ටැංකියේ තෙල් ගන්න

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,783
    3,201
    113
    37
    @ katubedda
    ඇල්ටො වලින් ඒක ඇනයක් වත් ගලවන්නේ නැතුව ගන්න පුලුවන්. අද උදෙත් ඉස්සරහ ගෙදර අංකල්ට ඇදලා දුන්නා.
    බොනට් ඒක ඇරලා ටැංකියේ ඉදන් ඒන්ජින් ඒකට පෙට්‍රල් ඒන ලයින් ඒක හ‌ොයාගන්න ඔනි. ඒක රබර් බටයකින් ඇවිත් කෙලින්ම කනෙක්ට් ව‌ෙලා තිය‌ෙන්නේ ‌ෆුව‌ෙල් රෙල් ඒකට. ප‌ොඩි හ‌ොර්ස් ක්ලිප් ඒකක් තිය‌ෙනවා ඒක පන්නලා රබර් හ‌ොස් ඒක පස්සට අදින්න. ගල‌ොපු බටේට තව ප‌ොඩි බට කැල්ලක් ගහලා කැන් ඒකකට දාග‌න්න.

    Untitled.gif

    දැන් යතුර ignition වලට දාන්න. හරි ලයින් ඒක ගැල‌ෙවුවනම් තප්පර 3ක් විතර විතර ප‌ෙට්‍රල් ඇවිත් නතරව‌ෙනවා. ඒක දිගටම ප‌ෙටල් ගන්න නම් ‌EFI Main Relay ඒක බයිපාස් කරන්න ඔනි. රිලේ ඒක හ‌ොයා ගන්න හරිම ල‌ෙසියි. engine compartment ඒකේ තිය‌ෙන ෆියුස් බ‌ොක්ස් ඒක‌ේ පියන ගැල‌ෙවුවම ඒක‌ෙ ගහලා තිය‌ෙනවා EFI Main කියලා.

    Untitled2.gif

    1655791068391.png

    ඔය රිලේ ඒක ගලවලා ඔකේ තබ පාට මහත පින් ‌ද‌ෙක සොකට් ඒක සයිඩ් ඒක‌ෙන් ප‌ොඩි වයර් කැල්ලක් අරගෙන ඒකට කනෙක්ට් කරන්න. දැන් ignition ඔන් කරාට පස්සේ ඒක දිගට ‌ප‌ෙට්ට්‍රල් ඒනවා.

    මට වැඩ‌ෙ කරනක‌ොට ප‌ොටො ගන්න බැරි උනා. උඩ ඒවා නෙට් ඒක‌ෙන් ගත්තේ.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    ඇල්ටො වලින් ඒක ඇනයක් වත් ගලවන්නේ නැතුව ගන්න පුලුවන්. අද උදෙත් ඉස්සරහ ගෙදර අංකල්ට ඇදලා දුන්නා.
    බොනට් ඒක ඇරලා ටැංකියේ ඉදන් ඒන්ජින් ඒකට පෙට්‍රල් ඒන ලයින් ඒක හ‌ොයාගන්න ඔනි. ඒක රබර් බටයකින් ඇවිත් කෙලින්ම කනෙක්ට් ව‌ෙලා තිය‌ෙන්නේ ‌ෆුව‌ෙල් රෙල් ඒකට. ප‌ොඩි හ‌ොර්ස් ක්ලිප් ඒකක් තිය‌ෙනවා ඒක පන්නලා රබර් හ‌ොස් ඒක පස්සට අදින්න. ගල‌ොපු බටේට තව ප‌ොඩි බට කැල්ලක් ගහලා කැන් ඒකකට දාග‌න්න.

    View attachment 174943

    දැන් යතුර ignition වලට දාන්න. හරි ලයින් ඒක ගැල‌ෙවුවනම් තප්පර 3ක් විතර විතර ප‌ෙට්‍රල් ඇවිත් නතරව‌ෙනවා. ඒක දිගටම ප‌ෙටල් ගන්න නම් ‌EFI Main Relay ඒක බයිපාස් කරන්න ඔනි. රිලේ ඒක හ‌ොයා ගන්න හරිම ල‌ෙසියි. engine compartment ඒකේ තිය‌ෙන ෆියුස් බ‌ොක්ස් ඒක‌ේ පියන ගැල‌ෙවුවම ඒක‌ෙ ගහලා තිය‌ෙනවා EFI Main කියලා.

    View attachment 174944

    View attachment 174945

    ඔය රිලේ ඒක ගලවලා ඔකේ තබ පාට මහත පින් ‌ද‌ෙක සොකට් ඒක සයිඩ් ඒක‌ෙන් ප‌ොඩි වයර් කැල්ලක් අරගෙන ඒකට කනෙක්ට් කරන්න. දැන් ignition ඔන් කරාට පස්සේ ඒක දිගට ‌ප‌ෙට්ට්‍රල් ඒනවා.

