ටැක්ස්_එක්ක_වාහන

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ටැක්ස්_එක්ක_වාහන

    දැන් තියෙන ටැක්ස් එක්ක වාහන අරන් ඉස්සරහට ටැක්ස් නැති වෙයිද බන්ස් ?

    එහෙම උනොත් දැන් ගන්න උන් අමාරුවේ

    ටැක්ස් නැති වෙනවනම් ඒ කාලේ වෙනකන් ඉදල ගන්න එකනේ හොද

    අනික බන් මිනිස්සු වාහන ගන්න එක අඩු කරොත් ආණ්ඩුවට ඉබේම ටැක්ස් පල්ලෙහට දාන්න වෙනවා

    ආනයන බදු වලින් 40%ක් හොයන්නේ ඕකෙන් නේ

    ඇත්තටම මිනිස්සුන්ට සංවිදානය වෙලා මේ වගේ අසාදාරන කම් වලට විරුද්ද වෙන්න බැරිද මචන්
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කාලකණ්ණි වල් සින්හල ජාතියේ බල්ලො..මමත් සින්හලයෙක්.මට අද විලිලැජ්ජයි මම සින්හලයෙක් කියන්ඩ.පර සින්හලයො අරක්කු බෝතලේට චන්දේ දීලා එක එක පරයො පාර්ලිමේන්තු යවලා කොරගත්ත හරිය තමයි ඔය.මේවට දේශපාලකයොන්ට දොස් කියලා තේරුමක් නැ.සින්හල ජාතියෙම වැරැද්ද මේක.මොකෙක් හරි රස්සාවක් දුන්නනම්.අරක්කු ටිකක් දුන්නනම්.බත් ටිකක් දුන්නනම් ඒකට චන්දේ දෙනවා.රටක් කියලා හිතලා බුද්ධිමත් චන්දේ පාවිච්චි කිරිල්ලක් නැ .රටක් විදියට මිනිස්සු ඔක්කොම එකතුවෙලා චන්දේ වර්ජනය කරන්ඩ ඕනි හරිනම්.මේ රට හදන්ඩ පුලුවන් එකෙක් නැ පාර්ලිමේන්තුවෙ.මම නම් කැමති ඉක්මනට තම්බි මේ රටේ පාලනය අල්ලගන්නවට.දැන් ලෝකෙ ඉන්න ජරාම ජාතියක් තමයි සින්හල කියන්නෙ.උන් දන්නේ වෙසක් පෝය වගේ උතුම් පෝය දවසකටත් අරක්කු බීලා.නලා පිබ පිබ ජෝගි නටන්ඩ විතරයි.පර සින්හලයොන්ට මෙහෙම වෙලා මදි ජරා හැත්ත.අභිමානවත් සින්හල ජාතිය ගැන කියවන එවුන්ට මමනම් තිත්ත කුනුහරුපෙන් බනින්නේ මීට පස්සේ.මම වෙන රටවල් වල මිනිස්සුන්ගේ දැකලා තියනවා තමන්ගේ ජාතිය කියලා පුදුම හැගීමකින් වැඩ කරන්නේ.සින්හලයා එකාට එකා නැ .අනිත් එකාට කපන්ඩමයි බලන්නේ.දැන් දේශපාලකයො බදු නැතුව වාහන ගෙනල්ලා පදින දිහා බලාගෙන හූල්ලන්ඩ තියෙන්නේ අභිමානවත් සින්හල පරයන්ට.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Tax ekak Impose karanna Hethu tiyenawa, ekak Adayama Wadi karanna, E wagema Smahara badu genweema adapana karanna.

    Vehicle Duty eka gahala Tiyenne Vehicle Import karana eka adu karanna. Mokada Lankawe Register karala tiyena Vehqana pramanaya godak wadi 2008-2015 athare vahana 6.3Million Register karala tiyenawa(include all motor vehicles). Eka nisa thamai mehema Decision ekak aran tiyenne. Parawal adui, vahana wadi.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය රවියා නිසා ආණ්ඩුව ලගදිම ගෙදර යනවා....... !!

    උඹල වගේ හිතන එවුන් ඉන්නකන් මේ රට ඉතුරු වෙන්නෙ නෑ..

    මේ ආණ්ඩුව ගෙදර යවන්න දහසක් කාරණා තියෙද්දි උඹලට පේන්නෙ වාහන ටැක්ස්.

    ඔය ටැක්ස් රෙද්දවල් කවද හරි අඩු කරගන්න පුළුවන්. ටැක්ස් අඩු වැඩි කරා කියල රටට හානියක් වෙන්නෙ නෑ.
    මුන් මේ රටේ ආරක්ශාවට, සිංහල ජාතිකත්වයට කරන දේවල් බලපන්. අන්න ඒව රිවර්ස් කරන්න බෑ. ඒ නිසයි ආණ්ඩු ගෙදර යවනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනි නැතුව බඩගෝස්තරේ නෙමෙයි.
     
