ෆාමසිය Vs ඕස්ට්‍රේලියා ගමන

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,299
    8,657
    113
    තාම නෑ. බිල්ඩින්ග් එක බලලා ආවා. ඒකේ වැඩ ටිකක් තියෙනවා.මාසෙකින් විතර ඉවර වෙයි. ඉතුරු වැඩ ටික කරන ගමන්.මාස 3ක් විතර යයි.
    ela machan..jaya wevaa
     
    • Love
    Reactions: BornLord

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    365
    646
    93
    Good luck, thread eka hemin sare kiyawannam, mamath yaluwek ekka pharmacy ekak danna thama places hoyanawa (apita license ekk thiyenwa)
    mata theruna eka deyak thamai, mn hamogenma ideas gaddi, hamoma kiyanne profit na hirawennawa kiyala negative katha godai...
    profit nattam, stress nam hithana tharam, pharmacy hamathanama thiyenne nane. anika health side kiyanne, essentialma deyakne.
    right place ekaka, hoda system ekak ekka, creative widihata wade kaloth ona deyak goda.
    mama hithanne, phrmc ekk dana eka hoda idea ekak kiyala, skilll ekak nathuwa rata yanawata wada. risk ekak unath ekata marennane bro try it.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    horen thama patan ganna wenne masa 3n..
    එහෙම කිව්වට තව කල් යාවි. දැනට කරන්න පුලුවන් හොදම ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේක විතරයි පේන්නේ.කන්ට්‍රක්ශන් වැඩ ටිකක් කරා දරා ගන්න අමාරු වෙන්නම කෙල උනා.
     
    • Like
    Reactions: elakiriaddict

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,183
    1
    7,210
    113
    Gampaha
    එහෙම කිව්වට තව කල් යාවි. දැනට කරන්න පුලුවන් හොදම ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේක විතරයි පේන්නේ.කන්ට්‍රක්ශන් වැඩ ටිකක් කරා දරා ගන්න අමාරු වෙන්නම කෙල උනා.
    man dapu reply eka balapan ban hariyata. document submit karala awruddata wada yanawa pharmacy eke business patan ganna witharak..
     
    • Love
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    man dapu reply eka balapan ban hariyata. document submit karala awruddata wada yanawa pharmacy eke business patan ganna witharak..
    වැඩේ හිටපු තග ඇමතියෙක්ට බාර දුන්නා.මිනිහා ගොඩ දායි.අපේ තාත්තත් රජයේ ගොඩක් තැන් අදුරනවා.වැඩේ වෙන අයට වඩා සීමිත කාලයකින් ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ හරියේ හැමෝම වගේ අපිට සලකනවා මොකද හුගක් උන් එනවා අපේ ගෙදර උදව් ඉල්ලන්.එක එක වැඩ වලට. පොඩි ප්ලේස් එකක් තියෙනවා මේ හරියේ.
    අව්ලක් තියෙනවා දාන්න හිටපු තැන බිල්ඩින්ග් එක ඌ බැන්කුවකට දීලා. මට ඔප්ශන් එකක් තියෙනවා බැන්කුව දැන් තියෙන තැන හිස් වෙනවා එතන ගන්න පුලුවන්.හැබැයි ඒක ගෙයක්.නමුත් ටිකක් මොඩිෆයි කරලා තියෙන්නේ බැන්කුවට අදාල විදිහට.
    මට මේකට යන කොස්ට් එක බලා ගන්න ඕනා බෙහෙත් වකට විතරක් ඒක බලා ගන්න විදිහක් ඕනා. තව දේවල් ටිකක් දැන ගන්න තියෙනවා මම PM එකක් දාන්නම්.
    අද මම හොයා ගත්ත දේවල් ටිකක්,
    01. දැන් පාමසිය දාලා තියෙන එකා ගිනි ගානට විකුනන්නේ.කිලෝමීටර් 7කට එහා පාමසියක් තියෙනවා.ඌ 300ට විකුනන බෙහෙත අරූගේ 700යි. මිනිස්සුත් ටිකක් කැමති නෑ ඒකට යන්න.නමුත් එකම ඔප්ශන් එක ඒක නිසා ඒකෙන් ගන්නවා අසරණකමට. අර දුර තියෙන පාමසි වල උන් පවා කැමති මේ අදාල තැන එකක් දානවට තව පාමසියක් මොකද මුගේ ඒ තරම් ගාන වැඩී. අනික් එක මම දැම්මත් මට මූ එක්ක හැප්පෙන එක ඊසි. ඌට මගෙත් එක්ක ෆේස් ටු ෆේස් නම් කොහොමත් එන්න බෑ.යටින් ඒ හරියේ ඉන්න උන් අල්ලන් කැපිලි දාන්නත් බෑ. මමත් ඒ හරියෙම නිසා.ඌ එහෙම කරන්න ගියොත් ඔටෝමැටිකලි ඌවම කැපෙනවා. ඒවා ඉතින් පිට සාධක. මට ඇත්තටම දැන් බලා ගන්න ඕනා මේකට ඕනා බජට් එක තමා. මොකද මට අනුව මේක තමා මම තනියම බහින ලොකුම වැඩේ.මේක ෆේල් වෙන්න බෑ ඒකයි.
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    7,040
    5,266
    113
    In Your Heart
    Patta stress ban. ..gudluck hariyata karapan kepa weeka have nam goda yanna puluwan.

    Uba koheda pharmacy eka danne location?
    ------ Post added on Sep 29, 2023 at 12:00 AM

    6mil wath ona ban dan aduma ..nathnam atha gahanna epa .. dockek wath set kara ganin ethakota shape
    ------ Post added on Sep 29, 2023 at 12:03 AM
     
    • Love
    Reactions: BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,606
    93
    Unstoppable Republic of Western Province
    Patta stress ban. ..gudluck hariyata karapan kepa weeka have nam goda yanna puluwan.

    Uba koheda pharmacy eka danne location?
    ------ Post added on Sep 29, 2023 at 12:00 AM

    6mil wath ona ban dan aduma ..nathnam atha gahanna epa .. dockek wath set kara ganin ethakota shape
    ------ Post added on Sep 29, 2023 at 12:03 AM
    පාමසියක් තියෙනවද සහෝ ඔයාට?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,183
    1
    7,210
    113
    Gampaha
    වැඩේ හිටපු තග ඇමතියෙක්ට බාර දුන්නා.මිනිහා ගොඩ දායි.අපේ තාත්තත් රජයේ ගොඩක් තැන් අදුරනවා.වැඩේ වෙන අයට වඩා සීමිත කාලයකින් ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ හරියේ හැමෝම වගේ අපිට සලකනවා මොකද හුගක් උන් එනවා අපේ ගෙදර උදව් ඉල්ලන්.එක එක වැඩ වලට. පොඩි ප්ලේස් එකක් තියෙනවා මේ හරියේ.
    අව්ලක් තියෙනවා දාන්න හිටපු තැන බිල්ඩින්ග් එක ඌ බැන්කුවකට දීලා. මට ඔප්ශන් එකක් තියෙනවා බැන්කුව දැන් තියෙන තැන හිස් වෙනවා එතන ගන්න පුලුවන්.හැබැයි ඒක ගෙයක්.නමුත් ටිකක් මොඩිෆයි කරලා තියෙන්නේ බැන්කුවට අදාල විදිහට.
    මට මේකට යන කොස්ට් එක බලා ගන්න ඕනා බෙහෙත් වකට විතරක් ඒක බලා ගන්න විදිහක් ඕනා. තව දේවල් ටිකක් දැන ගන්න තියෙනවා මම PM එකක් දාන්නම්.
    අද මම හොයා ගත්ත දේවල් ටිකක්,
