෙන්නෙ???:oo:ඉදල්ගස්හින්න,ඇල්ල වගෙ පැතිත් හොදයිද???ඉන්න එහෙම කියක් යයිද?පොඩ්ඩක් relax වෙලා..drink එකක් එහෙම දාන්න තම ඉන්නෙ. දන්න එවුන් කියපල්ලකො..ගනන් එහෙම දන්නවනන් දාපල්ල..ලොකු හෙල්ප් එකක්...:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: sika2

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නුවර එලිය හා ඒ අවට නම්

    ග්‍රෙගරි වැව
    වික්ටෝරියා උයන
    පිදුරුතලාගල
    ස්ට්‍රෝබෙරි ෆාම්
    සඳ තැන්න
    හෝර්ටන් තැන්න, බේකර්ස් ෆෝල්ස්
    ලවර්ස් ලීප් දිය ඇල්ල
    හග්ගල ගාඩන්

    නුවර එළියෙන් ඈත

    බඹ කන්ද දිය ඇල්ල
    ඇල්ල කපොල්ල
    ඇඩිශම් බන්ග්ලොව්
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නුවර එලිය හා ඒ අවට නම්

    ග්‍රෙගරි වැව
    වික්ටෝරියා උයන
    පිදුරුතලාගල
    ස්ට්‍රෝබෙරි ෆාම්
    සඳ තැන්න
    හෝර්ටන් තැන්න, බේකර්ස් ෆෝල්ස්

    ලවර්ස් ලීප් දිය ඇල්ල
    හග්ගල ගාඩන්

    නුවර එළියෙන් ඈත

    බඹ කන්ද දිය ඇල්ල
    ඇල්ල කපොල්ල

    ඇඩිශම් බන්ග්ලොව්

    මචන් මේ රතු පාට කරපු තැන වලට bus එකේ යන්න පුලුවන්ද??????:dull::dull::dull:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මචන් මේ රතු පාට කරපු තැන වලට bus එකේ යන්න පුලුවන්ද??????:dull::dull::dull:

    Park එක තියෙන්නේ ටවුන් එකේමයි. පයින් යන්න පුළුවන්. :)

    අනිත් ඒවාට යන්න අමාරුයි. සමහර ඒවට බාගයක් විතර බස් එකේ යන්න පුළුවන්. පිදුරුතලාගල වගේ නම් කලින් අවසර ගන්න ඕනද නැද්ද කියල හරියටම මතක නෑ. වාහනයක් එහෙන් රෙන්ට් කළා නම් ලේසියි. ඒත් පොඩි දුරටත් ලොකු ගණන් ගන්න ඉඩ තියනවා. :nerd:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Park එක තියෙන්නේ ටවුන් එකේමයි. පයින් යන්න පුළුවන්. :)

    අනිත් ඒවාට යන්න අමාරුයි. සමහර ඒවට බාගයක් විතර බස් එකේ යන්න පුළුවන්. පිදුරුතලාගල වගේ නම් කලින් අවසර ගන්න ඕනද නැද්ද කියල හරියටම මතක නෑ. වාහනයක් එහෙන් රෙන්ට් කළා නම් ලේසියි. ඒත් පොඩි දුරටත් ලොකු ගණන් ගන්න ඉඩ තියනවා. :nerd:

    ekane machan aula:eek::eek::eek::eek: