ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ ත්‍රෙඩ් එකේ තනිකරම තියෙන්නේ දේශපාලන වහල්ලු + සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ උන් එක්ක මලක් තියෙන උනුයි, ඇත්තටම සොෆ්ට්වෙයා ඉන්ජින්යරින් කම්පැනීස් වල වැඩ කරන උනුයි අතරේ වාදයක්...

    ගොඩක් පිට ඉන්න උන්ට අයිඩියා එකක් නැහැ අපේ ලන්කාවේ අයිටී ෆීල්ඩ් එකෙන් කරන දේවල් ගැන...මොකද මේවා ගොඩක් එහෙම එලිපිට කතා වෙන දේවල් නෙමෙයි නිසා...

    ඔය ට්‍රේන් බුකින් රෙද්ද මහ දෙයක් නෙමෙයි..අපෙ රටේ කොච්චර ඒව හදනවද...එයාලයින් / ගුවන් යානා වල තියෙන සොෆ්ට්වෙයා ඉදල හදනව..ලන්කාවේ උන් තමයි හදන්නේ...ඩෙල්, ඔරකල් වගේ කම්පැනීස් වලත් පාවිච්චි කරන සොෆ්ට්වෙයා හදනව ලන්කාවෙ..මමත් පුද්ගලිකව ඔය ඔරකල් වගේ ඒවයේ ඉන්න උන් එක්ක කමියුනිකේට් කරල තියෙනව ඉන්ටර්නල් වැඩ වලට..උන් උන්ගේ බිස්නස් ගැන හෙන සීරියස්..එවා ආවට ගියාට කරන දෙවල් නෙමෙයි...තව AWS එකේ සමහර සර්විසස් වල ලොකේම ලොකුම ඉම්ප්ලිමෙන්ටෙශන් කරල ඒව මෙන්ටෙන් කරන් යන්නේ ලන්කාවේ කම්පනි වලින්.. අමසන් එකෙන් විශේශයෙන් මෙහෙට කතා කරනව ඒවට....ලන්කාවෙ කම්පනි කිව්වට මේව වෙන රටවල් වල නම් වලින් තියෙන්නේ..ඔය මන් කිව්වේ වැඩිය ප්‍රසිද්ද නැති ඒවයෙන් ටිකක්...

    හැබැයි ලන්කාවෙ හැම සොෆ්ට්වෙයා කරන හැම එකාම ජීනියස් ල නෙමෙයි...කොටින්ම මොරටුව ඉන්ජිනියරින් ආකි වෙච්ච උන්ට කොල් සෙන්ටර් සොෆ්ට්වෙයා එකක් වත් හරියට ස්කෙල් වෙන්න, ලෝඩ් හැන්ඩ්ල් කරගන්න හදාගන්න බැරුව කුනු බැනුම් අහගෙන ෆෙල් වෙච්ච ප්‍රොජෙක්ටුත් දැකල තියෙනවා..

    ඔය ට්‍රෙන් සීන් එක මහ දෙයක් නෙමෙයි..හැබයි ඔතන සොෆ්ට්වෙයා එකට එහා ගිය දේවල් තියෙනව..උදා. ස්මාර්ට් කාඩ් නම් මෙව පිසිකලි හදන්න වෙනවා...ඕවට රීඩර්ස් හරි මොනාහරි මැශින්ස් හරි හැම ස්ටෙශන් එකටම ඔනේනම් එහෙම තොග පිටින්...ඕවට චීනේ අමුද්‍රව්ය ඇති ලේසියෙන් හදන්න ලන්කාවෙ කරනවට වඩා...සොෆ්ට්වෙයා උනත් චීනේ අපිට වඩා ඉස්සරහින් ඉන්නව..උන්ට උන්ගෙම සර්විසස් තියෙනව..මන් නම් කොයි වෙලේක වත් කියන්නේ නැහැ අපි චීනෙට වඩා හොදයි කියල..හැබැයි දෙශියව හැමදෙම කරනව කියල පකේ ටෝක් දීලා කුට්ටිය ගන්න ඔහොම පිටට දෙන එක කැතයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    හා මචන් එහෙම කරන්නන් හොද කෝස් එකක් කියන්න පුළුවන්ද රට සල්ලි හොයන්න පුළුවන් මේකෙ කෙටුවට එහෙමට සල්ලි එන්නෙ නෑනෙ.

    ඇයි ආචාර්‍ය චමිල ලියනගේ කීයක් වත් ගේවන්නෙ නැද්ද ඌට කඩේ යනවාට 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    මේ ත්‍රෙඩ් එකේ තනිකරම තියෙන්නේ දේශපාලන වහල්ලු + සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ උන් එක්ක මලක් තියෙන උනුයි, ඇත්තටම සොෆ්ට්වෙයා ඉන්ජින්යරින් කම්පැනීස් වල වැඩ කරන උනුයි අතරේ වාදයක්...

    ගොඩක් පිට ඉන්න උන්ට අයිඩියා එකක් නැහැ අපේ ලන්කාවේ අයිටී ෆීල්ඩ් එකෙන් කරන දේවල් ගැන...මොකද මේවා ගොඩක් එහෙම එලිපිට කතා වෙන දේවල් නෙමෙයි නිසා...

