උත්තරයක් නොදි බැහැ වගෙ.
අත නලියනවා බන් කොටන්නම, එක නිසා කොටනවා
ඒ ලෙවල් කලෙ මැත්ස් ,පාස් මෙයා කැම්පස් නම් තිබ්බා ඩොටෙ,ගියෙ නැහැ.
මැත්ස් කරලා ෆෙල් වෙච්ච උනුත් ගොඩ ,අනාත නැහැ .එක දන්නෙ මැත්ස් කරාපු උන් විතරයි.උදාහරණ එමට ඇත. එනම් පාස් උන් ගැන කවර කතාද ?
මට ඔනි උනෙ ජොබක් කරන්න නෙමෙ අයි ටී ෆීල්ඩ් එකෙන් තමන්ගෙ දෙයක් කරන්න.හේතුව සල්ලි කාරයෙක් වෙන්නෙ ? ඇයි මන් අයි ටී තොර ගත්තෙ ඔය ෆීල්ඩ් එකෙන් තම සල්ලි කාරයෙක් වෙන්න හොඳම ක්‍රමෙ කියල මට හිතුණෙ.
මට ඔනි උනෙ වින්ඩොස් වගෙ ඔපරෙටින් සිස්ටම් එකක් හදන හැටි ,එතකොට ගේම් එකක් හදන හැටි, ස්කයිප් වගෙ සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි ඉගෙන ගෙන ඒ වගෙ එකක් ලංකාවෙ හදලා ගොඩ යන ගෙමක් ගහන්න ( අවුරුදු 19 දි අදහස මෙ )
ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා මන් හිතාගෙන හිටියෙ ( කලින් රිප්ලයි එකක කොටා ඇත )
ඔය ෆීල්ඩ් එකට ලංවෙන්න දෙයක් නැහැ .මන් ලංවෙලා ගොඩක් කල්.
මෙන්න විෂේශම කාරණය
අපෙ උන් මැත කරලා කැම්පස් වලින් ඩිග්රි ගහලා ,සල්ලි දීලා ප්‍රයිවට් ඩිග්‍රී කරලා ඔනි කරන අනෙක් අමතර කොලිෆිකේෂන් හදාගෙන ඔය උඹ කියන ලංවෙන්න බැරි ෆීල්ඩ් එකට එන්නෙ ඇයි ?
අපෙ උන් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙ සිස්ටම් හදන නිසාද ?
අපෙ උන් එයාර්ලයින් සිස්ටම් හදන නිසාද ?
අපෙ උන් හදන මිඩ්ල්වෙයාඅර්ස් ඊ බේ එකෙ දුවන නිසාද ?
නැත,
එකම හේතුව ලංකාවෙ පඩි වැඩිම ෆීල්ඩ් එක මෙය නිසා.
පඩිය බලාගෙන තමා එන උන් එන්නෙ.
(අයි ටී කම්පැණි වල පඩි කොහොමද කියලා ඔනි තරම් ත්රෙඩ්ස් ඇති ඔනි තරම් )
බැරි වෙලාවත් අයි ටී ෆීල්ඩ් එකෙ පඩිය 50,000 ක් වෙලා ගාමන්ට් එකක මහණවට 200,000 K පඩියක් දුන්නොත් ඩිග්‍රිය පැත්තක දාලා අපෙ උන් මහන්න ඉගෙන ගන්නෙ නැද්ද ?

(ගාමන් වල මහණ උනුත් කියනවා අපෙ මහන්නෙ අර්මානි එකෙ ජොක්කු ,
අපෙ මහන්නෙ මාර්ක් ස්පෙන්සර් එකෙ බ්‍රෙසියර්,
එත් ලංකාවෙ නොලිමිට්, තිලකවර්ධන එව්වයෙ තියෙන්නෙ පිටරට ඉම්පොර්ට් කරාපුවා )
ඉතිං අයි ටී කම්පැණි වලින් ගන්න පඩියට වඩා වැඩියෙන් වෙනත් සාධාරණ ක්‍රමෙකින් හොයන්න විභවයක් මා සතුව තිබෙ නම් පඩියක් වෙනුවෙන් කම්පැණි එකක දිවා රැ නැහෙන එක සුදුසුද ? ඔබෙන් අසමි කැමතිනම් පිලිතුරු දෙන්න
තව එකක් මන් කියන එක අහන්න කියලා මන් කිව්වාද ?
මෙක මන් නෙමෙ වෙන එකෙක් කිව්වත් කාරනාව ඇත්තනෙ ? එක බොරු නෙමෙ නෙ ?ඔක ලංකාවෙ හදන්න බැහැ.
පරණ ඇරියස් කවර් කරමු වෙන වෙලාවක,
ත්‍රෙඩ් එකෙ අදාල දෙට ඉඩ දෙමු .
රොම්බ තැන්ක්ස් .