ටැටූ එකක් ගහන්න ප්ලේස් එකක් කඩවත/කිරිබත්ගොඩ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    නුවර ඉන්නව නේ රවී ටැටූ කියල. උගෙ පට්ට ගණන් නෙ බන්. නැත්නම් ඌ හොදයි

    හොඳ කොලිටි සර්විස් එකක් දෙන රෙපියුටඩ් ප්ලේස් එක්ක් නැද්ද කඩවත, නිට්ටඹුව කිරිබත්ගොඩ පැතිවල
     
    • Like
    Reactions: Naughtykolla48

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    බත්තරමුල්ල අවටනම් Unity art tattoo තමා මිට්ටො. බොඩිය බලන්න එපා ටැටූ එක බලපන්.

    1000095366.jpg
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    ඇල්ලෙ හරි මිරිස්ස වැලිගම පැත්තෙ හරි රුසියන් කාරයෙක්ට කියලා ගහගනින්. උන් කැරිම වැඩ්ඩො . ලංකාවෙ මිට්ටො වගෙ නෙවෙ.
     
    • Like
    Reactions: Erzo

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    රවී ටැටූ තමා බං හොදම. 🔥

    ගාන බලන්න එපා. මැරෙනකම්ම තියාගන්නනෙ ගහන්නෙ? ඒ හින්දා උගෙන්ම ගහගනින් සල්ලි ටිකක් එකතුකරලා හරි
     
    • Like
    Reactions: Erzo