ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබල මේ ස්මාට් කාඩ්, කාඩ් ලස් සිස්ටම් ගැන කතා කරන්නේ ඇත්ත ප්‍රශ්නේ අමතක කරලනේ. ඕවා කරන්න කලින් ප්‍රයිවට් ලොරි බස් මාෆියාවයි, වැස්සටත් ස්ට්‍රයික් කරන රේල්වේ එකේ උන් ටිකයි පන්නල දාන්න ඕනේ. බස් කාඩ් සීන් එක කලින් ආවනේ කොන්දල මොකද කලේ වැඩේ කරන්න බෑ, මිනිස්සු කාඩ් ගන්නේ නෑ, කාඩ් වැඩ කරන්නේ නෑ, මැෂින් අවුල් යනවා කියල වැඩේ හිමිට නැවැත්තුව. උන්ට මාටියා ගහගන්න තියන රුපියල දෙක නැති වෙනවනේ කාඩ් වලින්. මුලින් මේ මාෆියාවල් නවත්තල රජයට බැරිනම් වෙන රට වල වගේ පිළිගත් පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහනය භාර දෙන්න ඕනේ. බස් මුදලාලි ල ඉන්නකම් ඕවා සිහින විතරයි.
     
    • Like
    Reactions: samindi and SuperX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,742
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    Train, bus hama ekatama Tap & Go card ekak thienawanam maru Sydney wala wage..aye hora wadath bah...week ekata limit ekak thiyenawa charge karana , eeta passe rides free
    Echcharada advanced widiyata lankawata me welawe oka karanna bariwei. Lankawe un horenuth yanawane. Station walin horen paninnath puluwan horen enter wennath puluwan. Tap kare nathi ekek train ekata naggoth train ekedi maximum gana kapenna tibuna nam Hari. Ehemath Kara kiyamu. Eeta passe innawa card ekak ganneth nathuwa Yana un. Ethakota unta dada gahanna ona maximum fare eka wage 20 gunayakwath. Ko ithin ehema neethi ???

    ඉතියෝපියානු කාරයන්ට හරි දීලා වැඩේ හරියට කරන්න තමා ඕනේ. ලංකාවේ IT කියලා මැරෙන්න ඕනේ නැහැ. දැන් ඔය පේනවානේ gov.lk සයිට් ටික මෙලෝ රහක් නැහැ. 😬😬

    gov site hariyata nathi eka ewa lankawe karapu eka newei. Kalakanni hora kala, gvt office ekaka Inna porakatama kiyala hadawanawa athi. Chinese company ekata dena ganama lankawe company ekakata deela Hari agreement ekak gahala neethiyata Wade karannai ona.

    Mata personal experience tiyenawa gvt eke ayathanayaka oyawage software wedak karanna gihin ethana weda una hati. Epa wenawa ewa dakiddi ahaddi. Chinese companyakuth hitiya ethana. Me ha samana wedak. Ethana una widiyata meka ganath hithaganna puluwan.
    Anith hodama de kiyanne ubala hithanawa nam Chinese companya hariyata Wade karai kiyala ubalata weradila.. 😂😂
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මේ වගේ ඇඩ්ඩාන්ස් සිස්ටම් එකක් ලංකාවෙ කොම්පැනි වලට කරන්න බෑ. ඒ නිසා කරන වැඩේ හරියටම අඩු වියදමකින් කරගන්න චීනෙට දුන්න එක හොඳයි.
    අනිවාර්යයෙන් අපේ අයගේ රෙස්පෙක්ටබල් ගාන ඉහලයි. මේක චීනෙට දුන්න එක ගොඩක් හොදයි . මේ වෙනුවට අපිට තව ණය හෝ ස්ථාවර වත්කමක් චීනෙනට දෙන්න පුලුවන් . අනික චීනේ මේවා දැනටමත් හදලා ඉවරයි . එහේ එකම මෙහෙට භාශාව වෙනස් කරලා ප්‍රඩක්ශන් රිලිස් එකක් කරන්න තියෙන්නේ චයිනිස් සවස් වලම. මේකේ ඔපරේශන් වලට චීනේ ඉන්න ලංකාවේ ටෙක් ඔප්ස් ටීම් එකක් අඩු පඩියට ගන්න පුලුවන් . මේවා මේ ලංකාවේ ඉන්න මොල කාරයන්ට තේරෙන්නේ නැ. මේ අදහස් දුන්නෙත් ගරු රෝහිත රාජපක්ශ උතුමානන් . ඉස්සරට ට්‍රෙන් වෙනුවට උඩින් යන කාර් පද්ධතියක් ගේනවා අහ්‍යවකාශ තාක්ශනය එක්ක
     
    • Haha
    Reactions: ryandok and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ලන්කාවෙ මැශින් හදන එක පාඩුයි ප්‍රඩක්ශන් කොස්ට් එක වැඩි කොලිටි එකට කරන්න බෑ. චීනෙට දීල මැශින් ටික හදාගන්න එක තමා ලාබම.

    ඉතියෝපියානු කාරයන්ට හරි දීලා වැඩේ හරියට කරන්න තමා ඕනේ. ලංකාවේ IT කියලා මැරෙන්න ඕනේ නැහැ. දැන් ඔය පේනවානේ gov.lk සයිට් ටික මෙලෝ රහක් නැහැ. 😬😬
    බජට් එක මිලියන ගණන් වෙලා ඩිවලොපර්ස්ලට ලක්ෂයක් දෙකක් දුන්නම ඔහොම වෙනව්
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනේ අනිච්චං... ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් බැක්එන්ඩ් එක හදන්න පුලුවන්, ඊබේ ලගෙ මිඩ්ල් වෙයාර් ලියන්න පුලුවන්.. ලෝකෙ පිළිගත්ත දඩ කම්පනි කොටින්ම ඇමරිකන් ගවර්මන්ට් ඒජන්සීස් පවා පාවිච්චි කරන සිස්ටම් හදන කම්පැණි ලංකාවෙ තියෙනවා. ඒ උනාට ඒකකට මේ වගේ එකක් දෙන්නෙ නැතිව චෛනීස් කම්පණි එකකට දීල ... හයියෝ සල්ලි....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    අපෝ...ඔය කෝච්චියෙ ටිකට් බුක් කරනවට වඩා ලේසි වාහනෙට තෙල් ටිකක් ගහගෙන ඒක කරකවනවා.මහ අජූත සිස්ටම් එකක්.සීට් බුක් වෙන්නෙ සෙක්ෂන් සෙක්ෂන් එකට.කොළඹ ඉදන් බදුල්ල ගත්තොත් කොළඹ-නුවර,නුවර-නානුඔය,නානුඔය-බදුල්ල විදිහට තියෙන්නෙ.කොළඹ ඉදන් නාවලපිටියට බුක් කලොත් සීට් එක නානුඔයට යනකන් ලොක්.නාවලපිටියෙ ඉදන් නානුඔයට යන එක්කෙනෙක්ට ආයේ ඒ සීට් එක බුක් කරගන්න බෑ.ඒ මදිවට තවම ඇමතිට එහෙම කියලා වෙනම සීට් 6ක් ලොක් කරලා තියෙන්නෙ සිස්ටම් එකෙන්.ඒ ටික උන්ලොක් වෙන්නෙ කොච්චිය පිටත් වෙන්න පැය 12 කලින්.දැන් නම් සීට් බුක් කරලම වැඩෙ අල්ලගෙන ඉන්නෙ
    අනිත් එක booking open කරන්නේ මාසෙකට කලින්. පැයක් වගේ යනකොට ඔක්කොම බුක් වෙලා ඉවරයි.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    අපේ නාකි දේශපාලුවන්ට ඕවා මැජික් බං, අනික ඔවට උපදෙස් දෙන්න වටේ ඉන්නෙත් ගොට්ට අල්ලලා උඩට ගියා නාකි හිඟන්නු බං, උන් ඔය ආයතන වලට වැඩ කරන්න පුළුවන් එ්වුන් ගන්නේ නැහැ, එතකොට ඔය බත් බැලයනට රගන්න බැරි වෙනවා. ඕක තමයි ඔහොම වෙන්න එක හේතුවක්. අනික තමයි උඩ පුල්ටුවල එ්වුන්ව සතුටු කරන එක සහ කොමිස්.
    මේ රටවල් හදන්න බැහැ බං.
    අනික ඕක ඔයිට වඩා හොඳට, ලංකාවේ සිස්ටම් එකට match වෙන්න අපේ එ්වූන්ට හදන්න පුළුවන්.
    ලොකු කමකට නම් නෙමෙයි, මට දුන්නා නම් මම ඔය සිස්ටම් ඒක free හදන්න පුළුවන් විදිහට model එකක් දෙනවා.
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    Me Wage project ekak Proven experience thiyene Company ekakata dena eke waraddak naa. mama hithanne naa, ape lankawe company walata puluwan Infrastructe level wade karanna. ekai oka denna aththe China walata. anith eka, new technology kiyala cardless payments wath nathi (Through Mobile payments) oya wage wadak kelinma cardless karoth wade ehtanama kota uda. me karana system eka hondai. similar system ekama thiyenawa New York wala Metro card eka. oninum online load karannath puluwan. reload karanna puluwan machines station walath thiyenawa. passe oka established unama Cardless migrate karanna puluwan. thama hariyata NFC wath utilize karanne nathi eke Cardless gediya pitin dammama implement karaddi amaru wenawa.

    https://en.wikipedia.org/wiki/MetroCard

    Aluth system eka rollout karanna witharak 6 Years. ape un hithagena inne, nikan web site ekak rollout karanawa wage kiyala me wage ekak implement karana eka. :D
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Smart card eka waradak nae mokada glitch free...UAE thiyana RTA card wage multifunctional card (Metro,Bus,Boat n Taxi) hodai
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Echcharada advanced widiyata lankawata me welawe oka karanna bariwei. Lankawe un horenuth yanawane. Station walin horen paninnath puluwan horen enter wennath puluwan. Tap kare nathi ekek train ekata naggoth train ekedi maximum gana kapenna tibuna nam Hari. Ehemath Kara kiyamu. Eeta passe innawa card ekak ganneth nathuwa Yana un. Ethakota unta dada gahanna ona maximum fare eka wage 20 gunayakwath. Ko ithin ehema neethi ???
    Lankawe owwa wenneth nh karannath bah...man kiwwe eh wage ekak thibbanan maru kiyala :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: shenat

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    මේ වැඩේ හොදද නැද්ද කලින්

    මේ කතා කියවපන් කෝ. මේ තමයි මගේ අත්දැකිම. මට ඇල්ල යන්න ඕන වුනා. නැරඹුම් මැදිරියේ යන්න තමයි ටිකට් බුක් කරගන්න ඕන වුනා. මම මොබිටෙල් ලයින් එකෙන් කතා කරා. 1 පාර විනාඩි 10ක් විතර ගියා වැඩේ කරගන්න බැරි වුනා සල්ලි ඉවර වුනා. ආයෙත් රු. 500ක් දලා කොල් කරා. කැරි ‌වැඩේ කියන්නේ මාස 3ක‌ට පස්සෙලු බුක් කරන්න පුලුළුවන් කියලා ඒ වෙලාවේ කිව්වා. ටහිකෙයි මාස 3ක් ඉදලා ඇල්ල ගිහිල්ලා වැඩක් තියෙනවා. ඒකත් කමක් නැ කියලා මාස 3කට පස්සේ මට ඕන දිනේස බුක් කරන්න මම දිනේ කිව්වා. අප්පා ඒ දිනෙත් බුක් ලු... ඉට පස්සේ මම දින අහ අහ අහ බලනවා ඒකකවත් නැලු. ලයින් එකත් කට්.

