මේ ත්‍රෙඩ් එකේ තනිකරම තියෙන්නේ දේශපාලන වහල්ලු + සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ උන් එක්ක මලක් තියෙන උනුයි, ඇත්තටම සොෆ්ට්වෙයා ඉන්ජින්යරින් කම්පැනීස් වල වැඩ කරන උනුයි අතරේ වාදයක්...
ගොඩක් පිට ඉන්න උන්ට අයිඩියා එකක් නැහැ අපේ ලන්කාවේ අයිටී ෆීල්ඩ් එකෙන් කරන දේවල් ගැන...මොකද මේවා ගොඩක් එහෙම එලිපිට කතා වෙන දේවල් නෙමෙයි නිසා...
ඔය ට්‍රේන් බුකින් රෙද්ද මහ දෙයක් නෙමෙයි..අපෙ රටේ කොච්චර ඒව හදනවද...එයාලයින් / ගුවන් යානා වල තියෙන සොෆ්ට්වෙයා ඉදල හදනව..ලන්කාවේ උන් තමයි හදන්නේ...ඩෙල්, ඔරකල් වගේ කම්පැනීස් වලත් පාවිච්චි කරන සොෆ්ට්වෙයා හදනව ලන්කාවෙ..මමත් පුද්ගලිකව ඔය ඔරකල් වගේ ඒවයේ ඉන්න උන් එක්ක කමියුනිකේට් කරල තියෙනව ඉන්ටර්නල් වැඩ වලට..උන් උන්ගේ බිස්නස් ගැන හෙන සීරියස්..එවා ආවට ගියාට කරන දෙවල් නෙමෙයි...තව AWS එකේ සමහර සර්විසස් වල ලොකේම ලොකුම ඉම්ප්ලිමෙන්ටෙශන් කරල ඒව මෙන්ටෙන් කරන් යන්නේ ලන්කාවේ කම්පනි වලින්.. අමසන් එකෙන් විශේශයෙන් මෙහෙට කතා කරනව ඒවට....ලන්කාවෙ කම්පනි කිව්වට මේව වෙන රටවල් වල නම් වලින් තියෙන්නේ..ඔය මන් කිව්වේ වැඩිය ප්‍රසිද්ද නැති ඒවයෙන් ටිකක්...
හැබැයි ලන්කාවෙ හැම සොෆ්ට්වෙයා කරන හැම එකාම ජීනියස් ල නෙමෙයි...කොටින්ම මොරටුව ඉන්ජිනියරින් ආකි වෙච්ච උන්ට කොල් සෙන්ටර් සොෆ්ට්වෙයා එකක් වත් හරියට ස්කෙල් වෙන්න, ලෝඩ් හැන්ඩ්ල් කරගන්න හදාගන්න බැරුව කුනු බැනුම් අහගෙන ෆෙල් වෙච්ච ප්‍රොජෙක්ටුත් දැකල තියෙනවා..
ඔය ට්‍රෙන් සීන් එක මහ දෙයක් නෙමෙයි..හැබයි ඔතන සොෆ්ට්වෙයා එකට එහා ගිය දේවල් තියෙනව..උදා. ස්මාර්ට් කාඩ් නම් මෙව පිසිකලි හදන්න වෙනවා...ඕවට රීඩර්ස් හරි මොනාහරි මැශින්ස් හරි හැම ස්ටෙශන් එකටම ඔනේනම් එහෙම තොග පිටින්...ඕවට චීනේ අමුද්‍රව්ය ඇති ලේසියෙන් හදන්න ලන්කාවෙ කරනවට වඩා...සොෆ්ට්වෙයා උනත් චීනේ අපිට වඩා ඉස්සරහින් ඉන්නව..උන්ට උන්ගෙම සර්විසස් තියෙනව..මන් නම් කොයි වෙලේක වත් කියන්නේ නැහැ අපි චීනෙට වඩා හොදයි කියල..හැබැයි දෙශියව හැමදෙම කරනව කියල පකේ ටෝක් දීලා කුට්ටිය ගන්න ඔහොම පිටට දෙන එක කැතයි..

wtf siriya පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මොකක්ද අහස පොලව වෙනස කියල...ආසයි බන් දැනගන්න...අපි ඕව දන්නේ නෑනේ..