ඊයේ හවස එනකොට දැක්ක බන් අවුරුදු 19ක් හරි ඊට අඩු ඇති කෙල්ලට කොල්ලගේ කරේ එල්ලිලා පිට කොටුවේ පාර අයිනේ ටැටූ මැෂින් එකකින් ටැටූ ගහන කෙනෙක්ට කියලා පොඩි ලස්සන කෙල්ලක් ටැටූ එකක් ගහ ගන්නවා .පව් බන්
කෙල්ලට තේරෙනෙත් නැ කොල්ලට තේරෙනෙත් නැ.පිටකොටුවේ බඩු හිටන් ඕවගෙන් ටැටූ ගහගන්නවා ඇති .හෙන අප්සෙට් දැක්කට පස්සේ.
කෙල්ලට තේරෙනෙත් නැ කොල්ලට තේරෙනෙත් නැ.පිටකොටුවේ බඩු හිටන් ඕවගෙන් ටැටූ ගහගන්නවා ඇති .හෙන අප්සෙට් දැක්කට පස්සේ.