ටැබ් 10ක් ගන්න ඕනා

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මචන්ලා ටැබ් 10ක් ගන්න ඕනා වෙලා තියනවා සම්සුන්ග් හරි හුවවී හරි වෙන්න ඕනා ස්කින් එක අගල් 8 රැම් එක 2 වගේ තිබ්බම ඇති සිම් එකක් දන්න පුළුවන් වෙන්න ඕනා ඉන්ටර්නෙට් යුස් කරන්න. වගකීමක් තියෙන්න ඕන අඩුම මාස 6ක් වත් කව්රුහරි කෙනෙක් ඉන්නවනම් හොද ගානකට දෙන්න පුළුවන් මට පිඑම් එකක් දාන්න අද හෙටම වැඩේ වෙනවා හොද ගානකට සෙට් උනොත් .
     
    Last edited: