ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    US marine forces, UK ministry of defense, NATO වලට Virtual Reality, Immersive military training දෙන simulators හදන IT company එකකුත් ලංකාවේ තියනවා සිංහලු :yes::yes:
    yako . lankawe company mokatada. api free system eka denna develop kare campus yana kaale. signal system ekat wenas kara. oke inna naki amatila and uncle set ekata ova karanna uwamanawak na

    Moda kau katha sinhalu danne ethin katin bathala hitawanna witharai , the poorest nation in the world
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අහ්හ් මතකයි මතකයි.. Engineering related thread එකක් දාල කිව්වේ software ඉන්ජෝ වැහි වැහැල නිසා ඉස්සර මිනිස්සු හරි උජාරුවෙන් කියපු ඉංජිනේරු මහත්තුරුන්ගේ තත්වය බාල්දු වෙනවා කියල.. :rolleyes: :rolleyes:

    තාම ඉදල හිටලා ඒ ඇරියස් කවර කරනවා වගේ.. ඇයි බන් තමුන්ට ලගවෙන්න බැරි වෙච්ච field එකක් ගැන ඔච්චර දෙන්න යන්නේ? :lol:

    A/L කරලා අනාත වෙලා ජාවා කඩේට ගිහින් අහු වෙලා අනාත වෙලා අන්තිමට කරගන්න දෙයක් නැති තැන රට පැනපු මිනිහෙක් කිව්වොත් "ඕක ලංකාවෙ හදන්න බැහැ ." කියල ගණන් ගන්නේ නෑ කවුරුත්.. රිදෙයි.. හැබැයි ඇත්ත.. :D

    අප්පට සිරි මෙ ඌ නේද? :rofl:

    උත්තරයක් නොදි බැහැ වගෙ.
    අත නලියනවා බන් කොටන්නම, එක නිසා කොටනවා


    ඒ ලෙවල් කලෙ මැත්ස් ,පාස් මෙයා කැම්පස් නම් තිබ්බා ඩොටෙ,ගියෙ නැහැ.
    මැත්ස් කරලා ෆෙල් වෙච්ච උනුත් ගොඩ ,අනාත නැහැ .එක දන්නෙ මැත්ස් කරාපු උන් විතරයි.උදාහරණ එමට ඇත. එනම් පාස් උන් ගැන කවර කතාද ?

    මට ඔනි උනෙ ජොබක් කරන්න නෙමෙ අයි ටී ෆීල්ඩ් එකෙන් තමන්ගෙ දෙයක් කරන්න.හේතුව සල්ලි කාරයෙක් වෙන්නෙ ? ඇයි මන් අයි ටී තොර ගත්තෙ ඔය ෆීල්ඩ් එකෙන් තම සල්ලි කාරයෙක් වෙන්න හොඳම ක්‍රමෙ කියල මට හිතුණෙ.
    මට ඔනි උනෙ වින්ඩොස් වගෙ ඔපරෙටින් සිස්ටම් එකක් හදන හැටි ,එතකොට ගේම් එකක් හදන හැටි, ස්කයිප් වගෙ සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි ඉගෙන ගෙන ඒ වගෙ එකක් ලංකාවෙ හදලා ගොඩ යන ගෙමක් ගහන්න ( අවුරුදු 19 දි අදහස මෙ )
    ලංකාවෙ අයි ටී කම්පැණි නැහැ කියලා මන් හිතාගෙන හිටියෙ ( කලින් රිප්ලයි එකක කොටා ඇත )
    ඔය ෆීල්ඩ් එකට ලංවෙන්න දෙයක් නැහැ .මන් ලංවෙලා ගොඩක් කල්.

    මෙන්න විෂේශම කාරණය

    අපෙ උන් මැත කරලා කැම්පස් වලින් ඩිග්‍රි ගහලා ,සල්ලි දීලා ප්‍රයිවට් ඩිග්‍රී කරලා ඔනි කරන අනෙක් අමතර කොලිෆිකේෂන් හදාගෙන ඔය උඹ කියන ලංවෙන්න බැරි ෆීල්ඩ් එකට එන්නෙ ඇයි ?
    අපෙ උන් ස්ටොක් එක්ස්චේන්ජ් එකෙ සිස්ටම් හදන නිසාද ?
    අපෙ උන් එයාර්ලයින් සිස්ටම් හදන නිසාද ?
    අපෙ උන් හදන මිඩ්ල්වෙයාඅර්ස් ඊ බේ එකෙ දුවන නිසාද ?