    ඔය ට්‍රේන් බුකින් රෙද්ද මහ දෙයක් නෙමෙයි..අපෙ රටේ කොච්චර ඒව හදනවද...එයාලයින් / ගුවන් යානා වල තියෙන සොෆ්ට්වෙයා ඉදල හදනව..ලන්කාවේ උන් තමයි හදන්නේ...ඩෙල්, ඔරකල් වගේ කම්පැනීස් වලත් පාවිච්චි කරන සොෆ්ට්වෙයා හදනව ලන්කාවෙ..මමත් පුද්ගලිකව ඔය ඔරකල් වගේ ඒවයේ ඉන්න උන් එක්ක කමියුනිකේට් කරල තියෙනව ඉන්ටර්නල් වැඩ වලට..උන් උන්ගේ බිස්නස් ගැන හෙන සීරියස්..එවා ආවට ගියාට කරන දෙවල් නෙමෙයි...තව AWS එකේ සමහර සර්විසස් වල ලොකේම ලොකුම ඉම්ප්ලිමෙන්ටෙශන් කරල ඒව මෙන්ටෙන් කරන් යන්නේ ලන්කාවේ කම්පනි වලින්.. අමසන් එකෙන් විශේශයෙන් මෙහෙට කතා කරනව ඒවට....ලන්කාවෙ කම්පනි කිව්වට මේව වෙන රටවල් වල නම් වලින් තියෙන්නේ..ඔය මන් කිව්වේ වැඩිය ප්‍රසිද්ද නැති ඒවයෙන් ටිකක්...

    හැබැයි ලන්කාවෙ හැම සොෆ්ට්වෙයා කරන හැම එකාම ජීනියස් ල නෙමෙයි...කොටින්ම මොරටුව ඉන්ජිනියරින් ආකි වෙච්ච උන්ට කොල් සෙන්ටර් සොෆ්ට්වෙයා එකක් වත් හරියට ස්කෙල් වෙන්න, ලෝඩ් හැන්ඩ්ල් කරගන්න හදාගන්න බැරුව කුනු බැනුම් අහගෙන ෆෙල් වෙච්ච ප්‍රොජෙක්ටුත් දැකල තියෙනවා..

    ඔය ට්‍රෙන් සීන් එක මහ දෙයක් නෙමෙයි..හැබයි ඔතන සොෆ්ට්වෙයා එකට එහා ගිය දේවල් තියෙනව..උදා. ස්මාර්ට් කාඩ් නම් මෙව පිසිකලි හදන්න වෙනවා...ඕවට රීඩර්ස් හරි මොනාහරි මැශින්ස් හරි හැම ස්ටෙශන් එකටම ඔනේනම් එහෙම තොග පිටින්...ඕවට චීනේ අමුද්‍රව්ය ඇති ලේසියෙන් හදන්න ලන්කාවෙ කරනවට වඩා...සොෆ්ට්වෙයා උනත් චීනේ අපිට වඩා ඉස්සරහින් ඉන්නව..උන්ට උන්ගෙම සර්විසස් තියෙනව..මන් නම් කොයි වෙලේක වත් කියන්නේ නැහැ අපි චීනෙට වඩා හොදයි කියල..හැබැයි දෙශියව හැමදෙම කරනව කියල පකේ ටෝක් දීලා කුට්ටිය ගන්න ඔහොම පිටට දෙන එක කැතයි..

    well said
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ලංකාවේ සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එක ගැන අඩු තක්සේරුවෙන් කතා කරන එවුන් පොඩ්ඩක් ෆයිවර් එකේ කරක් ගැහුවනම් තේරෙයි ඉන්දියන් එවුන්ගේ රෙවිල කෙලවිලා තිබුන ගොඩක් දේවල් ලංකාවේ පොඩි පොඩි එවුනුත් ගොඩ දාල තියෙනවා රිවිව්ස් දැක්කහම.

    මෙතන තියෙන ප්‍රශ්නේ අපිට කරන්න බැරි කම නෙමෙයි අපි ට කරන්න පුළුවන් සීමාවක් ඇති. චිනේ කොහොමත් අපිට වඩා ඉස්සරහින් ඉන්නේ ඉන්දියාවත් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා ( හොර වැඩ කරන්න පක්කො ඉන්දියන් එවුන් නැතුව)

    ලංකාවේ සොෆ්වෙයර් ෆීල්ඩ් එක ගැන අඩු තක්සේරු තබන්න එපා මිතුරේ.

