කේලමක්...
ලංකවෙ මේ වගේ එවා ලේසියෙන් ප්‍රසිද්ධියෙ රන් වෙන්නෙ කොහොමද?
නියාමනයක් නැත්තෙ ඇයි?
මෙහෙ මිට්ටො එන ඕනෙ කක්කා ගොඩක් මූනෙ ගාගන්නවෙනෙ බන්,

-----------------------------------
සුදු වෙන ක්‍රීම් සීන් එකක්,
මේ දවස් වල එක පාරට ට්‍රෙන්ඩ් උනා නිලියක් වගෙ එකෙක් වයිරල් උනා PH අගය බලන්න ගිහින් නෝන්ඩි උනා සුදු වෙන්න හදන ක්‍රිම් ගැන.
එයැයි ග්‍රැජුවෙට් වෙලා ලු ඔන්න,
බැලුගල එකෙන් දාලා තිබ්බෙ..
එපාර,
මම නිකම් බැලුවා මේ Certificate Of Complication දීපු එකාව ( ඔව් සංකූලතා සහතිකය තමයි
)
නම - Aromaflare Academy (page eka ගලවන් දැන්) https://www.facebook.com/aromaflare123/
අයිතිකරු - https://www.facebook.com/amandi.anuradha (දැන් ලොක් කරන්)
https://www.tiktok.com/@aromaflareacademy (ටික්ටොක් තාම ඇක්ටිව්)
-----------------------
අයිතිකරු කරපු කෝසස් ටික බැලුවා
Studied Advance Certificate Course in Pharmacy Assistant at NTSL Campus
Studied Addvance Certificate Course in criminal Psycology at NTSL Campus
තව තිබ්බා බන්, දැන් ලොක් කරපු නිසා පේන්න නැ, මනොඋපදෙශන එව්වා තිබ්බ 3ක් 4ක්, ඒ ඔක්කොම NTSL කියන එකෙක් දීලා තිබ්බේ..
මෙන්න ඒකෙ තියෙන කෝසස්
මෙව්ව මොනාද බන්, මෙව්වා වලින් ඉගෙන ගෙන තව ලංකාවෙ මිනිස්සු ලෙඩ්ඩු පිස්සො කරන්නද බන් යන්නෙ?
කව්ද මෙව්වා නියමය කරන්නෙ?
පට්ටම කේස් එකක් මේවා නම්..