ටැප් එකෙන් ගම්පහ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පැතුම් ඒකෙන් වතුර බොන්නද යන්නෙ . ස්වදීන කණ්ඩායම් ලියාපදිංචි කරන් එකට අදාල ඩොකුමන්ට් එකක් තියේ නම් දෙන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක්
    ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්.
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක්
    ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්.
    ගමක් අල්ල ගත්ත නම් හරි.කොහොමත් අලුත් ක්‍රමේ නිසා පොඩි පක්ශවලට උනත් දිනන්න පුලුවන් . ඊට පස්සෙ ඉතිං රිශාඩ්ලවගේ ආන්ඩුත් එක්ක ඩීල් එකක් දාගන්න පුලුවන් .