මන් උදේ නගින්නේ අළුත්ගමින් බහින්නේ මහලේකම් කාර්යාලේ ස්ටේෂන් එකෙන්. හවස ඒකේ අනිත් පැත්ත. දවසට පැය 3ක් ට්රේන් එකේම හිටගෙන.
හිටන් ගිහිල්ලා ඇතිවෙලා බන්. සීට් එකක් ගන්න විදියක් කියපල්ලකෝ?
anura kumarage kathawak phone ekata dagena train eke loudspeaker on krla play karapan![]()

anura kumarage kathawak phone ekata dagena train eke loudspeaker on krla play karapan![]()

අළුත්ගමින් බස් එකක් ගන්න තියනවා 7ට5:40PM මරදානෙන් අලුත්ගම යන එක මහලේකම් එකට එනකොටත් seats තියෙනවා....
anura kumarage kathawak phone ekata dagena train eke loudspeaker on krla play karapan![]()

ඒකනම් කරලා තියනවා බං. කලින් එනඑක අවුලක් නැතිදවසටඋදේට නම් කරන්න දෙයක් නැහැ, යකෝ හවසට මරදානට ගිහින් සීට් එකක වාඩි වෙලා වරෙන්. විනාඩි 20ක් විතර කලින් එන්න වෙයි.