අප්පට සිරි. ඔකුන් මැරෙන්නෙත් නැහැ ලෙසියෙන් නෙද >??
අපේ ගෙදර ඉස්සර එකෙක් හිටියා, මට ටැංකිය සුද්ද කරන්න බැරිවෙලා මාසයක් විතර ටැංකිය අතුලවත් පේන්නේ නැති තරමට දියසෙවල බැඳිලා තිබුනා, පස්සේ සුද්ද කරාම අනිත් ඔක්කොම මාළු හිටියා, අරූ නැ, පසුව කළ විමර්ෂණයෙන් උගේ ඇටසැකිල්ල සොයාගැනීමට හැකි උනා...