    දැන් මේ වැඩේ කරගන්න ඕනේ. මම ගියා පිටකොටුවට, කැරි ලොලු පොන්නයෙක් හිටියේ. අද නම් (ලබන සතියේ සිකුරාදාට බුක් කරගත්ත. දැන තමයි සින් එක. එන එක බුක් කරන්න මම සිකුරාද ඉදන් දවස් 5ක් ඉස්සරහට බලලා එන එකත් බුක් කරන්න කිව්වා. කැරි පොන්නයා කියනවා. එහෙම බුක් කරන්න බැලු. කැරි මල මට.. මම ඉතාමත් මහත්මා ගතියෙන් මට කුඩා දරුවෙතු සිටිනවටා, ඔබ කියන දිනට නැවත පැමිණ එන ටිකට් එක බුක් කිරිමට අපහසු බව පැහැදිලි කරලා දුන්නා. ... කතාව අන්තිමට ඉවර වුනේ එන ටිකට් එක බුක් කරගන්න බැරුවයි.

    ඇල්ලට යන දවස - අපි හිතුවේ නැරඹුම් මැදිරියෙත් කට කපා ඇති කියලා.. කොළඹ ඉදන් පේරා - හන්දියට යනකන් මම විතරයි. ‌පේරා - හන්දියේ නැග්ගා චයිනා කපල් එකක්.. ඇල්ලට යනකන් අපි 5 දෙනා විතරයි.

    ඉතින් රනිලා ගේ අප්පට හුකන සිස්ටම් එකක් පසුගිය අවුරුද්දේ තිබුනේ. මිට කලින් පොටෝ එක්ක මම මේ විස්තරේ දැම්ම. දැන් මට ඒ හොයා ගන්න බැරු වුනා. සිස්ටම් නම් අන්න සිස්ටම්...
    Hailriyate hari.ookunge hati ohommamai. Matath wele tiye ohome. Higana ponnayo
     
    prashadSri

    Member
    Jun 14, 2018
    11
    11
    3
    අපි UK Transport System එක කරන්නෙ , අපි ඉල්ලල තිබුනෙ පිට ඩුන්නනෙත්නෙ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ වැඩේ හොදද නැද්ද කලින්

    මේ කතා කියවපන් කෝ. මේ තමයි මගේ අත්දැකිම. මට ඇල්ල යන්න ඕන වුනා. නැරඹුම් මැදිරියේ යන්න තමයි ටිකට් බුක් කරගන්න ඕන වුනා. මම මොබිටෙල් ලයින් එකෙන් කතා කරා. 1 පාර විනාඩි 10ක් විතර ගියා වැඩේ කරගන්න බැරි වුනා සල්ලි ඉවර වුනා. ආයෙත් රු. 500ක් දලා කොල් කරා. කැරි ‌වැඩේ කියන්නේ මාස 3ක‌ට පස්සෙලු බුක් කරන්න පුලුළුවන් කියලා ඒ වෙලාවේ කිව්වා. ටහිකෙයි මාස 3ක් ඉදලා ඇල්ල ගිහිල්ලා වැඩක් තියෙනවා. ඒකත් කමක් නැ කියලා මාස 3කට පස්සේ මට ඕන දිනේස බුක් කරන්න මම දිනේ කිව්වා. අප්පා ඒ දිනෙත් බුක් ලු... ඉට පස්සේ මම දින අහ අහ අහ බලනවා ඒකකවත් නැලු. ලයින් එකත් කට්.

