ට්‍රේන් එකේ සීට් එකක් ගන්න විදිය?? 🚂

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මේ මාසෙ ඉඳන් 2nd class season එක ගන්න තීරණය කරා. දැන් සීට් නැතත් හුඟක් හිරවෙන්නෙ නෑ. ෂේප් එකේ යන්න එන්න පුළුවන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,933
    113
    කවුද එකෙක් දාපු එළකිරියේ දාල තිබ්බ සුප්‍රසිද්ද කෝච්චි ත්‍රෙඩ් එක කියවපන් බන්. උබට අලුත්ගමින් බහින්න හිතෙන එකක් නැතිවෙයි දිගටම කෝච්චිය යන තැනටම යන්න හිතේවි. :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුද එකෙක් දාපු එළකිරියේ දාල තිබ්බ සුප්‍රසිද්ද කෝච්චි ත්‍රෙඩ් එක කියවපන් බන්. උබට අලුත්ගමින් බහින්න හිතෙන එකක් නැතිවෙයි දිගටම කෝච්චිය යන තැනටම යන්න හිතේවි. :lol:

    Skymicro ගෙ කෝච්චි නූල....:lol::lol::lol::lol:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මේ මාසෙ ඉඳන් 2nd class season එක ගන්න තීරණය කරා. දැන් සීට් නැතත් හුඟක් හිරවෙන්නෙ නෑ. ෂේප් එකේ යන්න එන්න පුළුවන්

    panadura nawaththanne nahuwa yanna ona bn
    un thama haminenna enne
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    කොටුවෙන් නගින එකෙක් සෙට් කරගන්ඩ. දෙන්නා මාරුවෙන් මාරුවට ඉදගන්ඩ පුළුවන් නේ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    අකුලන දිගහරින පොඩි පෝර්ටබල් පුටුවක් ගනින්.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    replies thanks
    මං දැන් කරන්නේ ගොඩක් වෙලාවට මරදානටම යනවා. ඒනැතත් 2nd class නෙ ඒහින්දා සීට් නොලැබුනත් හුඟක් හිරවෙන්නෙ නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Tika davasak yanakota kattiya set venava. hoda set ekak balala set veyan.