    ප:ලි මම සොෆ්ට්වෙයාර් ඉන්ජෙක් නෙමෙයි. ( මම කරන්නේ අපේ එවුන් හදන සොෆ්ට්වෙයාර් විකුනුහම සල්ලි අවදා බලන එක )
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    :lol: wtf siriya පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මොකක්ද අහස පොලව වෙනස කියල...ආසයි බන් දැනගන්න...අපි ඕව දන්නේ නෑනේ..
    මන් මෙතන හරි උත්තරෙ දුන්නොත් මගෙත් එක්ක එළකිරියෙ ෆිට් එකෙ ඉන්න අයි ටී උන් ටික දෙනත් මළ වෙවි.
    එක ත්‍රෙඩ් එකක් නිසා අයි ටී කරන උන් 90% ක් මගෙ එක්ක මලෙන් ඉන්නෙ මෙ එළකිරි එකෙ.
    මන් වෙනම ත්‍රෙඩ් එකක් දාලා තාක්ෂණික කාරණා එක්ක පසුවට පැහැදිලි කරන්නම්.
    කෙටි රිප්ලයි එකකින් කිව්වොත්, ඕක ලංකාවෙ හදන්න බැහැ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මේ ත්‍රෙඩ් එකේ තනිකරම තියෙන්නේ දේශපාලන වහල්ලු + සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ උන් එක්ක මලක් තියෙන උනුයි, ඇත්තටම සොෆ්ට්වෙයා ඉන්ජින්යරින් කම්පැනීස් වල වැඩ කරන උනුයි අතරේ වාදයක්...

    ගොඩක් පිට ඉන්න උන්ට අයිඩියා එකක් නැහැ අපේ ලන්කාවේ අයිටී ෆීල්ඩ් එකෙන් කරන දේවල් ගැන...මොකද මේවා ගොඩක් එහෙම එලිපිට කතා වෙන දේවල් නෙමෙයි නිසා...

    ඔය ට්‍රේන් බුකින් රෙද්ද මහ දෙයක් නෙමෙයි..අපෙ රටේ කොච්චර ඒව හදනවද...එයාලයින් / ගුවන් යානා වල තියෙන සොෆ්ට්වෙයා ඉදල හදනව..ලන්කාවේ උන් තමයි හදන්නේ...ඩෙල්, ඔරකල් වගේ කම්පැනීස් වලත් පාවිච්චි කරන සොෆ්ට්වෙයා හදනව ලන්කාවෙ..මමත් පුද්ගලිකව ඔය ඔරකල් වගේ ඒවයේ ඉන්න උන් එක්ක කමියුනිකේට් කරල තියෙනව ඉන්ටර්නල් වැඩ වලට..උන් උන්ගේ බිස්නස් ගැන හෙන සීරියස්..එවා ආවට ගියාට කරන දෙවල් නෙමෙයි...තව AWS එකේ සමහර සර්විසස් වල ලොකේම ලොකුම ඉම්ප්ලිමෙන්ටෙශන් කරල ඒව මෙන්ටෙන් කරන් යන්නේ ලන්කාවේ කම්පනි වලින්.. අමසන් එකෙන් විශේශයෙන් මෙහෙට කතා කරනව ඒවට....ලන්කාවෙ කම්පනි කිව්වට මේව වෙන රටවල් වල නම් වලින් තියෙන්නේ..ඔය මන් කිව්වේ වැඩිය ප්‍රසිද්ද නැති ඒවයෙන් ටිකක්...

    හැබැයි ලන්කාවෙ හැම සොෆ්ට්වෙයා කරන හැම එකාම ජීනියස් ල නෙමෙයි...කොටින්ම මොරටුව ඉන්ජිනියරින් ආකි වෙච්ච උන්ට කොල් සෙන්ටර් සොෆ්ට්වෙයා එකක් වත් හරියට ස්කෙල් වෙන්න, ලෝඩ් හැන්ඩ්ල් කරගන්න හදාගන්න බැරුව කුනු බැනුම් අහගෙන ෆෙල් වෙච්ච ප්‍රොජෙක්ටුත් දැකල තියෙනවා..

    ඔය ට්‍රෙන් සීන් එක මහ දෙයක් නෙමෙයි..හැබයි ඔතන සොෆ්ට්වෙයා එකට එහා ගිය දේවල් තියෙනව..උදා. ස්මාර්ට් කාඩ් නම් මෙව පිසිකලි හදන්න වෙනවා...ඕවට රීඩර්ස් හරි මොනාහරි මැශින්ස් හරි හැම ස්ටෙශන් එකටම ඔනේනම් එහෙම තොග පිටින්...ඕවට චීනේ අමුද්‍රව්ය ඇති ලේසියෙන් හදන්න ලන්කාවෙ කරනවට වඩා...සොෆ්ට්වෙයා උනත් චීනේ අපිට වඩා ඉස්සරහින් ඉන්නව..උන්ට උන්ගෙම සර්විසස් තියෙනව..මන් නම් කොයි වෙලේක වත් කියන්නේ නැහැ අපි චීනෙට වඩා හොදයි කියල..හැබැයි දෙශියව හැමදෙම කරනව කියල පකේ ටෝක් දීලා කුට්ටිය ගන්න ඔහොම පිටට දෙන එක කැතයි..

    @2osama මේ කියන්නෙ ඇත්තෙයි බන්.
    හැබැයි දෙශියව හැමදෙම කරනව කියල පකේ ටෝක් දීලා කුට්ටිය ගන්න ඔහොම පිටට දෙන එක කැතයි

    ඇයි ආචාර්‍ය චමිල ලියනගේ කීයක් වත් ගේවන්නෙ නැද්ද 🤣🤣🤣

    නෑ නෙ බන් උබ කඩේ ගියාම සල්ලිත් දෙනවද?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    මේ වගේ ඇඩ්ඩාන්ස් සිස්ටම් එකක් ලංකාවෙ කොම්පැනි වලට කරන්න බෑ. ඒ නිසා කරන වැඩේ හරියටම අඩු වියදමකින් කරගන්න චීනෙට දුන්න එක හොඳයි.
    yako . lankawe company mokatada. api free system eka denna develop kare campus yana kaale. signal system ekat wenas kara. oke inna naki amatila and uncle set ekata ova karanna uwamanawak na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    yako . lankawe company mokatada. api free system eka denna develop kare campus yana kaale. signal system ekat wenas kara. oke inna naki amatila and uncle set ekata ova karanna uwamanawak na
    අපි නොදන්න උබලගෙ සිස්ටම්. මොනා හරි පොඩි කෝඩ් එකක් ඉන්ටනෙට් එකෙන් කොපි කරලා රන් කරාම වැඩ්ඩො කියලා හිතන් ඉන්න අඩු කුලේ පර බල්ලො එනව මෙතන ට්‍රේන් බුකින් සිස්ටොම් ගහන්න. මොනා උනත් උබලගෙ ඔය කපටි පොර ටෝක් වලට අපේ රටේ දේශපාලකයොන්ව තම්බන්න එදා ඉඳන් බැරි උනා. උබලා හිතන් හිටියෙ ගෝටව තම්බන්න පුළුවන් වෙයි කියලා. ගෝටා උබලගෙ ගැට වලට අහු නොවී චීනෙට දුන්න එක හොඳයි. කට කහනවට නෙවේනෙ "චීනා හපනා" කියලා කියන්නෙ.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මන් මෙතන හරි උත්තරෙ දුන්නොත් මගෙත් එක්ක එළකිරියෙ ෆිට් එකෙ ඉන්න අයි ටී උන් ටික දෙනත් මළ වෙවි.
    එක ත්‍රෙඩ් එකක් නිසා අයි ටී කරන උන් 90% ක් මගෙ එක්ක මලෙන් ඉන්නෙ මෙ එළකිරි එකෙ.
    මන් වෙනම ත්‍රෙඩ් එකක් දාලා තාක්ෂණික කාරණා එක්ක පසුවට පැහැදිලි කරන්නම්.
    කෙටි රිප්ලයි එකකින් කිව්වොත්, ඕක ලංකාවෙ හදන්න බැහැ .

    අහ්හ් මතකයි මතකයි.. Engineering related thread එකක් දාල කිව්වේ software ඉන්ජෝ වැහි වැහැල නිසා ඉස්සර මිනිස්සු හරි උජාරුවෙන් කියපු ඉංජිනේරු මහත්තුරුන්ගේ තත්වය බාල්දු වෙනවා කියල.. :rolleyes: :rolleyes:

    තාම ඉදල හිටලා ඒ ඇරියස් කවර කරනවා වගේ.. ඇයි බන් තමුන්ට ලගවෙන්න බැරි වෙච්ච field එකක් ගැන ඔච්චර දෙන්න යන්නේ? :lol:

    A/L කරලා අනාත වෙලා ජාවා කඩේට ගිහින් අහු වෙලා අනාත වෙලා අන්තිමට කරගන්න දෙයක් නැති තැන රට පැනපු මිනිහෙක් කිව්වොත් "ඕක ලංකාවෙ හදන්න බැහැ ." කියල ගණන් ගන්නේ නෑ කවුරුත්.. රිදෙයි.. හැබැයි ඇත්ත.. :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    @2osama මේ කියන්නෙ ඇත්තෙයි බන්.
    හැබැයි දෙශියව හැමදෙම කරනව කියල පකේ ටෝක් දීලා කුට්ටිය ගන්න ඔහොම පිටට දෙන එක කැතයි

    නෑ නෙ බන් උබ කඩේ ගියාම සල්ලිත් දෙනවද?
    සල්ලි දෙන්නේ නැත්නම් උබ කරන්නේ වහල් සේවයක් 🤩🤩🤩🤦🤦
     
    Last edited:
    • Dislike
    Reactions: ryandok

    shenat

    Well-known member
  • May 13, 2007
    58,756
    87,159
    113
    ආශ්චර්යමත් රටක
    dan oyama kiyanna balanna me project eka lankawe meeta wada hodata karanna puluwankama thiyeddi, China walata dunna eka harida?
    E deela thiyenne hoda comis kuttiyak kadaganna neweida?
    Monawada me ahana prashna?
    Ballage rajakariya eya karanne. Horek ge gedara athikarana ballata u horekda nadda adala na. Kata unath biruwa hapuwa echcharai. E wage tamai oya kattiyath. Harida weradida adala na, hamuta wadina post ekak nam biruwa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මන් මෙතන හරි උත්තරෙ දුන්නොත් මගෙත් එක්ක එළකිරියෙ ෆිට් එකෙ ඉන්න අයි ටී උන් ටික දෙනත් මළ වෙවි.
    එක ත්‍රෙඩ් එකක් නිසා අයි ටී කරන උන් 90% ක් මගෙ එක්ක මලෙන් ඉන්නෙ මෙ එළකිරි එකෙ.
    මන් වෙනම ත්‍රෙඩ් එකක් දාලා තාක්ෂණික කාරණා එක්ක පසුවට පැහැදිලි කරන්නම්.
    කෙටි රිප්ලයි එකකින් කිව්වොත්, ඕක ලංකාවෙ හදන්න බැහැ .

