meka gane sure da bung? Wedi nadde?ෆාමසි වැඩේදී දැනට ප්රෝපිට් මාජින් එක 10% - 15% අතර තියෙනවා කියලා තමා කරන කෙනෙක් කිව්වේ.
meka gane sure da bung? Wedi nadde?ෆාමසි වැඩේදී දැනට ප්රෝපිට් මාජින් එක 10% - 15% අතර තියෙනවා කියලා තමා කරන කෙනෙක් කිව්වේ.
අඩේ උපදෙස් ටිකට බොහොම ඉස්තුති මචන්.ෆාමසි කියන්නේ හරියට කරොත් පට්ට ප්‍රොෆිට්. පොඩි දෙයක් කියන්නම්. අණිවා ෆාමසිය දාන පැති වල ඉන්න ඩොකාලා සෙට් කරගනින්. උඹට මේ වෙනකම්ම ෆාමසි ගැන කියපු ෆාමසිකාරයොත් ඇති නේ. ඒ අයගෙන්ම අහල බලන්න කොහොමද ඕක කරන්නේ කියලා. මොකද, ඩොකාලා සෙට් කරගත්තේ නැත්තන් සමහර ඩොක්කු, ඩොක්කු එක්ක සෙට් වුන ෆාමසිකාරයෝ බිස්නස් කඩන්න පුළුවන්. හැම එකාම නෙවෙයි, ඉඳලා හිටලා කුහකයෝ ඉන්නව නේ. වැරදිලා හරි එහෙම පරයෙක් සෙට් උනොත් අවදානමට පෙර සූදානම හොඳ නිසා කිව්වේ.
මගෙ බිල්ඩිමක් තියනවා කඩකාමර වලට කුලියට දීපු. ඒකේ කාලයක් තිස්සේ කඩකාමරයක් කුලියට අරන් ඩිස්පෙන්සරියක් කරන ඩොකෙක් ඉන්නවා. අමුම අමු කුහකයා. සල්ලි වෙලාවට ගෙවන නිසා ඉන්න දීලා තියනවා. අනික මේ දවස් වල කුලියට දෙන්න මිනිස්සුත් අඩුයි. කොහොම හරි දැන් මාස 3කට විතර කලින් මනුස්සයෙක් ආවා ෆාමසියක් දාන්න. මගෙ කඩේ ඉන්න ඩොකා එක්ක ෆිට් ෆාමසිකාරයෙක් ඉන්නවා මගෙ කඩපේලියේ ඉඳන් කිලෝමීටර් බාගයක් විතර ගියාම. මගේ කඩපේලියේ ඩොකාගෙන් බෙහෙත් ගන්න ගොඩක් උන් යන්නේ මුගේ ෆාමසියට. අළුත් එකා ඇවිත් මගෙ බිල්ඩිමේ ෆාමසිය දාද්දිත් ඇවිත් මට පරන ෆාමසිකාරය එක එක කතා කියන් ආවා, "මල්ලි ඔයා මෙතන ෆාමසිය දැම්මම මගේ බිස්නස් නේ කෙලවෙන්නේ කියාගන". මම එවෙලෙත් කිව්වේ එහෙනම් උඹ මගේ කඩ කුලිය ගෙවපන් එතකොට මම ඌට රෙන්ට් එකට නොදී ඉන්නම් කියලා. කොහොම හරි අන්තිමේ අළුත් ෆාමසිය දැම්මට පස්සේ ඩොකා උගෙන් බෙහෙත් ගන්න එන උන්ව හරවල යවනව අර ෆාමසිකාරයගෙන් බෙහෙත් ගන්න මගේ කඩපේළියේ ඉන්න එකාගෙන් බෙහෙත් ගන්නෙපා කියලා. ෆාමසිය දාපු මුල්ම දවස් වලත් අර පරන ෆාමසිකාරයා කොහෙ කොහෙටද පැමිණිලි කරලා PHIලා වගේ උන් ටිකක් ඇවිත් ට්‍රයි එකක් දීල බැළුවා කඩේ වහන්න. ඒත් නීතියට හැමදෙම කරල තිබ්බ නිසා අවුලක් උනේ නෑ. අර පර දොස්තරයගෙ ලෙඩ්ඩු ආවේ නැතුවට බිස්නස් අඩුවකුත් නෑ. ශේප් එකේ කරගෙන යනවා.