    දැන් මේ වැඩේ කරගන්න ඕනේ. මම ගියා පිටකොටුවට, කැරි ලොලු පොන්නයෙක් හිටියේ. අද නම් (ලබන සතියේ සිකුරාදාට බුක් කරගත්ත. දැන තමයි සින් එක. එන එක බුක් කරන්න මම සිකුරාද ඉදන් දවස් 5ක් ඉස්සරහට බලලා එන එකත් බුක් කරන්න කිව්වා. කැරි පොන්නයා කියනවා. එහෙම බුක් කරන්න බැලු. කැරි මල මට.. මම ඉතාමත් මහත්මා ගතියෙන් මට කුඩා දරුවෙතු සිටිනවටා, ඔබ කියන දිනට නැවත පැමිණ එන ටිකට් එක බුක් කිරිමට අපහසු බව පැහැදිලි කරලා දුන්නා. ... කතාව අන්තිමට ඉවර වුනේ එන ටිකට් එක බුක් කරගන්න බැරුවයි.

    ඇල්ලට යන දවස - අපි හිතුවේ නැරඹුම් මැදිරියෙත් කට කපා ඇති කියලා.. කොළඹ ඉදන් පේරා - හන්දියට යනකන් මම විතරයි. ‌පේරා - හන්දියේ නැග්ගා චයිනා කපල් එකක්.. ඇල්ලට යනකන් අපි 5 දෙනා විතරයි.

    ඉතින් රනිලා ගේ අප්පට හුකන සිස්ටම් එකක් පසුගිය අවුරුද්දේ තිබුනේ. මිට කලින් පොටෝ එක්ක මම මේ විස්තරේ දැම්ම. දැන් මට ඒ හොයා ගන්න බැරු වුනා. සිස්ටම් නම් අන්න සිස්ටම්...
    Mobitel gets only 15% of the capacity to book online. All others are kept by CGR. Its the main issue. 10 seats are kept on every observation coach for Ministers.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    මේ වැඩේ හොදද නැද්ද කලින්

    මේ කතා කියවපන් කෝ. මේ තමයි මගේ අත්දැකිම. මට ඇල්ල යන්න ඕන වුනා. නැරඹුම් මැදිරියේ යන්න තමයි ටිකට් බුක් කරගන්න ඕන වුනා. මම මොබිටෙල් ලයින් එකෙන් කතා කරා. 1 පාර විනාඩි 10ක් විතර ගියා වැඩේ කරගන්න බැරි වුනා සල්ලි ඉවර වුනා. ආයෙත් රු. 500ක් දලා කොල් කරා. කැරි ‌වැඩේ කියන්නේ මාස 3ක‌ට පස්සෙලු බුක් කරන්න පුලුළුවන් කියලා ඒ වෙලාවේ කිව්වා. ටහිකෙයි මාස 3ක් ඉදලා ඇල්ල ගිහිල්ලා වැඩක් තියෙනවා. ඒකත් කමක් නැ කියලා මාස 3කට පස්සේ මට ඕන දිනේස බුක් කරන්න මම දිනේ කිව්වා. අප්පා ඒ දිනෙත් බුක් ලු... ඉට පස්සේ මම දින අහ අහ අහ බලනවා ඒකකවත් නැලු. ලයින් එකත් කට්.

    දැන් මේ වැඩේ කරගන්න ඕනේ. මම ගියා පිටකොටුවට, කැරි ලොලු පොන්නයෙක් හිටියේ. අද නම් (ලබන සතියේ සිකුරාදාට බුක් කරගත්ත. දැන තමයි සින් එක. එන එක බුක් කරන්න මම සිකුරාද ඉදන් දවස් 5ක් ඉස්සරහට බලලා එන එකත් බුක් කරන්න කිව්වා. කැරි පොන්නයා කියනවා. එහෙම බුක් කරන්න බැලු. කැරි මල මට.. මම ඉතාමත් මහත්මා ගතියෙන් මට කුඩා දරුවෙතු සිටිනවටා, ඔබ කියන දිනට නැවත පැමිණ එන ටිකට් එක බුක් කිරිමට අපහසු බව පැහැදිලි කරලා දුන්නා. ... කතාව අන්තිමට ඉවර වුනේ එන ටිකට් එක බුක් කරගන්න බැරුවයි.

