ටැම්පරියක් හොයගන්නෙ කොහොමද?

jinapala

Member
May 12, 2017
203
22
0
ටැම්පරියක් හොයගන්නෙ කොහොමද?

මචං,

මම නම් හොයන්නෙ නෑ ඒත් ඉස්සර මේ උවමනාව තිබ්බා.

මාසයක් මාස දෙකක් තුනක් වගේ වැඩ කරන්න ෂොප් එකක වගේ ටෙම්පරි ජෝබ් එකක් හොයාගන්නෙ කොහොමද?
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump
    පත්තර වල add දාන්නේ නැද්ද temporary job වලට?
     
    Last edited: