ට්‍රේන් එකේ සීට් එකක් ගන්න විදිය?? 🚂

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ට්‍රේන් එකේ සීට් එකක් ගන්න විදිය?? 🚂

    මන් උදේ නගින්නේ අළුත්ගමින් බහින්නේ මහලේකම් කාර්‍යාලේ ස්ටේෂන් එකෙන්. හවස ඒකේ අනිත් පැත්ත. දවසට පැය 3ක් ට්‍රේන් එකේම හිටගෙන.
    හිටන් ගිහිල්ලා ඇතිවෙලා බන්. සීට් එකක් ගන්න විදියක් කියපල්ලකෝ?
     
    • Like
    Reactions: channaq4

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උදේට නම් කරන්න දෙයක් නැහැ, යකෝ හවසට මරදානට ගිහින් සීට් එකක වාඩි වෙලා වරෙන්. විනාඩි 20ක් විතර කලින් එන්න වෙයි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anura kumarage kathawak phone ekata dagena train eke loudspeaker on krla play karapan:D:D:yes::yes:;);):D:D
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මන් උදේ නගින්නේ අළුත්ගමින් බහින්නේ මහලේකම් කාර්‍යාලේ ස්ටේෂන් එකෙන්. හවස ඒකේ අනිත් පැත්ත. දවසට පැය 3ක් ට්‍රේන් එකේම හිටගෙන.
    හිටන් ගිහිල්ලා ඇතිවෙලා බන්. සීට් එකක් ගන්න විදියක් කියපල්ලකෝ?

    Slow එකේ වරෙන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    නැත්නම් crutches එකක් ගනින් ඕන්නං 2500ක් යාවි, ඕක ඇන ඇන අමාරුවෙන් ටේන් එකට නැගපන්. සුටුස් ගාල සීට් එකක් හම්බෙනවා.
    ට්‍රේන් බස් ඕන එකකට වැඩ
    දන්න කවුරුහරි ඇහුවොත් කියපන් වැටිලා කකුලෙ ඇටයක් පුපුරලා තියෙන්නෙ බර දාල ඇවිදින්න බැහැ කියලා
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    5:40PM මරදානෙන් අලුත්ගම යන එක මහලේකම් එකට එනකොටත් seats තියෙනවා....
    අළුත්ගමින් බස් එකක් ගන්න තියනවා 7ට
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    උදේට නම් කරන්න දෙයක් නැහැ, යකෝ හවසට මරදානට ගිහින් සීට් එකක වාඩි වෙලා වරෙන්. විනාඩි 20ක් විතර කලින් එන්න වෙයි.
    ඒකනම් කරලා තියනවා බං. කලින් එනඑක අවුලක් නැතිදවසට