ටාටා නැනෝ ගිනි ගනී
ලොව ලාභදායිතම මෝටර් රථය ලෙසින් සැලකෙන ඩිමෝ ලංකා ආයතනය විසින් බෙදාහරින ටාටා නැනෝ රථය පසුගිය කාලයේ වෙළඳපොළට හැදින්වා දීම සිදු වුනා.
ඊයේ කොළොඹ කොටුව ප්‍රදේශයේදී කුලී පදනම මත (බජට් ටැක්සි වෙතින්) ලබා ගත් ටාටා නැනෝ රථයක් හදිසියේම ගිනිගෙන තිබෙනවා.
රථය පනගන්වාගෙන වැඩි දුරක් යාමට මත්තෙන්ම මෙම වාහනය ගිනි ගැනීමට පටන්ගෙන ඇති අතර රථයේ රියදුරු හා එහි ගමන්ගත් පුද්ගලයා ගිනි ගන්නා රථයෙන් පන ගැනීමට සමත් වී ඇත.
දැනට ටාටා නැනෝ මෝටර් රථ මිලදී ගත් පිරිසටද එහි අමතරකොටස් සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇත්තේ ඩිමෝ ලංකා ආයතනය තුල ප්‍රමාණවත් අමතර උපාංග නොමැති කම නිසයි.
ගිනිගත් නැනෝ රථයේ ජායාරුප හා වීඩියෝ පහතින්
ඕකනේ මම උනත් උබලට හැම තිස්සෙම කියන්නේ ලාබ බඩුවේ හිලක් තියනව කියලා.

Source: Gossip9.com
ටාටා නැනෝ රථයක් කොටුවේදී ගිනි ගනී 