    hammo ehemada? :lol:

    මේක කෙටි රිප්ලයි එකක් නෙමෙයිනේ, තාම උබ කෙටියෙන් කියන්නේ උබේ අදහස...ඇයි කරන්න බැරි කියන එක කෙටියෙන් කියපන්..සමහරුන්ට මේ ට්‍රෙන් බුකින් එක හෙන මැජික් එකක් වෙන්න පුළුවන්...හැබැයි සාමන්යෙන් අවුරුදු කිහිපයක් හොද කම්පැනි එකක වැඩ කරපු එකෙක්ට මේක හෙන පොඩි දෙයක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අහ්හ් මතකයි මතකයි.. Engineering related thread එකක් දාල කිව්වේ software ඉන්ජෝ වැහි වැහැල නිසා ඉස්සර මිනිස්සු හරි උජාරුවෙන් කියපු ඉංජිනේරු මහත්තුරුන්ගේ තත්වය බාල්දු වෙනවා කියල.. :rolleyes: :rolleyes:

    තාම ඉදල හිටලා ඒ ඇරියස් කවර කරනවා වගේ.. ඇයි බන් තමුන්ට ලගවෙන්න බැරි වෙච්ච field එකක් ගැන ඔච්චර දෙන්න යන්නේ? :lol:

    A/L කරලා අනාත වෙලා ජාවා කඩේට ගිහින් අහු වෙලා අනාත වෙලා අන්තිමට කරගන්න දෙයක් නැති තැන රට පැනපු මිනිහෙක් කිව්වොත් "ඕක ලංකාවෙ හදන්න බැහැ ." කියල ගණන් ගන්නේ නෑ කවුරුත්.. රිදෙයි.. හැබැයි ඇත්ත.. :D

    උත්තරයක් නොදි බැහැ වගෙ.
    අත නලියනවා බන් කොටන්නම, එක නිසා කොටනවා

    ඒ ලෙවල් කලෙ මැත්ස් ,පාස් මෙයා කැම්පස් නම් තිබ්බා ඩොටෙ,ගියෙ නැහැ.
    මැත්ස් කරලා ෆෙල් වෙච්ච උනුත් ගොඩ ,අනාත නැහැ .එක දන්නෙ මැත්ස් කරාපු උන් විතරයි.උදාහරණ එමට ඇත. එනම් පාස් උන් ගැන කවර කතාද ?

    මට ඔනි උනෙ ජොබක් කරන්න නෙමෙ අයි ටී ෆීල්ඩ් එකෙන් තමන්ගෙ දෙයක් කරන්න.හේතුව සල්ලි කාරයෙක් වෙන්නෙ ? ඇයි මන් අයි ටී තොර ගත්තෙ ඔය ෆීල්ඩ් එකෙන් තම සල්ලි කාරයෙක් වෙන්න හොඳම ක්‍රමෙ කියල මට හිතුණෙ.
    මට ඔනි උනෙ වින්ඩොස් වගෙ ඔපරෙටින් සිස්ටම් එකක් හදන හැටි ,එතකොට ගේම් එකක් හදන හැටි, ස්කයිප් වගෙ සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි ඉගෙන ගෙන ඒ වගෙ එකක් ලංකාවෙ හදලා ගොඩ යන ගෙමක් ගහන්න ( අවුරුදු 19 දි අදහස මෙ )
    ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා මන් හිතාගෙන හිටියෙ ( කලින් රිප්ලයි එකක කොටා ඇත )
    ඔය ෆීල්ඩ් එකට ලංවෙන්න දෙයක් නැහැ .මන් ලංවෙලා ගොඩක් කල්.

    මෙන්න විෂේශම කාරණය

    අපෙ උන් මැත කරලා කැම්පස් වලින් ඩිග්‍රි ගහලා ,සල්ලි දීලා ප්‍රයිවට් ඩිග්‍රී කරලා ඔනි කරන අනෙක් අමතර කොලිෆිකේෂන් හදාගෙන ඔය උඹ කියන ලංවෙන්න බැරි ෆීල්ඩ් එකට එන්නෙ ඇයි ?
    අපෙ උන් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙ සිස්ටම් හදන නිසාද ?
    අපෙ උන් එයාර්ලයින් සිස්ටම් හදන නිසාද ?
    අපෙ උන් හදන මිඩ්ල්වෙයාඅර්ස් ඊ බේ එකෙ දුවන නිසාද ?