    • Like
    Reactions: sgrdk1

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    okoma wahana lokuwata wedi wela ne ban.1500cc uda ewa tama ridenna wedi wela tiyenne.okata 1800cc prius eka ahuwenawa.oka thama hemathanama danne.anith wahana 1-2 lax tama wedi wela tiyenne.samahara 1300cc wahana tibbatath wada adui.vezel eka ehema adu wela.hebei hema ekama wage 1-4 lks walin wedi wela.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පැරදිච්ච එවුන්ටත් ඇමති කම් දුන්න. රවියගෙන් මුදල් ඇමති කම අරන් වෙන එකෙක්ට දෙන්න බැරිද දන්නෑ. මේ උට්ට ආපු දවසේ ඉදන් පිස්සුමයි කෙලින්නේ :frown:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කලබල වෙන්නෙපා බං. ටැක්ස් අඩු වෙනවා. ඉන් පස්සෙ වාහනයක් ගනින් මචෝ. ජපන් වාහන වල දවසින් දවස ටැක්ස් අඩු වෙලා තියෙන හැටියට ඉස්සරහට ඉන්දියන් කටු වලට යන එනමක් නැති වෙනව.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උඹල වගේ හිතන එවුන් ඉන්නකන් මේ රට ඉතුරු වෙන්නෙ නෑ..

    මේ ආණ්ඩුව ගෙදර යවන්න දහසක් කාරණා තියෙද්දි උඹලට පේන්නෙ වාහන ටැක්ස්.

    ඔය ටැක්ස් රෙද්දවල් කවද හරි අඩු කරගන්න පුළුවන්. ටැක්ස් අඩු වැඩි කරා කියල රටට හානියක් වෙන්නෙ නෑ.
    මුන් මේ රටේ ආරක්ශාවට, සිංහල ජාතිකත්වයට කරන දේවල් බලපන්. අන්න ඒව රිවර්ස් කරන්න බෑ. ඒ නිසයි ආණ්ඩු ගෙදර යවනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනි නැතුව බඩගෝස්තරේ නෙමෙයි.

    eka aththa machn
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,913
    113
    Dubai
    කාලකණ්ණි වල් සින්හල ජාතියේ බල්ලො..මමත් සින්හලයෙක්.මට අද විලිලැජ්ජයි මම සින්හලයෙක් කියන්ඩ.පර සින්හලයො අරක්කු බෝතලේට චන්දේ දීලා එක එක පරයො පාර්ලිමේන්තු යවලා කොරගත්ත හරිය තමයි ඔය.මේවට දේශපාලකයොන්ට දොස් කියලා තේරුමක් නැ.සින්හල ජාතියෙම වැරැද්ද මේක.මොකෙක් හරි රස්සාවක් දුන්නනම්.අරක්කු ටිකක් දුන්නනම්.බත් ටිකක් දුන්නනම් ඒකට චන්දේ දෙනවා.රටක් කියලා හිතලා බුද්ධිමත් චන්දේ පාවිච්චි කිරිල්ලක් නැ .රටක් විදියට මිනිස්සු ඔක්කොම එකතුවෙලා චන්දේ වර්ජනය කරන්ඩ ඕනි හරිනම්.මේ රට හදන්ඩ පුලුවන් එකෙක් නැ පාර්ලිමේන්තුවෙ.මම නම් කැමති ඉක්මනට තම්බි මේ රටේ පාලනය අල්ලගන්නවට.දැන් ලෝකෙ ඉන්න ජරාම ජාතියක් තමයි සින්හල කියන්නෙ.උන් දන්නේ වෙසක් පෝය වගේ උතුම් පෝය දවසකටත් අරක්කු බීලා.නලා පිබ පිබ ජෝගි නටන්ඩ විතරයි.පර සින්හලයොන්ට මෙහෙම වෙලා මදි ජරා හැත්ත.අභිමානවත් සින්හල ජාතිය ගැන කියවන එවුන්ට මමනම් තිත්ත කුනුහරුපෙන් බනින්නේ මීට පස්සේ.මම වෙන රටවල් වල මිනිස්සුන්ගේ දැකලා තියනවා තමන්ගේ ජාතිය කියලා පුදුම හැගීමකින් වැඩ කරන්නේ.සින්හලයා එකාට එකා නැ .අනිත් එකාට කපන්ඩමයි බලන්නේ.දැන් දේශපාලකයො බදු නැතුව වාහන ගෙනල්ලා පදින දිහා බලාගෙන හූල්ලන්ඩ තියෙන්නේ අභිමානවත් සින්හල පරයන්ට.

    උබේ කතාවට 100%ක් මමත් එකගයි. අපේම හරක් තමයි අපේ ජාතියට වින කර ගන්නේ..