    01. දැන් පාමසිය දාලා තියෙන එකා ගිනි ගානට විකුනන්නේ.කිලෝමීටර් 7කට එහා පාමසියක් තියෙනවා.ඌ 300ට විකුනන බෙහෙත අරූගේ 700යි. මිනිස්සුත් ටිකක් කැමති නෑ ඒකට යන්න.නමුත් එකම ඔප්ශන් එක ඒක නිසා ඒකෙන් ගන්නවා අසරණකමට. අර දුර තියෙන පාමසි වල උන් පවා කැමති මේ අදාල තැන එකක් දානවට තව පාමසියක් මොකද මුගේ ඒ තරම් ගාන වැඩී. අනික් එක මම දැම්මත් මට මූ එක්ක හැප්පෙන එක ඊසි. ඌට මගෙත් එක්ක ෆේස් ටු ෆේස් නම් කොහොමත් එන්න බෑ.යටින් ඒ හරියේ ඉන්න උන් අල්ලන් කැපිලි දාන්නත් බෑ. මමත් ඒ හරියෙම නිසා.ඌ එහෙම කරන්න ගියොත් ඔටෝමැටිකලි ඌවම කැපෙනවා. ඒවා ඉතින් පිට සාධක. මට ඇත්තටම දැන් බලා ගන්න ඕනා මේකට ඕනා බජට් එක තමා. මොකද මට අනුව මේක තමා මම තනියම බහින ලොකුම වැඩේ.මේක ෆේල් වෙන්න බෑ ඒකයි.
    ෆාමසියක බෙහෙත් ගනන් වැඩී කියන්නෙ මිනිස්සුන්ගෙ ඔලුවල තියෙන මිත්‍යාවක්. එහෙම වැඩි ගානට බෙහෙත් දෙන්න බැහැ. පැනඩෝල් කාඩ් එක සත .50ට නෝනගෙ අයියට නඩුවක් වැටිල තියෙනව. එහෙම එක එක ගනන් වලට විකුනන්නෙ නෑ. අනික එකම කට්ටිය එකම බෙහෙත් ටික ගන්නෙ. ඒ මිනිස්සුන්ට සතේට මතකයි ගනන්. පොඩ්ඩ බැරි උන ගමන් අල්ලනව. සිල්ලර කඩ වගේ නෙමේ අනිවාර්යෙන් මාසෙකට සැරයක් Drug inspector එනවමයි. එහෙම පගා දීගෙන වැඩි ගානට විකුනන්න බෑ. අනිත් ෆාමසි ටික කම්ප්ලේන් ගහපුව ඉවරයි. සිල්ලර කඩ වගේ කට ගහල බේරෙන්න බෑ. සීල් තියෙනව. Drug inspector කෙලින්ම කියනව වහන්න කියල. ඊට පස්සෙ ආපහු රස්තියාදු වෙලා උන්ට වැදල තමා open කරන්න වෙන්නෙ. ඕව නිකන් බොරු කතා. මේ ෆීල්ඩ් එකේ ප්‍රශ්න වැඩී. සිල්ලර කඩ කෑම කඩ වගේ තග දාගෙන කරන්න බෑ.

    ඊලගට ඩොක්ටර් බෙහෙතෙ නමින් ලිව්වොත් ඕනෙ බ්‍රෑන්ඩ් එකකින් බේත් දෙන්න පුලුවන්. එතකොට කස්ටමර්ගෙ හැටියට තුන්ඩුවේ චැනල් සෙන්ටර් එක අනුව බ්‍රෑන්ඩ් තීරනය කරල බෙහෙත් දෙන්නෙ. ක්ලීනික් තුන්ඩු නම් ඔක්කොම spc වගේ තමා දෙන්නෙ. නවලෝක ඩර්ඩන්ස් ලන්කා හොස්පිටල් නම් ඔක්කොම බ්‍රෑන්ඩඩ්. ඒ ඒ විදියට දෙන්නෙ. spc වලින් 800ක් එන බෙහෙත් ටික බ්‍රෑන්ඩඩ් වලින් දුන්නාම 4000 පනින වෙලාවල් තියෙනව. එතකොට ගනන් කියල හිතෙනව.