    නැත,

    එකම හේතුව ලංකාවෙ පඩි වැඩිම ෆීල්ඩ් එක මෙය නිසා.
    පඩිය බලාගෙන තමා එන උන් එන්නෙ.
    (අයි ටී කම්පැණි වල පඩි කොහොමද කියලා ඔනි තරම් ත්‍රෙඩ්ස් ඇති ඔනි තරම් )
    බැරි වෙලාවත් අයි ටී ෆීල්ඩ් එකෙ පඩිය 50,000 ක් වෙලා ගාමන්ට් එකක මහණවට 200,000 K පඩියක් දුන්නොත් ඩිග්‍රිය පැත්තක දාලා අපෙ උන් මහන්න ඉගෙන ගන්නෙ නැද්ද ? 😂 😂

    (ගාමන් වල මහණ උනුත් කියනවා අපෙ මහන්නෙ අර්මානි එකෙ ජොක්කු ,
    අපෙ මහන්නෙ මාර්ක් ස්පෙන්සර් එකෙ බ්‍රෙසියර්,
    එත් ලංකාවෙ නොලිමිට්, තිලකවර්ධන එව්වයෙ තියෙන්නෙ පිටරට ඉම්පොර්ට් කරාපුවා )


    ඉතිං අයි ටී කම්පැණි වලින් ගන්න පඩියට වඩා වැඩියෙන් වෙනත් සාධාරණ ක්‍රමෙකින් හොයන්න විභවයක් මා සතුව තිබෙ නම් පඩියක් වෙනුවෙන් කම්පැණි එකක දිවා රැ නැහෙන එක සුදුසුද ? ඔබෙන් අසමි කැමතිනම් පිලිතුරු දෙන්න

    තව එකක් මන් කියන එක අහන්න කියලා මන් කිව්වාද ?
    මෙක මන් නෙමෙ වෙන එකෙක් කිව්වත් කාරනාව ඇත්තනෙ ? එක බොරු නෙමෙ නෙ ?ඔක ලංකාවෙ හදන්න බැහැ.
    පරණ ඇරියස් කවර් කරමු වෙන වෙලාවක,
    ත්‍රෙඩ් එකෙ අදාල දෙට ඉඩ දෙමු .

    රොම්බ තැන්ක්ස් .

    ජාවා කඩේ හිටිය කියල SE කෙනෙක් වෙන්න බෑ මිතුරේ :rofl:

    ඔයා නිකන් කැමැත්තෙන් field එකෙන් අයින් වෙලා ඉන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා ඉතින් :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අප්පට සිරි මෙ ඌ නේද? :rofl:



    ජාවා කඩේ හිටිය කියල SE කෙනෙක් වෙන්න බෑ මිතුරේ :rofl:

    ඔයා නිකන් කැමැත්තෙන් field එකෙන් අයින් වෙලා ඉන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා ඉතින් :lol:


    කැමැත්තෙන් ද අකමැත්තෙන්ද මාගෙ සිත දනි.

    ඔබට වෙදනයි නම් වෙන ත්‍රෙඩයක ඇරියස් කවර් කරගමු.
    එස් ඊ කෙනෙක් වෙන්නෙ කොහොමද කියන්න මිතුරෙ ? දැන ගැනුමට කැමැත්තෙමි ? :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කැමැත්තෙන් ද අකමැත්තෙන්ද මාගෙ සිත දනි.

    ඔබට වෙදනයි නම් වෙන ත්‍රෙඩයක ඇරියස් කවර් කරගමු.
    එස් ඊ කෙනෙක් වෙන්නෙ කොහොමද කියන්න මිතුරෙ ? දැන ගැනුමට කැමැත්තෙමි ? :lol:

    ඉස්සෙල්ලම ඉෂාන්ත සිරිබද්දනගේ බයිලා අහල ජාවා කඩේට යන්න ඕනේ. ඊට පස්සේ එතන පුක දීල පුක දීලා අනාත වෙන්න ඕනේ. :yes:

    ඊළඟට මේක හරියන්නේ නෑ කියල තේරුණාම කොහේ හරි රටක කක්කුස්සි හෝදන ගමන් සමස්ත IT field එකටම බනින්න ඕනේ :yes:

    ආ ඊට අමතරව SE නිසා Engineer නම බාල්දු වෙනවා වගේ කිරියේ ත්‍රෙඩ් දාල පුක පලා ගන්නවා නම් වඩා හොඳයි :rofl:
     
    • Love
    Reactions: niyomax

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඉස්සෙල්ලම ඉෂාන්ත සිරිබද්දනගේ බයිලා අහල ජාවා කඩේට යන්න ඕනේ. ඊට පස්සේ එතන පුක දීල පුක දීලා අනාත වෙන්න ඕනේ. :yes:

    ඊළඟට මේක හරියන්නේ නෑ කියල තේරුණාම කොහේ හරි රටක කක්කුස්සි හෝදන ගමන් සමස්ත IT field එකටම බනින්න ඕනේ :yes:

    ආ ඊට අමතරව SE නිසා Engineer නම බාල්දු වෙනවා වගේ කිරියේ ත්‍රෙඩ් දාල පුක පලා ගන්නවා නම් වඩා හොඳයි :rofl:
    අරෙ වා ශබාෂ් බෙටෙ ශබාෂ්
    මෙරෙ බොහොත් කුෂ් හො ගයා .

