Okkoma rata giyama ponilta chande denne kawda
DUBAI PALAYAN dollar nathiwa mona
ෆාමසි da yakooo
pharmacy eke namata minissu enawa, kohomath loku town wala hama welema kadawal maaru wenawa.. un yanna maasa 2-3 kata issella indan board ekak daanawa ape aluth thana kiyala aluth pot eke address eka..කුලියට කරන එක තමයි අවුල අවුරුද්දකින් දෙකකින් කඩහිමියා ෆාමසියක් දායි උඹව අයින්කරලා ඒකට ප්ලෑන් එකක් ඕන.
මචන් නැන්දා, මාමා , අම්මා, තාත්තා ව්ස්වාසකරලා කිසි දෙයක් පටන් ගන්න එපා. ඒක පට්ට රිස්ක්. හොදට බිස්නස් හැදුන කියල හිතපන් ඊට පස්සේ උබලගේ නැන්දා උනත් වැඩ වැඩී කියලා පඩ් වාඩියෙන් අහන්න එක්කෝ වෙන තැනක වැඩට යන්න පුලුවන් ඔනම වෙලාවක. හොදම දේ දෙයක් ඉගෙන ගෙන පටන් ගනින්. මොකා නැතත් ගේමට බහින්න පුලුවන් විදියට

Ahema nee.....mehe tinne akama buildings wala 2k wage 100m athulatha 8k wath athiෆාමසි 2ක් අතර දුර සීමාවක් තියෙනවා නේද බන්???
Ahema nee.....mehe tinne akama buildings wala 2k wage 100m athulatha 8k wath athi
Mama kiwwe teaching hospital laga tina ewa...anika mehe normal road walath 300m n wage pharmacy tinawa godak then wala---![]()
National Medicines Regulatory Authority
onna ohoma ekk bn mn kiwe

ado ow කරාපිටියෙ එහෙම එකට එකක් අල්ලලා තියෙන්නෙ ෆාමසි..Mama kiwwe teaching hospital laga tina ewa...anika mehe normal road walath 300m n wage pharmacy tinawa godak then wala---
population ratio aka anuwa aulak nethuwa athi....
Thank you machan information walata![]()
