දියුණු නගරයක් කරවී සත්තකින්ම 😍
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jan 16, 2023 #1 දියුණු නගරයක් කරවී සත්තකින්ම Reactions: SLK_sri, $Gangster$ and sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jan 16, 2023 #2 පැතුම් ඒකෙන් වතුර බොන්නද යන්නෙ . ස්වදීන කණ්ඩායම් ලියාපදිංචි කරන් එකට අදාල ඩොකුමන්ට් එකක් තියේ නම් දෙන්න.
පැතුම් ඒකෙන් වතුර බොන්නද යන්නෙ . ස්වදීන කණ්ඩායම් ලියාපදිංචි කරන් එකට අදාල ඩොකුමන්ට් එකක් තියේ නම් දෙන්න.
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,550 113 Colombo Jan 16, 2023 #3 මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක් ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්. Reactions: sakuntha1996
මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක් ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්.
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jan 16, 2023 #4 NEMISIS said: මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක් ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්. Click to expand... ගමක් අල්ල ගත්ත නම් හරි.කොහොමත් අලුත් ක්රමේ නිසා පොඩි පක්ශවලට උනත් දිනන්න පුලුවන් . ඊට පස්සෙ ඉතිං රිශාඩ්ලවගේ ආන්ඩුත් එක්ක ඩීල් එකක් දාගන්න පුලුවන් .
NEMISIS said: මොනවා නැතත් ගම්පහින් ඉල්ලනවා කියන්නෙ ලංකාවෙ චන්ද දායකයො ගැන හොදටම දන්න එකෙක් ඉස්සර ඉඳන් බැලුවම ගම්පහින් සුපිරිම සෙට් එකක් පාර්ලිමේන්තු යැවුවානේ. වෙනකක් තියා අර පබාද කවුදත් යැවුවෙ ගම්පහින්. Click to expand... ගමක් අල්ල ගත්ත නම් හරි.කොහොමත් අලුත් ක්රමේ නිසා පොඩි පක්ශවලට උනත් දිනන්න පුලුවන් . ඊට පස්සෙ ඉතිං රිශාඩ්ලවගේ ආන්ඩුත් එක්ක ඩීල් එකක් දාගන්න පුලුවන් .
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jan 16, 2023 #5 pahu giya election walin gampahen apu harak tika mathak una
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Jan 16, 2023 #6 Pathum Gampaha nagara sabhawata wath yayida? Reactions: SLK_sri