    ඇල්ලට යන දවස - අපි හිතුවේ නැරඹුම් මැදිරියෙත් කට කපා ඇති කියලා.. කොළඹ ඉදන් පේරා - හන්දියට යනකන් මම විතරයි. ‌පේරා - හන්දියේ නැග්ගා චයිනා කපල් එකක්.. ඇල්ලට යනකන් අපි 5 දෙනා විතරයි.

    ඉතින් රනිලා ගේ අප්පට හුකන සිස්ටම් එකක් පසුගිය අවුරුද්දේ තිබුනේ. මිට කලින් පොටෝ එක්ක මම මේ විස්තරේ දැම්ම. දැන් මට ඒ හොයා ගන්න බැරු වුනා. සිස්ටම් නම් අන්න සිස්ටම්...
    ඕකට හේතුව - ලංකාවේ ටුවරිසම් කරන සෙට් එකක් ඉන්නවා . උන් බැකප් විදියට ට්‍රෛන් බූක් කරනවා - බස් එක කෙල උනොත් යන්න- ගොඩක් වෙලාවට බදුල්ල රූට් එකේ ඕක කරනවා- නැත්තනම් ටිකට් අරන් මග ස්ටේෂන් එකකින් බහිනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Echcharada advanced widiyata lankawata me welawe oka karanna bariwei. Lankawe un horenuth yanawane. Station walin horen paninnath puluwan horen enter wennath puluwan. Tap kare nathi ekek train ekata naggoth train ekedi maximum gana kapenna tibuna nam Hari. Ehemath Kara kiyamu. Eeta passe innawa card ekak ganneth nathuwa Yana un. Ethakota unta dada gahanna ona maximum fare eka wage 20 gunayakwath. Ko ithin ehema neethi ???

    gov site hariyata nathi eka ewa lankawe karapu eka newei. Kalakanni hora kala, gvt office ekaka Inna porakatama kiyala hadawanawa athi. Chinese company ekata dena ganama lankawe company ekakata deela Hari agreement ekak gahala neethiyata Wade karannai ona.

    Mata personal experience tiyenawa gvt eke ayathanayaka oyawage software wedak karanna gihin ethana weda una hati. Epa wenawa ewa dakiddi ahaddi. Chinese companyakuth hitiya ethana. Me ha samana wedak. Ethana una widiyata meka ganath hithaganna puluwan.
    Anith hodama de kiyanne ubala hithanawa nam Chinese companya hariyata Wade karai kiyala ubalata weradila.. 😂😂
    China තමා ලෝකේ කොහෙත් Infarstucture Develop කරන්නේ සාධාරණ මුදලට.
    මම ගොඩක් ඕක ගැන කතා කරලා තියෙනවා . Chinese කොම්පැණි සහ Chinese Trains ඔක්කොම හොදට වැඩ . හැබැය ලංකාවට ගෙන්වා ඒ කොම්පණඊ වලින්ම වැඩ නැහැ ලෙඩ දෙනවා 🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    Cardless apita thama hariyanne na... cardless kiyanne mobile based system using NFC... thama ee level eke na lankawa... smartphone usage ekath ekka fail wenna puluwan and technological adapt wena level ekath ekka :) smart card eka sira... mage experience anuwa Singa, Malaysia, Japan, Thailand, Indonesia, Europe okkoma card systems... Unified card ekak hadanna puluwan nam train bus dekatama patta... ube oya kiyana dialog system eka fail wune godak un adapt wune nathi nisa... ekata hethuwa lankawe bus industry eka single unit ekak neme bus eka deka thiyena ayath innawa wena ratawal wala wage eka company ekak neme... anith eka bus duwanne owner dawase kuliyata denne... bus eka kiyak hewwada adala na ownerta dawase gana denna one... ehema nathuwa owner full income eka aran padiyata konda driver dana ewa thiyenawa... ee wage system ekatanam awulak na mokada bus ownerge account ekata salli yanawa cheating wenne na so uta wasi... but godak bus duwanne ara kiwwa wage daily rent ekata so amarui ehema karanna... karanna puluwan ekama de bus investment model ekak hadanna... mata puluwan bus ekak fund karanna mata eken ganak enawa maseta... so anduwata bus lokuwata ganna one na and eka compay ekakin bus okkoma manage karanawa danata inna kondo driversla okkoma ee company eke padiyata wada... lankawe hamotama invest karannath puluwan control ekath lesi :D oka thama mage idea eka
    මෙන්න ලංකාවට ගැලපෙන නියම විසදුම:love2::love2:👌👌

