ටැංකි_සුද්දෝ

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,273
    646
    113
    Classified
    අප්පට සිරි. ඔකුන් මැරෙන්නෙත් නැහැ ලෙසියෙන් නෙද >??

    අපේ ගෙදර ඉස්සර එකෙක් හිටියා, මට ටැංකිය සුද්ද කරන්න බැරිවෙලා මාසයක් විතර ටැංකිය අතුලවත් පේන්නේ නැති තරමට දියසෙවල බැඳිලා තිබුනා, පස්සේ සුද්ද කරාම අනිත් ඔක්කොම මාළු හිටියා, අරූ නැ, පසුව කළ විමර්ෂණයෙන් උගේ ඇටසැකිල්ල සොයාගැනීමට හැකි උනා... :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ha ehenam gagawal walata dala ube pawen beriyanko..ube pawen beriyan habayi ubala wage un ratata pawak.nedakin mehemath mithyadrushtikayo inna ratak.

    Ane me palayan ban yanna..gihin mahana weyanko upasakaya..ubala wage un thama me wage gon wada karanne..apaye yanna ona ubala wage unwa..rata winasa karanawata..

    Umba muslim/christian ekekda? Pin/Paw gena kewwama 'mithyadrushtikaya' kiyanne?
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    Maluwek wunath marana eka paw ne ban. Gedara thiya ganna beri nan Gagakata dana eka thamai pawin berenna thiena ekama krame.

    උඹ ඒ ගැන හිතන්න ඕනි මාළු ඇතිකරන්න ගන්න කලින්. උඹ වගේ උන් කරන වැඩ නිසා මිනිස්සු කොච්චර දුක් විඳිනවද ? උඹට මාළුවා ගැන හිතෙනවා වගේ මිනිස්සු ගැන හිතෙන්නෙ නැත්තෙ ඇයි ? ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Umba muslim/christian ekekda? Pin/Paw gena kewwama 'mithyadrushtikaya' kiyanne?

    යකෝ තොපි කරන්නේ තොපේ පව් අනුන්ට දෙන එක.උබලගේ ගෙදර බැල්ලියකට පැටව් හම්බ උනොත් උබ උන්ව පෙට්ටියකට දාගෙන ගිහින් පන්සලට දැම්මහම උබට පින් හම්බ වෙනවද?ඊට පස්සේ ඒ පැටව් වාහන වලට අහුවෙලා චප්ප උනහම ඒකෙ පව යන්නේ වාහන කාරයටද?උබලා වගේ උන් හින්දා තමා බුද්ධාගම අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ..ඔව් උබ මිත්යාදෘෂ්ටිකයෙක් තමා..ඒකනේ උබ ඔහොම හිතන්නේ.ආර්ත්මාර්තකාමියා:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    maranawata wada hoday bun minissu danuwath wela me malu tank wala athi nokara hitiyanam me malu tank sudda karanne na nikan boruwata tank walata daganne

    me malunge life eke early stage eka witharay algae kamata ganne loku wenakota meya ona deyak kanawa:yes:

    උඹ තමයි මේකට තනිකර වග කියන්න ඕන. එලකිරි මින් මැදුර කියල අපේ එලකිරි කොල්ලො ටික අන්දලා.ටැන්කි සුද්දො ගෙනල්ලා අන්තිමට ලෙඩවෙලා මාලු වලක්ජ්ජ ගහනවා වෙටෙකුගෙන් බෙහෙත් අහලා.ටැන්කි සුද්දා විතරයි ඉතුරු ඌව අපේ කොල්ලො ටික ගිහින් දානවා හුරුලු වැවට .....ඕක තමයි සීන් එක...:angry::angry:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපේ ගෙදර ඉස්සර එකෙක් හිටියා, මට ටැංකිය සුද්ද කරන්න බැරිවෙලා මාසයක් විතර ටැංකිය අතුලවත් පේන්නේ නැති තරමට දියසෙවල බැඳිලා තිබුනා, පස්සේ සුද්ද කරාම අනිත් ඔක්කොම මාළු හිටියා, අරූ නැ, පසුව කළ විමර්ෂණයෙන් උගේ ඇටසැකිල්ල සොයාගැනීමට හැකි උනා... :(
    z_p01-MANGALA.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    උඹ ඒ ගැන හිතන්න ඕනි මාළු ඇතිකරන්න ගන්න කලින්. උඹ වගේ උන් කරන වැඩ නිසා මිනිස්සු කොච්චර දුක් විඳිනවද ? උඹට මාළුවා ගැන හිතෙනවා වගේ මිනිස්සු ගැන හිතෙන්නෙ නැත්තෙ ඇයි ? ?