බිස්නස් එකක් හරියට කරනව නම් ඇත්තටම යන්නන්වාලේ පිටරට යනවට වඩා හොඳයි. හැබැයි ලන්කාවේ බිස්නස් කරනව නම් ගේමෙන් ඉන්නෝන. චණ්ඩි වෙන්නෝන නෑ. ඒත් පොඩි පොඩි දේවල් වලින් සැලෙන්නැතුව ඉන්නෝන. Good Luck
හම්මා පට්ටනේ. මෑන්ට ලොකු එක්පිරියන්ස් එකකුත් ඇතිනේ?කරනව නං පට්ට බිස්නස් එක තමා. අපේ අයියට 1.2 මිලියන් ඩොලර්ස් නෙට් ප්‍රොෆිට්. එයාට නං පාමසි 4ක් තියෙනවා.
ඇත්තද බන් ඔය සමහර පැතිවල කඩවලින් පොඩි කප්පමක් වගේ පාතාලේ එවුන් ගන්නවා කියන්නේ ?ෆාමසි කියන්නේ හරියට කරොත් පට්ට ප්‍රොෆිට්. පොඩි දෙයක් කියන්නම්. අණිවා ෆාමසිය දාන පැති වල ඉන්න ඩොකාලා සෙට් කරගනින්. උඹට මේ වෙනකම්ම ෆාමසි ගැන කියපු ෆාමසිකාරයොත් ඇති නේ. ඒ අයගෙන්ම අහල බලන්න කොහොමද ඕක කරන්නේ කියලා. මොකද, ඩොකාලා සෙට් කරගත්තේ නැත්තන් සමහර ඩොක්කු, ඩොක්කු එක්ක සෙට් වුන ෆාමසිකාරයෝ බිස්නස් කඩන්න පුළුවන්. හැම එකාම නෙවෙයි, ඉඳලා හිටලා කුහකයෝ ඉන්නව නේ. වැරදිලා හරි එහෙම පරයෙක් සෙට් උනොත් අවදානමට පෙර සූදානම හොඳ නිසා කිව්වේ.
මගෙ බිල්ඩිමක් තියනවා කඩකාමර වලට කුලියට දීපු. ඒකේ කාලයක් තිස්සේ කඩකාමරයක් කුලියට අරන් ඩිස්පෙන්සරියක් කරන ඩොකෙක් ඉන්නවා. අමුම අමු කුහකයා. සල්ලි වෙලාවට ගෙවන නිසා ඉන්න දීලා තියනවා. අනික මේ දවස් වල කුලියට දෙන්න මිනිස්සුත් අඩුයි. කොහොම හරි දැන් මාස 3කට විතර කලින් මනුස්සයෙක් ආවා ෆාමසියක් දාන්න. මගෙ කඩේ ඉන්න ඩොකා එක්ක ෆිට් ෆාමසිකාරයෙක් ඉන්නවා මගෙ කඩපේලියේ ඉඳන් කිලෝමීටර් බාගයක් විතර ගියාම. මගේ කඩපේලියේ ඩොකාගෙන් බෙහෙත් ගන්න ගොඩක් උන් යන්නේ මුගේ ෆාමසියට. අළුත් එකා ඇවිත් මගෙ බිල්ඩිමේ ෆාමසිය දාද්දිත් ඇවිත් මට පරන ෆාමසිකාරය එක එක කතා කියන් ආවා, "මල්ලි ඔයා මෙතන ෆාමසිය දැම්මම මගේ බිස්නස් නේ කෙලවෙන්නේ කියාගන". මම එවෙලෙත් කිව්වේ එහෙනම් උඹ මගේ කඩ කුලිය ගෙවපන් එතකොට මම ඌට රෙන්ට් එකට නොදී ඉන්නම් කියලා. කොහොම හරි අන්තිමේ අළුත් ෆාමසිය දැම්මට පස්සේ ඩොකා උගෙන් බෙහෙත් ගන්න එන උන්ව හරවල යවනව අර ෆාමසිකාරයගෙන් බෙහෙත් ගන්න මගේ කඩපේළියේ ඉන්න එකාගෙන් බෙහෙත් ගන්නෙපා කියලා. ෆාමසිය දාපු මුල්ම දවස් වලත් අර පරන ෆාමසිකාරයා කොහෙ කොහෙටද පැමිණිලි කරලා PHIලා වගේ උන් ටිකක් ඇවිත් ට්‍රයි එකක් දීල බැළුවා කඩේ වහන්න. ඒත් නීතියට හැමදෙම කරල තිබ්බ නිසා අවුලක් උනේ නෑ. අර පර දොස්තරයගෙ ලෙඩ්ඩු ආවේ නැතුවට බිස්නස් අඩුවකුත් නෑ. ශේප් එකේ කරගෙන යනවා.
බිස්නස් එකක් හරියට කරනව නම් ඇත්තටම යන්නන්වාලේ පිටරට යනවට වඩා හොඳයි. හැබැයි ලන්කාවේ බිස්නස් කරනව නම් ගේමෙන් ඉන්නෝන. චණ්ඩි වෙන්නෝන නෑ. ඒත් පොඩි පොඩි දේවල් වලින් සැලෙන්නැතුව ඉන්නෝන. Good Luck
සමහර පැතිවල නම් ගන්නවා කියලා අහල තියනවා.ඇත්තද බන් ඔය සමහර පැතිවල කඩවලින් පොඩි කප්පමක් වගේ පාතාලේ එවුන් ගන්නවා කියන්නේ ?
hena dushkara dura pathi wala ehema athi.. normal area wala nam ehema kawruth illanne enne naha.....ඇත්තද බන් ඔය සමහර පැතිවල කඩවලින් පොඩි කප්පමක් වගේ පාතාලේ එවුන් ගන්නවා කියන්නේ ?
hammata.. lankawe pharmacy patanganna eka lesi ne wage balan yaddi..1. ෆාමසියක් අවු 12ක් කරන තැනකින් අලුතෙන් ෆාමසියක් දැන්ම කියල ඌට දැනෙන්නෙවත් නෑ.
2. නිකන් දෙන්නෙ පරන AC එකක් නම් ඒක අතඇරපන්. කරන්ට් බිල් එක එනව AC 1ක් ගන්න සල්ලි
3. මාජින් එක ඔය කියනවට වඩා පට්ටම වැඩී 65% තියෙන බෙහෙත් තියෙනව. ~= 1:3ක්
4. ඌ හරියට ෆාමසිය කරනව නම්.
i. මානුශිකයි කියල දෙයක් නෑ. ඌට අරින්න තියා ලගටවත් උබට යන්න බෑ අඩුම අවුරුදු 3-4ක් යනකම්
ii. අනිකට සේල්ස් අඩුවෙන්නෙ නෑ.
මේටික නැතුව ෆාමසිය පටන් ගන්න බෑ
5. ඔයාට මුලින්ම location approve ගන්න වෙනව. urban 250m distance, suburban 750m distance එකකින් තව ෆාමසියක් දාන්න බැරි නීතියක් තියෙනව. මේක මෛත්‍රීපාල ගෙනාවෙ. ඊට කලින් දාපු ෆාමසි තමා ඔය ලග ලග තියෙන්නෙ.
6. location approve ගන්න අඩුම 8 months යනව. හැබැයි approve එක ගන්න documents submit කරන්න කලින් ඔයා location එකට බදු ඔප්පුවක් ලියල ඒක කච්චෙරියේ register කරගන්න ඕනේ අවම අවුරුදු 3කට. ඒතකොට ඔයාගෙ තැනක් නෙමේ නම් රෙන්ට් එක ගෙවන්න වෙනව
7. location approve ආවට පස්සෙ මාස 3කින් වගේ ඉන්ටර්විව් එනව. ඒකේදි NMRA කියන ගයිඩ් ලයින්ස් වලට ෆාමසිය හදල පෙන්නන්න ඕනෙ. එක පාස් උනොත් එයාල NMRA එකට ඇවිත් ගෙවල ලයිසන් එක අරන් යන්න කියනව. ඒකට තව අඩුම සති 1ක් වත් යනව.