    ඉල්ලගට වැදගත්ම දේ තමා බ්‍රෑන්ඩඩ් එහෙම නැත්නම් ඒ බෙහෙතෙ මුල් නිශ්පාදනකරු, ඔරිජිනල් කියන කම්පැනියෙ තමා ගොඩක් වෙලාවට ගනන් වැඩිම. ඒ වගේම ෆාමසියට ලාබෙ % අඩුම. මිලදී ගැනීම වල නීති වැඩිම. එතකොට ඩොක්ටර් බ්‍රෑන්ඩඩ් ඔරිජිනල් එකෙන් ලියල එවන වෙලාවට ෆාමසියෙන් උන්ට ලාබ වැඩිම එකක් දාල දෙනව. කස්ටමර්ට ගානත් අඩුයි ෆාමසියට ලාබෙත් වැඩී. ඒ කස්ටමර් හරියට කරන ෆාමසියකට ගියාම බෙහෙත් ටිකට සෑහෙන ගානක් යනව. ඉතින් කස්ටමර් හරියට කරන එකාට බනිනව. ලාබ වැඩි ගනන් අඩු ඒව වික්ක කෙනාට හොඳ කියනව. ඊලගට ගනන් අඩු ඒව මාස ගනන් බීල එක පාරට හරි තැනකින් බෙහෙත් ටික අරන් බීපු දාට ඇගපපුව රිදෙන්න අරන් කස්ටමර්ට අමාරු වෙනව. ඊලගට උන් දෙස්දෙවොල් තියෙනව අර හරියට බෙහෙත් දීපු ෆාමසියට වැරදි බෙහෙත් දුන්න කියල.

    බජ්ට් කියල එකක් නෑ. විසි කරන්න සල්ලි නැත්නම් invest as you go තමා. මොකද කලින් හිතාගන්න බෑ ඔය පැත්තෙ මොන බෙහෙත් යයිද කියල. ඒත් පටන් ගද්දි ඒව ගේන්න ඕනෙ. සමහර තුන්ඩු වල බෙහෙත් 8+ තියෙනව. එකක් හරි නැති උනොත් ඔක්කොම එපා කියල යනව. අනික කලින් කිව්ව වගේ එහෙම බෙහෙත් ගන්න බෑ BR නැතුව. sub ලගෙන් අරන් එයාල රිටන් ගන්නෙ නෑ. ඉතින් කොහොමත් ෆාමසිය හැදිල එන්න අවුරුද්දක් දෙකක් යනව. ෆීල්ඩ් එක්ස්පීරියන්ස් නැත්නම් සුපර්මාකට් වගේ ඔක්කොම බඩු ගෙනත් ෆ්‍රීසර් දාල ස්කේල් දාල පාකින් හදල ලොකුවටම පටන් ගන්නව වගේ පටන් ගන්න බෑ. එක්ස්පයර් වෙනව ලක්ශ ගනනින්. බෙහෙත් සුලබ නෑ ඉල්ලුව ගමන් ගෙනත් දෙන්න. ලොකුවට ඉල්ලුවට දෙන්නෙ නෑ. අවුරුදු 15ක් ෆාමසි කරලත් ජීවනී පැකට 2යි, ඩෙක්ස්ට්‍රොස් 10යි එව්වෙ. ඉන්හේලර් එකක් දෙන්නම් දෙන්නම් කිව්වට තාම එව්වෙ නෑ. Augmentin අඩල ඉල්ල ගත්තෙ. උබ ඉල්ලුව කියල ලක්ශ ගනන් වලින් බෙහෙත් බාල යන්නෙ නෑ බන්. අලුත් නම් බොක්ස් 10-20 උපරිම දෙන්නෙ.

    බෙහෙත් කියන්නෙ අදුරෙ අතපත ගානව වගේ. කස්ටමර්ට තුන්ඩු කියවන්න බෑ. ෆාමසියෙන් හරි බෙහෙත දුන්නද නැද්ද කියන්න කස්ටමර් දන්නෙ නෑ. හොයාගන්නත් බෑ. හිතේ සැකෙන් බොන්න බෑ. ෆාමසියෙන් වැරදුනොත් මරණයක් වෙන්න පුලුවන්. බෙහෙත් ගන්න එන්නෙ බෙහෙතක් වරද්දල නොදෙයි කියන විස්වාසය එක්ක. ඒක හැදෙන්න ගොඩක් කල් යනව. ලග ඉන්න එකා හරියට ෆාමසිය කරන එකෙක් නම් ඌට කෙලවනවා තියා හිතන්නවත් බෑ. උබේ අධි තක්සේරුව වැඩී. ඔහොම කරන්න ගියොත් කෙලෝ ගන්නව. mark my word