    ඉදර් මෙරෙ කුච් බොලියෙ අයි ටි ආද්මීකා මෙරෙකො බොහොත් නෆ්‍රත් කරොහෙ
    ඉදර් එලකිරි ආද්මිකා බොහොත් කතරනාක් හේ
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    අනේ අනිච්චං... ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් බැක්එන්ඩ් එක හදන්න පුලුවන්, ඊබේ ලගෙ මිඩ්ල් වෙයාර් ලියන්න පුලුවන්.. ලෝකෙ පිළිගත්ත දඩ කම්පනි කොටින්ම ඇමරිකන් ගවර්මන්ට් ඒජන්සීස් පවා පාවිච්චි කරන සිස්ටම් හදන කම්පැණි ලංකාවෙ තියෙනවා. ඒ උනාට ඒකකට මේ වගේ එකක් දෙන්නෙ නැතිව චෛනීස් කම්පණි එකකට දීල ... හයියෝ සල්ලි....
    ane kiyahanko balanna ekak dekak :lol: :rofl:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සාමාන්‍ය ණයක් රටකින් ගන්නකොට ණය කොන්දේසි තියනවා. මේ ණයේ එක කොන්දේසියක් තමයි මේ වැඩේ කරන්න ඕන විවුර්ත වෙන්දේසියක් (open competitive bidding)මගින් කියන එක. ලංකාවේ සොෆ්ට්වෙයා කම්පැනි වලට ඕන තරම් ඉඩකඩ තියනවා ප්‍රසිද්ද දැන්වීමකින් කැදවන මේ වගේ වෙන්දේසි වලට බිඩ් කරන්න. නමුත් මේ ප්‍රොජෙක්ට් එක තනිකරම සොෆ්ට්වෙයා එකක් නෙවෙයි. හාඩ්වෙයා පාර්ට් එකකුත් එක්ක තියන ප්‍රොජෙක්ට් එකක්. කාඩ් රීඩර්, ගේට්ටු, චෙක් පොයින්ට්, ටිකට් මැෂින් වගේ යටිතල පහසුකම් ලංකාවේ හැම ස්ටේෂන් එකකම හදන්න ඕන. ඒ සියලුම දේ එක්ක තමයි මේක ප්‍රොජෙක්ට් එකක් විදියට දෙන්නේ. ඇත්තටම බලනවා නම් සොෆ්ට්වෙයා පාර්ට් එක මේ ප්‍රොජෙක්ට් එකේ තියන කුඩා කොටසක් විතරයි. දන්නා විදියට ඔය ටෙන්ඩර් එකට මොබිටෙල් (හෝ ඩයලොග්) එකෙනුත් බිඩ් කළා.
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    සොෆ්ට්වෙයා එක හදන්න දුන්නනන් ඒක අපරාදෙ. මෙහෙ කරන්න පුළුවන් අය ඉන්නව. හාර්ඩ්වෙයා කරන්න පුළුවන් උනත් පාඩුයි මෙහෙ කොස්ට් එක වැඩියි. ඇත්තටම බිඩ් කරපු ලිස්ට් එකයි SRS එකයි හොයා ගන්න පුළුවන් උනා නන් වෙලා තියෙන්නෙ මොකද්ද කියල හොයාගන්න තිබ්බ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    සල්ලි දෙන්නේ නැත්නම් උබ කරන්නේ වහල් සේවයක් 🤩🤩🤩🤦🤦
    එහෙමද මම හිතුවෙ උබ වගේ ඩේට කාඩ් එකට කබුරන උන් තමා වහල්ලු කියල.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අරෙ වා ශබාෂ් බෙටෙ ශබාෂ්
    මෙරෙ බොහොත් කුෂ් හො ගයා .

    ඉදර් මෙරෙ කුච් බොලියෙ අයි ටි ආද්මීකා මෙරෙකො බොහොත් නෆ්‍රත් කරොහෙ
    ඉදර් එලකිරි ආද්මිකා බොහොත් කතරනාක් හේ

    හප්පට සිරි සිංහල අමතක වෙන්න රෙවිල :rofl:
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    මම personally නම් කැමති ඕක දුන්න එකට. මගෙ internship කලේ ඔය වගේ local gov system හදන company එකක. අප්පා ගූ හතයි කරන වැඩ. හොද company තියෙන්දි අර වගේ commission එක වැඩියෙන් දෙන ඒවට දෙනවා. දැනට තියන ගොඩක් gov එහෙම තමා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    මට හිතුනා උබ කියන මෝඩ කථා දැක්කම පයින් ඔන්ලයින් එනවා කියාල 🤣🤣🤣🤣🙏🙏
    සමහර වෙලාවට බස් එකෙත් එනව බැරිම උනොත් ඩෝසර් එකක හරි එනව ඉතින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    උඹට මගදී රාජසභා එහෙම සෙට් වෙන්නේ නැද්ද? :rofl:
    එව්ව සෙට් උනොත් කරන්න දෙයක් නෑ යනව උඩින් ගිහින් පස්සෙ රජා ඩිසිමිස් කරනව. කෝමහරි ඔන්ලයින් එන්න එපායනෙ.