ටාටා නැනෝ ගිනි ගනී

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    :eek:maruti thama apita ithin:eek:


    :yes::yes::yes:

    ape de ganath hithmamu

    150px-Micro_Cars_Logo.jpg
    ganna_ape_dee1.jpg
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ඕක ලංකාවට ගේන්න කලින් ඉඳන්ම ඔය ගිනි ගන්න කේස් එක තිබුනනේ..මට මතකයි එළකිරි එකෙත් ත්‍රෙඩ් දාල තිබ්බ ඔය ගැන.මිනිස්සු අමාරුවෙ දාන්නෙ නැතුව විකුනපු වාහන සියල්ල නැවත සමාගමට ලබාගෙන මුදල් ලබාදෙනවනම් හොඳයි වගකීමක් ඇති ආයතනයක් විදියට. ටොයෝටා හයිබ්‍රිඩ් වලද කොහෙද ඔහොම කේස් එකක් ඇවිත් ඔක්කොම වාහන ආයේ උන් අර ගත්තනෙ

    ow ban hybrid ekak ginigatha lankawe, eka prasidda kale ne, company eken car eka aragena giya, ownerta loku gaanak deela shape karala