ඊට පස්සෙ තමා ෆාමසිය පටන් ගන්න පුලුවන්. මට අවුරුද්දයි මාසයක් ගියා බදු ඔප්පුව ලියල ලයිශන් එක එන්න. බදු ඔප්පුව ලියා ගන්න ඒ වැඩ වලට මාස 2ක් විතර රස්තියාදු උනා
8. NMRA ලයිසන් එකෙන් ෆාමසිය පටන් ගත්තට සබ් ඩිලවරි කරන අය විතරයි බෙහෙත් දෙන්නෙ. කම්පැනි වලින් ගන්න බෑ. එයාලට BR එක ඕනෙ. සබ් අයගෙ ගනන් වැඩී. ඩිස්කවුන්ට් නෑ. කම්පැනි ගන්නකොට තමා ලාබ. කම්පැනි දෙන්නෙ නෑ සිස්ටම් එකට BR එක දාන්නෙ නැතුව. BR එක ගන්න බෑ ෆාමසිය පටන් ගන්නෙ නැතුව. ෆාමසිය පටන් ගන්න බෑ NMRA ලයිසන් එක නැතුව.
9. BR එක ගන්න එක ඊට වඩා කරුමයක්. ඩොකියුමට්න් බර ගානක් ඕනෙ. රාජ්‍ය නිලධාරීන් 10ක් විතර සම්බන්ද වෙනව. ඔය හැම එකාම සෙට් කරන් ඔය ටික හදා ගන්න මට මාස 3ක් ගියා. පට්ටම ස්ට්‍රෙස් ඉතින්.
10. BR එක ආවට පස්සෙ තමා company drugs දෙන්නෙ. එක්ස්පයර් ගන්නෙ නෑ කවුරුත්. මගේ එක්ස්පයර් මේ මාසෙ 47000 රිටර්න් ගන්නෙ නෑ කවුරුත්.
Good luck!දවස් 04කට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා මම ඕස්ට්‍රේලියා යන්න හිතන් ඉන්නවා එකට ප්‍රශ්න වගයක් ආවා කියලා උපදෙස් ඉල්ලලා කිරියේ අයගෙන්.
එකට ගොඩක් රිප්ලයි ආවා යන එකට පක්ෂව / විපක්ෂව. ගොඩක් අය උදව් කරන්න විස්තර අහලා , ඉල්ලලා තිබ්බා. ඒ හැමෝටම හදවතින්ම ඉස්තුති. මුලින්ම මට සමාවෙයල්ලා ඒ එක රිප්ලයි එකකටවත් උත්තර දෙන්න උනේ නෑ මම හෙන පිඩනයක ඒ ටිකේ ඉදියේ වෙනත් හේතු ටිකක් නිසා.
මට ලොකු ස්කිල් නැහැ සහ දැන් වෙන රටවල තියෙන ප්‍රශ්න එක්ක අම්මලා තාත්තල ඒ හැමෝම ගැන හිතලා. මම හිතුවා ලංකාවේ තව දෙයක් උත්සහ කරලා බලන්න.
මම තිරනය කරා ෆාමසියක් පටන් ගන්න. එතකොට මේක දැනට පටන් ගන්න යන තැන ගම් 06ක විතර එකතුවක්. මුළු නගරෙටම තියෙන්නේ එකම ෆාමසියක් විතරයි. දැනට කරගෙන යන ෆාමසිය මේන් රෝඩ් එකෙන් පොඩ්ඩක් ඇතුලේ තියෙන්නේ. නමුත් මේන් රෝඩ් එකට පේනවා. මේක දාලා අවුරුදු 12ක් විතර වෙනවලු. එකේ සෙනග කොයි වෙලෙත්. මම කාටවත් ඉරිසියා කරන්නේ නෑ හොර බොරු නෑ මම හිතනවා ඒ පාමසියට වඩා මට දෙයක් මිනිස්සුන්ට සාදාරනව දීලා ගේමක් ගහ ගන්න පුළුවන් කියලා.
මේක පටන් ගද්දි මට මේ දේවල් රෙන්ට් හෝ මුදල් වැය කරන්න වෙනවා,
01. ලයිෂන් එකක් (මේකට 20,000ක් වගේ වැය වෙනවා මාසෙකට)
02. කඩ කෑල්ලක් (මේක 25,000 කට වගේ ගන්න පුළුවන් මාසෙකට)
03. AC එකක් යාලුවෙක් නිකන් දෙනවා
04. විදුලි බිල්
05. වැඩ කරන්න කෙනෙක් (මේකට මගේ නැන්දව ගන්න පුළුවන් එයාට 35,000ක් වත් මුලින් දෙන්න වෙනවා.එයා අවුරුදු 8ක් තිස්සේ කරන්නේ මේක.(නගරේ ලොකු ෆාමසියක වැඩ) එයා බැදලා නෑ. එයා ඕනෑම වෙලාවක ලැස්ති මට සපෝර්ට් එක දෙන්න.)
