ටැලිකොම්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    router eken password eka hoyanna puluwani ban..

    source code eke password eka tiyena place eke "password " kiyana ekata "text" dala balafanko.. yasa ageta password eka penawa

    ඒ මචං බ්‍රවුසරේ පාස්වර්ඩ් එක සේව් වෙන්ඩ දාලනංනෙ... :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    First, press the WPS button on your router to turn on the discovery of new devices. Then, go to your device and select the network you want to connect to. The device is automatically connected to the wireless network without entering the network password.
    You may have devices like wireless printers or range extenders with their own WPS button that you can use for making quick connections. Connect them to your wireless network by pressing the WPS button on the router and then on those devices. You don't have to input any data during this process. WPS automatically sends the network password, and these devices remember it for future use. They will be able to connect to the same network in the future without you having to use the WPS button again.

    :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    Router ake reset button aken password reset wenwd.
    Nethnan mktd bn eka thiyenne.

    ඒ රීසෙට් කිරිල්ල වෙනයි. ඒකෙන් වෙන්නෙ රවුටරේ සේව් කරං ඉන්න පාස්වර්ඩ් එක අයින් වෙන එක..
    ඒ වුණාට ඒ පාස්වර්ඩ් එක තාම වලංගුයි. ආයෙත් ගහල යන්ඩ පුලුවන්.
    ටෙලිකොම් එකෙන් කරන්නෙ තියෙන පාස්වර්ඩ් එක අවලංගු කරන එක.. එතකොට අලුත් පාස්වර්ඩ් එකක් හදාගන්ඩ ඕන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    WPS බට්න් එක ගැන විස්තර ටිකක් කියපල්ලකො
    මගේ රවුටරේ වයිෆයි ඔන් කරන්නෙත් ඒ බට්න් එකෙන්මයි. :baffled: (wps කියලත් තියෙනව)
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    WPS බට්න් එක ගැන විස්තර ටිකක් කියපල්ලකො
    මගේ රවුටරේ වයිෆයි ඔන් කරන්නෙත් ඒ බට්න් එකෙන්මයි. :baffled: (wps කියලත් තියෙනව)

    if you are using an Android phone.
    Goto WiFi menu , press menu button at the bottom, select advanced settings, scroll down select wps connection. Now quickly press wps button on the router. Now you are connected through wps :-) :-)
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    අපිට පාස්වර්ඩ් එක අමතක වෙලා කෝල් කරල ඇහුවොත් එයාලට කින්ඩ බෑලු..
    ඕනෙනං රීසෙට් කරල දෙන්ඩ පුලුවන් කියනව :rolleyes:

    රීසෙට් කලාම මොකද බං වෙන්නෙ 00000 වගේ පාස්වර්ඩ් එකක්ද එන්නෙ...
    සමහරක් වෙලාවට අලුතින් දාපු පස්වර්ඩ් එක උං කියල යන්නෙත් නෑ :baffled:


    Password eka reset kranawa kyala ekak na..... change kranda witharai puluwan.... SLT eken aluth ekakta change kranawa
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    WPS බට්න් එක ගැන විස්තර ටිකක් කියපල්ලකො
    මගේ රවුටරේ වයිෆයි ඔන් කරන්නෙත් ඒ බට්න් එකෙන්මයි. :baffled: (wps කියලත් තියෙනව)


    WPS Wi-Fi Protected Setup. basic security setting ekak.

    oka on karanna karanna awashya nha.
    router,slt,router settings web.. passwords wenas karanna.
    tawa google wala thyanwa wifi secure karana method,settings gana wistara.wps gana.
    google wala thynawa oka set karana smahara routers arakshwak naha kiyala.
    hamatanama kiyala thynawa wps off karanna kiyala.
    ape routers kohomada danne naha.
    harytama danne nha.wadi wistara danna kenek kiyai.

    https://www.google.lk/search?client.......0...1c..64.psy-ab..0.0.0....0.qhi8pYeIBn8

    https://www.google.lk/search?client......0...1c.1.64.psy-ab..0.0.0....0.QiVErEHgHAc
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Router login password ganna baha change karala thiyenawanam.


    WIFI password puluwan dan thiyena router wala crack karala nam. (WPA2) KRACK kiyala ekakin
    ekata mama thread ekakuth damma dan WPA3 eka enawa.

    WPS button eka obala Wifi haraha network eka athulata witharai yanna puluwan router ekata login wenna nam router eke admin password eka thiyenna ona.


    Namuth Router eka athulata log unoth router eke settings wala thiyenawa SLT ADSL password eka save wela.


    eeka ***** widihata display unata browser eke developer tools walin form input type eka text walata maru karala ganna puluwan. (Curent wifi password ekath ehema ganna puluwan)


    eeh arenna router ekata login nowee oyage ADSL password ganna kramayak naha eka store wela thiyenne HASH ekak widihata encrypt karala.
     
    • Like
    Reactions: AnuradhaRa