ඇල්ටො වලින් ඒක ඇනයක් වත් ගලවන්නේ නැතුව ගන්න පුලුවන්. අද උදෙත් ඉස්සරහ ගෙදර අංකල්ට ඇදලා දුන්නා.
බොනට් ඒක ඇරලා ටැංකියේ ඉදන් ඒන්ජින් ඒකට පෙට්‍රල් ඒන ලයින් ඒක හොයාගන්න ඔනි. ඒක රබර් බටයකින් ඇවිත් කෙලින්ම කනෙක්ට් වෙලා තියෙන්නේ ෆුවෙල් රෙල් ඒකට. පොඩි හොර්ස් ක්ලිප් ඒකක් තියෙනවා ඒක පන්නලා රබර් හොස් ඒක පස්සට අදින්න. ගලොපු බටේට තව පොඩි බට කැල්ලක් ගහලා කැන් ඒකකට දාගන්න.
දැන් යතුර ignition වලට දාන්න. හරි ලයින් ඒක ගැලෙවුවනම් තප්පර 3ක් විතර විතර පෙට්‍රල් ඇවිත් නතරවෙනවා. ඒක දිගටම පෙටල් ගන්න නම් EFI Main Relay ඒක බයිපාස් කරන්න ඔනි. රිලේ ඒක හොයා ගන්න හරිම ලෙසියි. engine compartment ඒකේ තියෙන ෆියුස් බොක්ස් ඒකේ පියන ගැලෙවුවම ඒකෙ ගහලා තියෙනවා EFI Main කියලා.
ඔය රිලේ ඒක ගලවලා ඔකේ තබ පාට මහත පින් දෙක සොකට් ඒක සයිඩ් ඒකෙන් පොඩි වයර් කැල්ලක් අරගෙන ඒකට කනෙක්ට් කරන්න. දැන් ignition ඔන් කරාට පස්සේ ඒක දිගට පෙට්ට්‍රල් ඒනවා.
මට වැඩෙ කරනකොට පොටො ගන්න බැරි උනා. උඩ ඒවා නෙට් ඒකෙන් ගත්තේ.