
කවුද එකෙක් දාපු එළකිරියේ දාල තිබ්බ සුප්රසිද්ද කෝච්චි ත්රෙඩ් එක කියවපන් බන්. උබට අලුත්ගමින් බහින්න හිතෙන එකක් නැතිවෙයි දිගටම කෝච්චිය යන තැනටම යන්න හිතේවි.![]()




Skymicro ගෙ කෝච්චි නූල....![]()
ඒ වගේම chathu patiyage කෝච්චි කවි ත්රෙඩ් එක.



Uba aluthgama kohada? mamath aluthgama
මම අළුත්ගම මතුගම පාරෙ (ප්රධාන පාරෙ නෙවෙයි)Uba aluthgama kohada? mamath aluthgama
මේ මාසෙ ඉඳන් 2nd class season එක ගන්න තීරණය කරා. දැන් සීට් නැතත් හුඟක් හිරවෙන්නෙ නෑ. ෂේප් එකේ යන්න එන්න පුළුවන්
anura kumarage kathawak phone ekata dagena train eke loudspeaker on krla play karapan![]()