    Ape gedara malu hadanne na. Miniho mama kewwe thamun pawen berena heti. Nethnam umbala wage ewun kiyana ewa ahala meke inna ewun saththu marala paw kara gani. Minissunta duk denna mage chethanawak nethi nisa mata paw netha.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    යකෝ තොපි කරන්නේ තොපේ පව් අනුන්ට දෙන එක.උබලගේ ගෙදර බැල්ලියකට පැටව් හම්බ උනොත් උබ උන්ව පෙට්ටියකට දාගෙන ගිහින් පන්සලට දැම්මහම උබට පින් හම්බ වෙනවද?ඊට පස්සේ ඒ පැටව් වාහන වලට අහුවෙලා චප්ප උනහම ඒකෙ පව යන්නේ වාහන කාරයටද?උබලා වගේ උන් හින්දා තමා බුද්ධාගම අද මේ තත්වෙට වැටිලා තියෙන්නේ..ඔව් උබ මිත්යාදෘෂ්ටිකයෙක් තමා..ඒකනේ උබ ඔහොම හිතන්නේ.ආර්ත්මාර්තකාමියා:P

    Thambio chethanawak nethnam paw wenne na. Mona sathawa unath marana eka pawak. Mama kewwe thamun pawin berena heti. ape gedara malu/ballo hadanne na.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Thambio chethanawak nethnam paw wenne na. Mona sathawa unath marana eka pawak. Mama kewwe thamun pawin berena heti. ape gedara malu/ballo hadanne na.

    අයේ අමුතුවෙන් හදන්ඩ ඕනි නැ තෝ ඉන්නේ ඔක්කොටම හරියන්ඩ:rofl::rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Thambio chethanawak nethnam paw wenne na. Mona sathawa unath marana eka pawak. Mama kewwe thamun pawin berena heti. ape gedara malu/ballo hadanne na.

    ලොකු දෙයක්..හිටියනම් මාළු ටික ඇලක දොලක බල්ලෝ පන්සල් වල.:lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹ තමයි මේකට තනිකර වග කියන්න ඕන. එලකිරි මින් මැදුර කියල අපේ එලකිරි කොල්ලො ටික අන්දලා.ටැන්කි සුද්දො ගෙනල්ලා අන්තිමට ලෙඩවෙලා මාලු වලක්ජ්ජ ගහනවා වෙටෙකුගෙන් බෙහෙත් අහලා.ටැන්කි සුද්දා විතරයි ඉතුරු ඌව අපේ කොල්ලො ටික ගිහින් දානවා හුරුලු වැවට .....ඕක තමයි සීන් එක...:angry::angry:
    :rofl::rofl: ane palayaan yanna ube oscar set eka ehema danna epa waw walata bahina unge ata dekath kadan kay:rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • අපේ රටේ කිසිම නිඉතියක් පාලනයක් සොයා බැලීමක් මේවා ගැන නැ. ඕන මගුල් ගහක් සතෙක් මේකට ගේනවා. ගෙබවට පස්සේ තමයි වැඩේ තේරෙන්නේ. ඔය කොච්චර මේවගේ දේවල තියනවද. අර අකේශීය කියන මගු ගහ පිස්සුවෙන් වගේ හැදෙනවා මිමස්සෝ ඔක්කොම රේණු වලට මැරෙනවා. මහා නිදිකුම්ම්බා මහවැලියට ගංගා ඉඋරු වලට ගෙනාපු තවත් මෝඩ වැඩක්. ජපන් ජබර මේකනම් සුද්දෝ කරපු දෙයක්. අර දැන් තියෙන ටැංකි පාසි වර්හය. කදුකරයේ නය යම්වලට කියලා ගෙනාපු ෆයිනස් ගස්. තිලාපියා කැට ෆිෂ් මෙකි නොකා විනාස කියක් මෙරටට වෙලා තියනවද.

    අපේ උනුත් මුන්ව හදනවා පව් කියලා ගහට දානවා ඊට පස්සේ අනුන්ගේ පවු මුළු රටම ගෙවනවා.:growl::growl::growl::dull::dull:
     
    • Like
    Reactions: HSW

    waligamaya

    Well-known member
  • verty1.jpg

    මචන්ලා මෙන්න මේ ගහත් (ඇකේෂියා) පෙන මනේ තියේනම් විනාස කරලා දාපල්ලා . මේකේ රේණු වලට මිමස්සෝ මැරෙනවා ඊට පස්සේ පල පරාගනය මේක එක අඩුවෙනවා ආසාවට කන්න පලතුරක්වත් ඉස්සරහට ඉතුරු වෙන්නේ නැ:no::dull::dull: