ටැලිකොම්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    අපේ බ්‍රෝඩ්බෑන්ඩ් ලොගින් පාස්වර්ඩ් එක ටෙලිකොම් එක දන්නවද?

    උං ඔය මොනාහරි හදන්ඩ ආවම පස්වර්ඩ් එක රීසෙට් කරනව කියන්නෙ මොකක්ද?

    තව උං ගාව මොකක්ද මංද ෆෝන් එකක් වගේ එකක් තියෙනව. ඒකෙන් රවුටරේ වයිෆයි පාස්වර්ඩ් එහෙම වෙනස් කරනව.. එතකොට ඒ වැඩේට වයර් ලයින් එකක් තියෙන කම්පියුටරයක් ඕනෙ නැද්ද :confused:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    WiFi through router ekata log wela change karanna puluwan. Amutu device ekak nemei Microsoft smart personal assistance device. Xp system tiyana. Unta ube passwords view karanna ba. Reset karanna puluwan
     
    • Like
    Reactions: AnuradhaRa

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar510150_8.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    WiFi through router ekata log wela change karanna puluwan. Amutu device ekak nemei Microsoft smart personal assistance device. Xp system tiyana. Unta ube passwords view karanna ba. Reset karanna puluwan

    තැන්කියු.. 21+
     
    • Like
    Reactions: hekelum

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    WiFi through router ekata log wela change karanna puluwan. Amutu device ekak nemei Microsoft smart personal assistance device. Xp system tiyana. Unta ube passwords view karanna ba. Reset karanna puluwan

    WiFi පාස්වර්ඩ් එකත් :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට ඇත්තටම දන්නැතුව ඇති බං :eek: one way encryption method එකක් පාවිච්චි කල්ල encrypt කරපු text එක තියාගෙන ඉන්නවද දන්නෑ :eek: එහෙම නං උන් පාස්වර්ඩ් එක දැනගන්න විදිහක් නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    password encription ගැන ටිකක් කියපල්ලකො
    encript කරන විදිය දැනගෙත්තොත් ඔක්කොම පාස්වර්ඩ් දැනගන්ඩ පුලුවන්ද..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,676
    113
    Panadura
    :dull: :dull: :dull:
    දන්නවා ඇති බන්
    ඕකුන්ව සත පහකට විශ්වාස කරන්න
    පුළුවන්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    :dull: :dull: :dull:
    දන්නවා ඇති බන්
    ඕකුන්ව සත පහකට විශ්වාස කරන්න
    පුළුවන්ද?

    අපිට පාස්වර්ඩ් එක අමතක වෙලා කෝල් කරල ඇහුවොත් එයාලට කින්ඩ බෑලු..
    ඕනෙනං රීසෙට් කරල දෙන්ඩ පුලුවන් කියනව :rolleyes:

    රීසෙට් කලාම මොකද බං වෙන්නෙ 00000 වගේ පාස්වර්ඩ් එකක්ද එන්නෙ...
    සමහරක් වෙලාවට අලුතින් දාපු පස්වර්ඩ් එක උං කියල යන්නෙත් නෑ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    password encription ගැන ටිකක් කියපල්ලකො
    encript කරන විදිය දැනගෙත්තොත් ඔක්කොම පාස්වර්ඩ් දැනගන්ඩ පුලුවන්ද..

    බෑ one way encryption කියල එකක් තියෙනව. උඹ දෙන පාස්වර්ඩ් එක encrypt කලාම එන්නෙ FSDF6SD4F6465SD16F84S වගේ අකුරු ඉලක්කම් ටිකක්. facebook google වගේ ආයතන සේව් කරගන්නෙ අපි ගහන පාස්වර්ඩ් එක නෙමේ අපේ පාස්වර්ඩ් එක encrypt කලාම එන ඔය වගේ අකුරු ඉලක්කම් ම්‍ිශ්‍රනේ :yes: පස්සෙ අපි log වෙන්න පාස්වර්ඩ් එක ගහපුවාම කරන්නෙ ගහපු ටික ආයෙ encrypt කල්ල බලනව සේව් කරං තියෙන අකුරු ඉලක්කම් මිශ්‍රණේම එනවද කියල. එනවනං පාස්වර්ඩ් එක හරි ලොග් වෙන්න දෙනව. එන්නැත්තං පාස්වර්ඩ් එක වැරදියි. අකුරු ඉලක්කම් මිශ්‍රණේ ආයෙ අනික් අතට decrypt කල්ල පාස්වර්ඩ් එක ගන්න බෑ :no: (පුලුවන් අඩු ගානෙ ගන්න අමාරුයි)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,676
    113
    Panadura
    අපිට පාස්වර්ඩ් එක අමතක වෙලා කෝල් කරල ඇහුවොත් එයාලට කින්ඩ බෑලු..
    ඕනෙනං රීසෙට් කරල දෙන්ඩ පුලුවන් කියනව :rolleyes:

    රීසෙට් කලාම මොකද බං වෙන්නෙ 00000 වගේ පාස්වර්ඩ් එකක්ද එන්නෙ...
    සමහරක් වෙලාවට අලුතින් දාපු පස්වර්ඩ් එක උං කියල යන්නෙත් නෑ :baffled:

    උන් උබට අලුත් පාස්වර්ඩ් එකක් දෙනවා
    ඔන්න ඕකයි උන් කරන්නේ...
    මටත් කලින් ADSL Use කරන කාලේ ඔහොම දීලා තියෙනවා
    රීසෙට් කරනවා කියලා...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    router eken password eka hoyanna puluwani ban..

    source code eke password eka tiyena place eke "password " kiyana ekata "text" dala balafanko.. yasa ageta password eka penawa
     
    • Like
    Reactions: AnuradhaRa