    නැත,

    එකම හේතුව ලංකාවෙ පඩි වැඩිම ෆීල්ඩ් එක මෙය නිසා.
    පඩිය බලාගෙන තමා එන උන් එන්නෙ.
    (අයි ටී කම්පැණි වල පඩි කොහොමද කියලා ඔනි තරම් ත්‍රෙඩ්ස් ඇති ඔනි තරම් )
    බැරි වෙලාවත් අයි ටී ෆීල්ඩ් එකෙ පඩිය 50,000 ක් වෙලා ගාමන්ට් එකක මහණවට 200,000 K පඩියක් දුන්නොත් ඩිග්‍රිය පැත්තක දාලා අපෙ උන් මහන්න ඉගෙන ගන්නෙ නැද්ද ? 😂 😂

    (ගාමන් වල මහණ උනුත් කියනවා අපෙ මහන්නෙ අර්මානි එකෙ ජොක්කු ,
    අපෙ මහන්නෙ මාර්ක් ස්පෙන්සර් එකෙ බ්‍රෙසියර්,
    එත් ලංකාවෙ නොලිමිට්, තිලකවර්ධන එව්වයෙ තියෙන්නෙ පිටරට ඉම්පොර්ට් කරාපුවා )

    ඉතිං අයි ටී කම්පැණි වලින් ගන්න පඩියට වඩා වැඩියෙන් වෙනත් සාධාරණ ක්‍රමෙකින් හොයන්න විභවයක් මා සතුව තිබෙ නම් පඩියක් වෙනුවෙන් කම්පැණි එකක දිවා රැ නැහෙන එක සුදුසුද ? ඔබෙන් අසමි කැමතිනම් පිලිතුරු දෙන්න

    තව එකක් මන් කියන එක අහන්න කියලා මන් කිව්වාද ?
    මෙක මන් නෙමෙ වෙන එකෙක් කිව්වත් කාරනාව ඇත්තනෙ ? එක බොරු නෙමෙ නෙ ?ඔක ලංකාවෙ හදන්න බැහැ.
    පරණ ඇරියස් කවර් කරමු වෙන වෙලාවක,
    ත්‍රෙඩ් එකෙ අදාල දෙට ඉඩ දෙමු .

    රොම්බ තැන්ක්ස් .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    අඩුම තරමේ hardware ටිකවත් ගෙන්නලා software එක මෙහෙන් හැදුවනම්.. රටේ සල්ලි රට ඇතුලෙම රැදෙනවා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    hammo ehemada? :lol:

    කෙටි රිප්ලයි එකකින් කිව්වොත්, ඕක ලංකාවෙ හදන්න බැහැ .

    මේක කෙටි රිප්ලයි එකක් නෙමෙයිනේ, තාම උබ කෙටියෙන් කියන්නේ උබේ අදහස...ඇයි කරන්න බැරි කියන එක කෙටියෙන් කියපන්..සමහරුන්ට මේ ට්‍රෙන් බුකින් එක හෙන මැජික් එකක් වෙන්න පුළුවන්...හැබැයි සාමන්යෙන් අවුරුදු කිහිපයක් හොද කම්පැනි එකක වැඩ කරපු එකෙක්ට මේක හෙන පොඩි දෙයක්
    අඩුම තරමේ hardware ටිකවත් ගෙන්නලා software එක මෙහෙන් හැදුවනම්.. රටේ සල්ලි රට ඇතුලෙම රැදෙනවා..
    ලංකාවෙ ටැක්ස් සම්බන්ධ සිස්ටම් එකක් සිංගප්පූරුවෙ හදන බවක් කතා වුණා කාලෙකට කලින්
    ඒකත් ලංකාවෙ හදන්න බැරිද ඔච්චර දෙවල් කරන එකෙ ?
    නිකමට ඇහැව්වෙ ?
    බැරි නිසා තමා එහෙට දුන්නෙ
    ට්‍රෙන් බුකින් එකත් එහෙම තමා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Smart Card System එකයි Train Ticket Booking System එකයි හරියට තේරෙන්නේ නැති එවුන් තමා මෙතැන මාරාගන්නේ
    මරා ගන්න එපා යකෝ.
    Thread එක දාපු ගොබ්බය හෙඩින් එකම වැරදියට දාලා තියෙන්නේ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    Smart Card System එකයි Train Ticket Booking System එකයි හරියට තේරෙන්නේ නැති එවුන් තමා මෙතැන මරා ගන්න එපා යකෝ.
    Thread එක දාපු ගොබ්බය හෙඩින් එකම වැරදියට දාලා තියෙන්නේ 🤣🤣🤣
    පොහොට්ටුවෙ වියත් මගෙ වියතානෙනි ,අප වැනි උන් හට ඔබෙ පරිනත බුද්ධියෙන් පැහැදිලි කරනු මැනවි .
    අර එරොසන් උතුමාණන් කතිපයාධිකාරය පැහැදිලි කරා වගෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    පොහොට්ටුවෙ වියත් මගෙ වියතානෙනි ,අප වැනි උන් හට ඔබෙ පරිනත බුද්ධියෙන් පැහැදිලි කරනු මැනවි .
    අර එරොසන් උතුමාණන් කතිපයාධිකාරය පැහැදිලි කරා වගෙ.
    උබ කොල්ලොත් එක්ක මෙතැන ඇරගත්ත නම් උබ ම බෙරියන් . මාව ගාව ගන්න එපා ඕවා ට .
    ස්තූතියි 🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    උත්තරයක් නොදි බැහැ වගෙ.
    අත නලියනවා බන් කොටන්නම, එක නිසා කොටනවා

