wade wala erenna ..


හරි හරි
ටාටා නැනෝ අපිට එපෝ..ටාටා නැනෝ අපිට එපෝ..
maruti thama apita ithin
ඕක ලංකාවට ගේන්න කලින් ඉඳන්ම ඔය ගිනි ගන්න කේස් එක තිබුනනේ..මට මතකයි එළකිරි එකෙත් ත්රෙඩ් දාල තිබ්බ ඔය ගැන.මිනිස්සු අමාරුවෙ දාන්නෙ නැතුව විකුනපු වාහන සියල්ල නැවත සමාගමට ලබාගෙන මුදල් ලබාදෙනවනම් හොඳයි වගකීමක් ඇති ආයතනයක් විදියට. ටොයෝටා හයිබ්රිඩ් වලද කොහෙද ඔහොම කේස් එකක් ඇවිත් ඔක්කොම වාහන ආයේ උන් අර ගත්තනෙ