ow samahara ewunta gediyak ehema mirikanna tolak danna wage chance ehemath hamba wenawaඔය වගේ කිඹි ගාර්ඩ්ලා කැම්පස් වලත් ඉන්නවා. වැඩිපුරම එහෙම උන් ඉන්නෙ පිට කොල්ලො එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලොන්ට. ඒකිව බෝඩිමට ඇරලන එක කැන්ටිමේ ඒක වෙනුවෙන් පෝලිමේ ඉන්න එක. ලයිබ්‍රියෙන් පොත් අරන් දෙන එක, අසයින්ග්මන්ට් කරලා දෙන එක තව කෙල්ලගේ ගෙදරට ඇරලවන උනුත් ඉන්නවා.
මුං ඉතින් පව්. කොහෙවත් එකෙක් අනින කිම්බක් හෝ අනින්න තියෙන කිම්බක් ගෙම්බෙක් වගේ පරිස්සම් කරනවා. ගොඩක් වෙලේට අවුට් උනාට පස්සෙ හරි බැන්ඳට පස්සෙ හරි අරූ දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ.
සිම්බියන්