ෆාමසි වැඩේදී දැනට ප්රෝපිට් මාජින් එක 10% - 15% අතර තියෙනවා කියලා තමා කරන කෙනෙක් කිව්වේ. ඒ වගේම අලුතෙන් පටන් ගන්නවා නම් බෙහත් කෑෂ් දීලා ගන්න වෙනවා. දැනට මිලියන 6ක් විතර ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඇසෙට් එකක් විකුනලා.
දැනට මම කිව්වා තැන අර කරගෙන යන පාමසියේ කොල්ලෙක් වැඩ කරනවා එකේ සේල්ස් ගැන ඇහුවා මම උගෙන් මගේ යාලුවෙක් දම්මලා. උ මට ඒ ඔක්කොම ඩිටෙල්ස් හෙට අනිද්දට දෙයි. මට මේකට පුළුවන් නම් කට්ටියගෙන් අදහස් ටිකක් දෙන්න. මේකට ප්ලැන් එකක් හදා ගන්න හැටි , කෝස්ට් ඇනලයිසිස් එකක් කර ගන්න මාජින් ගැන , තව දැනට පාමාසියක් කරන යන අය ඉන්නවා නම් එයාලාගේ එක්ස්පිරියන්සස්. මේක හොද ආයෝජයනක් වෙයිද රටේ තත්වේ එක්ක.
අර පරණ ෆාමසිය කරන යන එකාට අරින්න මගේ තුන් හිතකවත් අදහසක් නෑ. නමුත් එක ටිකක් පොඩි ඊට වඩා මට දෙයක් කරන්න පුළුවන්. මට කස්ටමර්ලව හැඩල් කරන්න මාකටින් වැඩ කරන්න එහෙම හොදටම පුළුවන්. මට ඕනා කියක් හරි හොයන මගේ පව්ල ගොඩ දාගෙන ලස්සනට ජිවත් වෙන්න. මේකෙදි අනික් ෆාමසියේ එකාගේ සේල්ස් අඩුවෙන්න පුළුවන්. හැබැයි මම මේක පටන් ගත්තොත් ඌට අරින්නේ නැතුව උපරිම මානුෂිකව මේක කරන යන්න හිතන් ඉන්නවා.
ෆාමසි ලයිෂන් එක ගන්න බයෝ කරන්න ඕනලු මචන්. මම කොමස් කරපු පොරක්.pharmacy eke namata minissu enawa, kohomath loku town wala hama welema kadawal maaru wenawa.. un yanna maasa 2-3 kata issella indan board ekak daanawa ape aluth thana kiyala aluth pot eke address eka..
anika ohoma tika kayai karanna wenne, eeta passe umabata kadayak ganna puluwan naththan pot eka honda nam 15 years withara long term agreement ekak gahanna puluwan keells la, cargills la karanawa wage..
anik de umbata puluwan nam pharmacy exam eka karapan.. doctors lata arenna wena ona kenekta pharmacy license eka ganna puluwan..
------ Post added on Aug 25, 2023 at 4:11 PM
Ade ekath hithana tharam lesi deyak newei neda. Namuth me comment ekata bohoma sthuthi macn.1. ෆාමසියක් අවු 12ක් කරන තැනකින් අලුතෙන් ෆාමසියක් දැන්ම කියල ඌට දැනෙන්නෙවත් නෑ.
2. නිකන් දෙන්නෙ පරන AC එකක් නම් ඒක අතඇරපන්. කරන්ට් බිල් එක එනව AC 1ක් ගන්න සල්ලි
3. මාජින් එක ඔය කියනවට වඩා පට්ටම වැඩී 65% තියෙන බෙහෙත් තියෙනව. ~= 1:3ක්
4. ඌ හරියට ෆාමසිය කරනව නම්.
i. මානුශිකයි කියල දෙයක් නෑ. ඌට අරින්න තියා ලගටවත් උබට යන්න බෑ අඩුම අවුරුදු 3-4ක් යනකම්
ii. අනිකට සේල්ස් අඩුවෙන්නෙ නෑ.