    මට වැඩ‌ෙ කරනක‌ොට ප‌ොටො ගන්න බැරි උනා. උඩ ඒවා නෙට් ඒක‌ෙන් ගත්තේ.
    Mewa karana gihin fule pump eka kelawweida?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,201
    113
    37
    @ katubedda
    Mewa karana gihin fule pump eka kelawweida?
    කිසිම අවුලක් ව‌ෙන්නේ නැ මචන්.. රිල‌ේ ඒක බයිපාස් කරනක‌ොට හරි පින් ද‌ෙක බයි පාස් කරානම් කිසි අවුලක් නැ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Drain nut එක ගලවපන් කෑන් එකයි පුනීලෙයි ඊට ලම්භකව යටින් තියලා
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,655
    1,929
    113
    Here and there
    සිංහලු පෙට්‍රොල් ඇදල කෑන් වල දාගෙන හිටියා වගේ නෙමෙයි, පරිස්සමෙන්.... පෙට්‍රොල් කියන්නෙ මාර භයානක දෙයක්, ඉක්මනින් වාශ්ප වෙනව, වහා ගිනිගන්නා සුලුයි. ඩීසල්, භූමිතෙල් වගේ නෙමෙයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    වෙසල්
    මේ කාලෙටම ගැලපෙන වාහනයක්. රුපියල් 5000 / 8000 වගේ ලිමිට් කරලා තෙල් දෙන ෂෙඩ් සෙට් උනාම හෙනම ඇනයක් වෙනවා. :lol:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    ඇල්ටො වලින් ඒක ඇනයක් වත් ගලවන්නේ නැතුව ගන්න පුලුවන්. අද උදෙත් ඉස්සරහ ගෙදර අංකල්ට ඇදලා දුන්නා.
    බොනට් ඒක ඇරලා ටැංකියේ ඉදන් ඒන්ජින් ඒකට පෙට්‍රල් ඒන ලයින් ඒක හ‌ොයාගන්න ඔනි. ඒක රබර් බටයකින් ඇවිත් කෙලින්ම කනෙක්ට් ව‌ෙලා තිය‌ෙන්නේ ‌ෆුව‌ෙල් රෙල් ඒකට. ප‌ොඩි හ‌ොර්ස් ක්ලිප් ඒකක් තිය‌ෙනවා ඒක පන්නලා රබර් හ‌ොස් ඒක පස්සට අදින්න. ගල‌ොපු බටේට තව ප‌ොඩි බට කැල්ලක් ගහලා කැන් ඒකකට දාග‌න්න.

    View attachment 174943

    දැන් යතුර ignition වලට දාන්න. හරි ලයින් ඒක ගැල‌ෙවුවනම් තප්පර 3ක් විතර විතර ප‌ෙට්‍රල් ඇවිත් නතරව‌ෙනවා. ඒක දිගටම ප‌ෙටල් ගන්න නම් ‌EFI Main Relay ඒක බයිපාස් කරන්න ඔනි. රිලේ ඒක හ‌ොයා ගන්න හරිම ල‌ෙසියි. engine compartment ඒකේ තිය‌ෙන ෆියුස් බ‌ොක්ස් ඒක‌ේ පියන ගැල‌ෙවුවම ඒක‌ෙ ගහලා තිය‌ෙනවා EFI Main කියලා.

    View attachment 174944

    View attachment 174945

    ඔය රිලේ ඒක ගලවලා ඔකේ තබ පාට මහත පින් ‌ද‌ෙක සොකට් ඒක සයිඩ් ඒක‌ෙන් ප‌ොඩි වයර් කැල්ලක් අරගෙන ඒකට කනෙක්ට් කරන්න. දැන් ignition ඔන් කරාට පස්සේ ඒක දිගට ‌ප‌ෙට්ට්‍රල් ඒනවා.

    මට වැඩ‌ෙ කරනක‌ොට ප‌ොටො ගන්න බැරි උනා. උඩ ඒවා නෙට් ඒක‌ෙන් ගත්තේ.
    රිලේ එකෙ පින් 4 තියෙන්නෙ වගේ නෙද

    මචන් මෙකෙ පින් 4 තියෙනවා . කොහොමද connect කරන්න ඔනේ.වැරදුනොත් කෙලෙව්ව්‍යිනෙ
    ------ Post added on Jun 21, 2022 at 5:35 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,201
    113
    37
    @ katubedda
    රිලේ එකෙ පින් 4 තියෙන්නෙ වගේ නෙද

    View attachment 174998

    මචන් මෙකෙ පින් 4 තියෙනවා . කොහොමද connect කරන්න ඔනේ.වැරදුනොත් කෙලෙව්ව්‍යිනෙ
    ------ Post added on Jun 21, 2022 at 5:35 PM
    1655815185748.png

    mark කරලා තිය‌ෙන පින් ද‌ෙක
     
    • Like
    Reactions: IMUNA

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    මමත් ට්‍රයි කරා. බටේ දාන්න බෑ. වැඩිය ට්‍රයි කරන්න යන්න එපා ෆිල්ටරේ කඩාගෙන යයි.
    ශීට් එක ගලවල පෙට්‍රල් පොම්පෙ ගැලෙවුවොත් දාගන්න පුලුවන් වෙයි.
    Filter akak tinawa apith beluwa..balala wede atheriya...nodanna magul karanna gihin okata kelaunoth winasai...:P
     
    • Like
    Reactions: PHBhagya

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mage car eke nam safety net eka na. after market fuel pump ekak dala kisi kisi gala adinawa :P

    1655824730855.png
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    bump
    කිසිම අවුලක් ව‌ෙන්නේ නැ මචන්.. රිල‌ේ ඒක බයිපාස් කරනක‌ොට හරි පින් ද‌ෙක බයි පාස් කරානම් කිසි අවුලක් නැ..
    relay bypass කරන විදිය තව ටිකක් පැහැදිලි කරපංකෝ මචෝ