ටැම්පරියක් හොයගන්නෙ කොහොමද? මචං, මම නම් හොයන්නෙ නෑ ඒත් ඉස්සර මේ උවමනාව තිබ්බා. මාසයක් මාස දෙකක් තුනක් වගේ වැඩ කරන්න ෂොප් එකක වගේ ටෙම්පරි ජෝබ් එකක් හොයාගන්නෙ කොහොමද?