    ඒ ලෙවල් කලෙ මැත්ස් ,පාස් මෙයා කැම්පස් නම් තිබ්බා ඩොටෙ,ගියෙ නැහැ.
    මැත්ස් කරලා ෆෙල් වෙච්ච උනුත් ගොඩ ,අනාත නැහැ .එක දන්නෙ මැත්ස් කරාපු උන් විතරයි.උදාහරණ එමට ඇත. එනම් පාස් උන් ගැන කවර කතාද ?

    මට ඔනි උනෙ ජොබක් කරන්න නෙමෙ අයි ටී ෆීල්ඩ් එකෙන් තමන්ගෙ දෙයක් කරන්න.හේතුව සල්ලි කාරයෙක් වෙන්නෙ ? ඇයි මන් අයි ටී තොර ගත්තෙ ඔය ෆීල්ඩ් එකෙන් තම සල්ලි කාරයෙක් වෙන්න හොඳම ක්‍රමෙ කියල මට හිතුණෙ.
    මට ඔනි උනෙ වින්ඩොස් වගෙ ඔපරෙටින් සිස්ටම් එකක් හදන හැටි ,එතකොට ගේම් එකක් හදන හැටි, ස්කයිප් වගෙ සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි ඉගෙන ගෙන ඒ වගෙ එකක් ලංකාවෙ හදලා ගොඩ යන ගෙමක් ගහන්න ( අවුරුදු 19 දි අදහස මෙ )
    ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා මන් හිතාගෙන හිටියෙ ( කලින් රිප්ලයි එකක කොටා ඇත )
    ඔය ෆීල්ඩ් එකට ලංවෙන්න දෙයක් නැහැ .මන් ලංවෙලා ගොඩක් කල්.

    මෙන්න විෂේශම කාරණය

    අපෙ උන් මැත කරලා කැම්පස් වලින් ඩිග්‍රි ගහලා ,සල්ලි දීලා ප්‍රයිවට් ඩිග්‍රී කරලා ඔනි කරන අනෙක් අමතර කොලිෆිකේෂන් හදාගෙන ඔය උඹ කියන ලංවෙන්න බැරි ෆීල්ඩ් එකට එන්නෙ ඇයි ?
    අපෙ උන් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙ සිස්ටම් හදන නිසාද ?
    අපෙ උන් එයාර්ලයින් සිස්ටම් හදන නිසාද ?
    අපෙ උන් හදන මිඩ්ල්වෙයාඅර්ස් ඊ බේ එකෙ දුවන නිසාද ?

    නැත,

    එකම හේතුව ලංකාවෙ පඩි වැඩිම ෆීල්ඩ් එක මෙය නිසා.
    පඩිය බලාගෙන තමා එන උන් එන්නෙ.
    (අයි ටී කම්පැණි වල පඩි කොහොමද කියලා ඔනි තරම් ත්‍රෙඩ්ස් ඇති ඔනි තරම් )
    බැරි වෙලාවත් අයි ටී ෆීල්ඩ් එකෙ පඩිය 50,000 ක් වෙලා ගාමන්ට් එකක මහණවට 200,000 K පඩියක් දුන්නොත් ඩිග්‍රිය පැත්තක දාලා අපෙ උන් මහන්න ඉගෙන ගන්නෙ නැද්ද ? 😂 😂

    (ගාමන් වල මහණ උනුත් කියනවා අපෙ මහන්නෙ අර්මානි එකෙ ජොක්කු ,
    අපෙ මහන්නෙ මාර්ක් ස්පෙන්සර් එකෙ බ්‍රෙසියර්,
    එත් ලංකාවෙ නොලිමිට්, තිලකවර්ධන එව්වයෙ තියෙන්නෙ පිටරට ඉම්පොර්ට් කරාපුවා )

    ඉතිං අයි ටී කම්පැණි වලින් ගන්න පඩියට වඩා වැඩියෙන් වෙනත් සාධාරණ ක්‍රමෙකින් හොයන්න විභවයක් මා සතුව තිබෙ නම් පඩියක් වෙනුවෙන් කම්පැණි එකක දිවා රැ නැහෙන එක සුදුසුද ? ඔබෙන් අසමි කැමතිනම් පිලිතුරු දෙන්න

    තව එකක් මන් කියන එක අහන්න කියලා මන් කිව්වාද ?
    මෙක මන් නෙමෙ වෙන එකෙක් කිව්වත් කාරනාව ඇත්තනෙ ? එක බොරු නෙමෙ නෙ ?ඔක ලංකාවෙ හදන්න බැහැ.
    පරණ ඇරියස් කවර් කරමු වෙන වෙලාවක,
    ත්‍රෙඩ් එකෙ අදාල දෙට ඉඩ දෙමු .

    රොම්බ තැන්ක්ස් .

    පොඩ්ඩක් කිව්ව ගමන් පල් හෑලි ලියල නේ.. තේරුමක් නෑ .. ඉස්සර දාපු post වලින් උබේ attitude එක ගැන හොද අවබෝදෙකින් ඉන්නේ.. එක පාරක් උබ ගැනම අහල ඉල්ලන් කා ගත්ත නේ.. :lol:

    සරලවම උබට software field එකේ ඉන්න උන් එක්ක ඇරියස් එකක් තියෙන්නේ.. එකට හේතුව උන් නිසා ඉංජිනේරු මහත්තුරුන්ගේ තත්වය බාල්දු වෙන නිසාලු.. එකම නිසා තමා උබ මේක ලකාවේ උන්ට කරන්න බෑ කියල ඔප්පු කරන්න හදන්නේ..

    රොම්බ තැන්ක්ස් . :baffled:

    ලංකාවෙ ටැක්ස් සම්බන්ධ සිස්ටම් එකක් සිංගප්පූරුවෙ හදන බවක් කතා වුණා කාලෙකට කලින්
    ඒකත් ලංකාවෙ හදන්න බැරිද ඔච්චර දෙවල් කරන එකෙ ?
    නිකමට ඇහැව්වෙ ?
    බැරි නිසා තමා එහෙට දුන්නෙ
    ට්‍රෙන් බුකින් එකත් එහෙම තමා.

    හදන්න බැරි නිසාද කුට්ටි ගන්න බැරි නිසාද? :lol:
     
    • Love
    Reactions: niyomax

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    පොඩ්ඩක් කිව්ව ගමන් පල් හෑලි ලියල නේ.. තේරුමක් නෑ .. ඉස්සර දාපු post වලින් උබේ attitude එක ගැන හොද අවබෝදෙකින් ඉන්නේ.. එක පාරක් උබ ගැනම අහල ඉල්ලන් කා ගත්ත නේ.. :lol:

    සරලවම උබට software field එකේ ඉන්න උන් එක්ක ඇරියස් එකක් තියෙන්නේ.. එකට හේතුව උන් නිසා ඉංජිනේරු මහත්තුරුන්ගේ තත්වය බාල්දු වෙන නිසාලු.. එකම නිසා තමා උබ මේක ලකාවේ උන්ට කරන්න බෑ කියල ඔප්පු කරන්න හදන්නේ..

    රොම්බ තැන්ක්ස් . :baffled:
    උඹත් අයිටී ෆිල්ඩ් එකෙ නෙ ? ඉස්සර දාපු ඒ ත්‍රෙඩ් එක නිසා උඹ මලෙන් ඉන්නෙ.උඹ විතරක් නෙමෙ 90% ක්ම එහෙමයි.
    අයි ටී එවුන් එක්ක මලක් නැහැ ප්‍රෙන්. අයි ටී ෆීල්ඩ් එක මන් ඩිෆෙන්ඩ් කරලත් ඇති වෙන මෙකෙ ඉන්න ඔස්තාර්ලාගෙන්.
    මෙ ත්‍රෙඩ් එකෙ රිප්ලයි බලන්න .

    https://elakiri.com/threads/sri-lankan-deep-fake-porn.1835828/page-17#post-22817533

    ඉස්සර ත්ත්වෙ සැහෙන්න වෙනස් දැන් තත්වෙට වඩා.
    ජාවා කඩෙ උන්වත් මන් බෙර ගත්තා ලක්ශ ගණන් කෙලවගන්න ගිහින්.
    මන් එක ගැන හරි දේ කියද්දි මගෙ අතිතෙ ඇදලා අරන් මාට බැන්නා.මඬ ගැහැව්වා."උබට පී එච් ඩී තියෙන එකෙක්ද ? උඹ ඔහොම ටොක්ස් දෙන්නෙ අපිට " කියලත් සමහරු කිව්වා
    "එකෙ උගන්වන ලෙචාලා උඹට වැඩිය වැඩ්ඩො උගත් උන් " කියලත් කිව්වා
    අන්තිමට
    අන්න එකෙ මන් හරි දෙ කියද්දි මට මඩ ගහපු උන්ටත් ලොක්කා ඇරලා උන් දැන් නඩු කියන්න යනවා ජාවා කඩෙට විරුද්ධව එකෙන් ළමයින්ව ගසා කනවයි ඩිග්‍රි එක වැලීඩ් නැහැ කියලයි .හරි දේ කියන්න පැකිලෙන්නෙ නැහැ පුතා මන්
    මන් කියන දේ උඹ පිළි ගන්න ඔනි නැහැ .ඒක උඹෙ අයිතිය.
    ඒත් කිව්වෙ ඇත්ත.
     
    • Like
    Reactions: හෙනයා