    උබල මේ ස්මාට් කාඩ්, කාඩ් ලස් සිස්ටම් ගැන කතා කරන්නේ ඇත්ත ප්‍රශ්නේ අමතක කරලනේ. ඕවා කරන්න කලින් ප්‍රයිවට් ලොරි බස් මාෆියාවයි, වැස්සටත් ස්ට්‍රයික් කරන රේල්වේ එකේ උන් ටිකයි පන්නල දාන්න ඕනේ. බස් කාඩ් සීන් එක කලින් ආවනේ කොන්දල මොකද කලේ වැඩේ කරන්න බෑ, මිනිස්සු කාඩ් ගන්නේ නෑ, කාඩ් වැඩ කරන්නේ නෑ, මැෂින් අවුල් යනවා කියල වැඩේ හිමිට නැවැත්තුව. උන්ට මාටියා ගහගන්න තියන රුපියල දෙක නැති වෙනවනේ කාඩ් වලින්. මුලින් මේ මාෆියාවල් නවත්තල රජයට බැරිනම් වෙන රට වල වගේ පිළිගත් පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහනය භාර දෙන්න ඕනේ. බස් මුදලාලි ල ඉන්නකම් ඕවා සිහින විතරයි.
    :yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මට මතකයි කවුදෝ කිව්වා ලංකාවේ කොම්පැනිවලට විතරයි දෙන්නේ කියලා. උන්දැ තාම ජනාධිපති වුනේ නෑ මයේ හිතේ

    යෝෂිත රාජපක්ෂගේ පුතා ගැන වෙන්නැති කිව්වෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Cardless apita thama hariyanne na... cardless kiyanne mobile based system using NFC... thama ee level eke na lankawa... smartphone usage ekath ekka fail wenna puluwan and technological adapt wena level ekath ekka :) smart card eka sira... mage experience anuwa Singa, Malaysia, Japan, Thailand, Indonesia, Europe okkoma card systems... Unified card ekak hadanna puluwan nam train bus dekatama patta... ube oya kiyana dialog system eka fail wune godak un adapt wune nathi nisa... ekata hethuwa lankawe bus industry eka single unit ekak neme bus eka deka thiyena ayath innawa wena ratawal wala wage eka company ekak neme... anith eka bus duwanne owner dawase kuliyata denne... bus eka kiyak hewwada adala na ownerta dawase gana denna one... ehema nathuwa owner full income eka aran padiyata konda driver dana ewa thiyenawa... ee wage system ekatanam awulak na mokada bus ownerge account ekata salli yanawa cheating wenne na so uta wasi... but godak bus duwanne ara kiwwa wage daily rent ekata so amarui ehema karanna... karanna puluwan ekama de bus investment model ekak hadanna... mata puluwan bus ekak fund karanna mata eken ganak enawa maseta... so anduwata bus lokuwata ganna one na and eka compay ekakin bus okkoma manage karanawa danata inna kondo driversla okkoma ee company eke padiyata wada... lankawe hamotama invest karannath puluwan control ekath lesi :D oka thama mage idea eka
    එකෙන්ම දැකපු හොදම ප්‍රායෝගික කොමෙන්ට් එක👍👍👍👍
     
    • Dislike
    Reactions: ryandok