මේටික නැතුව ෆාමසිය පටන් ගන්න බෑ
5. ඔයාට මුලින්ම location approve ගන්න වෙනව. urban 250m distance, suburban 750m distance එකකින් තව ෆාමසියක් දාන්න බැරි නීතියක් තියෙනව. මේක මෛත්‍රීපාල ගෙනාවෙ. ඊට කලින් දාපු ෆාමසි තමා ඔය ලග ලග තියෙන්නෙ.
6. location approve ගන්න අඩුම 8 months යනව. හැබැයි approve එක ගන්න documents submit කරන්න කලින් ඔයා location එකට බදු ඔප්පුවක් ලියල ඒක කච්චෙරියේ register කරගන්න ඕනේ අවම අවුරුදු 3කට. ඒතකොට ඔයාගෙ තැනක් නෙමේ නම් රෙන්ට් එක ගෙවන්න වෙනව
7. location approve ආවට පස්සෙ මාස 3කින් වගේ ඉන්ටර්විව් එනව. ඒකේදි NMRA කියන ගයිඩ් ලයින්ස් වලට ෆාමසිය හදල පෙන්නන්න ඕනෙ. එක පාස් උනොත් එයාල NMRA එකට ඇවිත් ගෙවල ලයිසන් එක අරන් යන්න කියනව. ඒකට තව අඩුම සති 1ක් වත් යනව.
ඊට පස්සෙ තමා ෆාමසිය පටන් ගන්න පුලුවන්. මට අවුරුද්දයි මාසයක් ගියා බදු ඔප්පුව ලියල ලයිශන් එක එන්න. බදු ඔප්පුව ලියා ගන්න ඒ වැඩ වලට මාස 2ක් විතර රස්තියාදු උනා
8. NMRA ලයිසන් එකෙන් ෆාමසිය පටන් ගත්තට සබ් ඩිලවරි කරන අය විතරයි බෙහෙත් දෙන්නෙ. කම්පැනි වලින් ගන්න බෑ. එයාලට BR එක ඕනෙ. සබ් අයගෙ ගනන් වැඩී. ඩිස්කවුන්ට් නෑ. කම්පැනි ගන්නකොට තමා ලාබ. කම්පැනි දෙන්නෙ නෑ සිස්ටම් එකට BR එක දාන්නෙ නැතුව. BR එක ගන්න බෑ ෆාමසිය පටන් ගන්නෙ නැතුව. ෆාමසිය පටන් ගන්න බෑ NMRA ලයිසන් එක නැතුව.
9. BR එක ගන්න එක ඊට වඩා කරුමයක්. ඩොකියුමට්න් බර ගානක් ඕනෙ. රාජ්‍ය නිලධාරීන් 10ක් විතර සම්බන්ද වෙනව. ඔය හැම එකාම සෙට් කරන් ඔය ටික හදා ගන්න මට මාස 3ක් ගියා. පට්ටම ස්ට්‍රෙස් ඉතින්.
10. BR එක ආවට පස්සෙ තමා company drugs දෙන්නෙ. එක්ස්පයර් ගන්නෙ නෑ කවුරුත්. මගේ එක්ස්පයර් මේ මාසෙ 47000 රිටර්න් ගන්නෙ නෑ කවුරුත්.
More than 250 m thiyenna one. Habai oke exceptions thiyenawa.Ahema nee.....mehe tinne akama buildings wala 2k wage 100m athulatha 8k wath athi
NMRA kiyanne mokakda??? pharmacy license akada???oyage namata license akak tinawada ???hire karanawanam eke regulation monawada???8. NMRA ලයිසන් එකෙන් ෆාමසිය පටන් ගත්තට
Ai ban ochchara question marks danne?????????NMRA kiyanne mokakda??? pharmacy license akada???oyage namata license akak tinawada ???hire karanawanam eke regulation monawada???
තාම නෑ. බිල්ඩින්ග් එක බලලා ආවා. ඒකේ වැඩ ටිකක් තියෙනවා.මාසෙකින් විතර ඉවර වෙයි. ඉතුරු වැඩ ටික කරන ගමන්.මාස 3ක් විතර යයි.machan..uba Pharmacy eka patan gaththada?
horen thama patan ganna wenne masa 3n..තාම නෑ. බිල්ඩින්ග් එක බලලා ආවා. ඒකේ වැඩ ටිකක් තියෙනවා.මාසෙකින් විතර ඉවර වෙයි. ඉතුරු වැඩ ටික කරන ගමන්.මාස 3ක් විතර යයි.