Questions ටිං ටිං සිංහල පොත් / help

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ටිං ටිං ගේ වීරක්‍රියා සිංහල පොත් (Tin Tin) ගන්න තියෙන තැනක් කව්රු හරි කියන්නකෝ. මගේ පොඩි පුතාට ඕනි වෙලා හොයන්නේ...
    . කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
    අනිත් ඒවා ගන්න තියෙන තැනක details දාන්න කෙනෙක් කියන්නකෝ .. . please help...

    පහල ඒවගේ බැලුවා. නෑලු.
    නුගේගොග සරසවි.
    මහරගම සරසවි.
    නුවර සරසවි.

    කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
     
    Attachments

    • tititblacks-fcover-sri-lanka.jpg
      tititblacks-fcover-sri-lanka.jpg
      71.6 KB · Views: 108
    • IMG_20210920_091516.jpg
      IMG_20210920_091516.jpg
      38.8 KB · Views: 90
    • IMG_20210920_091605.jpg
      IMG_20210920_091605.jpg
      165.3 KB · Views: 94
    • IMG_20210920_091659.jpg
      IMG_20210920_091659.jpg
      26.7 KB · Views: 86
    • IMG_20210920_091806.jpg
      IMG_20210920_091806.jpg
      23.7 KB · Views: 84
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ටිං ටිං ගේ වීරක්‍රියා සිංහල පොත් (Tin Tin) ගන්න තියෙන තැනක් කව්රු හරි කියන්නකෝ. මගේ පොඩි පුතාට ඕනි වෙලා හොයන්නේ...
    . කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
    අනිත් ඒවා ගන්න තියෙන තැනක details දාන්න කෙනෙක් කියන්නකෝ .. . please help...

    පහල ඒවගේ බැලුවා. නෑලු.
    නුගේගොග සරසවි.
    මහරගම සරසවි.
    නුවර සරසවි.

    කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
    මං ගාව Prisoners Of The Sun-සරසවි ප්‍රකාශකයෝ සිංහල එක තියනවා.2004 එකක්.
    ලගදිනම් දැක්කෙ නෑ.
    ඔය sinhala Black Island එකේ Publishers ලට call කරලා බලන්න.
    Sarasavi, Gunasena, Vigitha yapa Websites වලත් බලන්න.
    එහෙමත් නැත්තං FB එකේ පොත් කියවන්නන්ගේ සංසද කියලා groups තියනවා. ඒකකින් අහලා බැලුවොත් පරණ එකක් හරි ගෙන්න ගන්න පුලුවන් වෙයි.
     
    පුලුවන්නං ඒ පොතේ ෆොටෝ එකක් එවන්නකො. බබා මේක දැකලා කියනවා ෆොටෝ එකක් හරි එවන්න කියන්න කියලා. 🙏

    facebook එකේ search කරලා යන්තම් tin tin in america පොත හොයා ගත්තා. ඒක හෙට කුරියර් කරයි.. 🕺🕺🕺🕺🕺
    ------ Post added on Sep 19, 2021 at 8:53 PM
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    පුලුවන්නං ඒ පොතේ ෆොටෝ එකක් එවන්නකො. බබා මේක දැකලා කියනවා ෆොටෝ එකක් හරි එවන්න කියන්න කියලා. 🙏
    Screenshot_20210920-065646-1.jpg

    Machan,
    podi adahasak dennada? Baninna epa.

    Puluwannam English ekama aran denna. Podi eka English tikak igena ganiwi. Translate wenakota hugak adahas maga harenawa machan.
    Yep.English Tin Tin පොත් Gunasena,Sarasavi online order කරලා ගන්න පුලුවන්.English බැරි කෙනෙක්ට උනත් චිත්‍ර කතාවක් නිසා තේරෙනවා.English වලටත් හොදයි.
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    Machan,
    podi adahasak dennada? Baninna epa.

    Puluwannam English ekama aran denna. Podi eka English tikak igena ganiwi. Translate wenakota hugak adahas maga harenawa machan.
    ඔබගේ අදහස ඉතා වටිනවා. මාත් ඕකම හිතුවා. english පොත් කිහිපයක්ම ගත්තා . හැබැයි ඒ පොත් වල තියෙන English patterns අපිටත් තේරුම් ගන්න අමාරුයි. පුතාට තවම අවරුදු 6 යි. කොල්ලාට කියවන්න තවම හරියට බෑ, ඉතින් sinhala හරි මිනිහා තනියෙන් කියවන්න try කරන නිසා තමයි sinhala පොත් හෙව්වේ.

    මෙන්න english pdf මෙතනින් ගන්නත් පුළුවන්. වෙන කාට හරි ප්‍රයෝජනවැහැ වෙයි කියලා මේ ලින්ක් එක දාන්නේ..
    https://readtintin.blogspot.com/

    ස්තුතියි ඔබ සැමට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටිං ටිං සිංහලෙන් පරිවර්තනය කරන්න ලයිසන් තියෙන්නේ සරසවි එකට විතරයි මම හිතන්නේ. සරසවි එකෙන්ම තමයි බලන්න වෙන්නේ
     
    • Like
    Reactions: magnate

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Flight 714 ekee SInhala eka thibaa. Sarasavi thama oka thiyanne

    Thawa ara black and white sinhala ekakuth giyaa, ekath dan hoyganna naa. Puluwan nam okkoma English walin ganna.
     
    • Like
    Reactions: magnate

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔබගේ අදහස ඉතා වටිනවා. මාත් ඕකම හිතුවා. english පොත් කිහිපයක්ම ගත්තා . හැබැයි ඒ පොත් වල තියෙන English patterns අපිටත් තේරුම් ගන්න අමාරුයි. පුතාට තවම අවරුදු 6 යි. කොල්ලාට කියවන්න තවම හරියට බෑ, ඉතින් sinhala හරි මිනිහා තනියෙන් කියවන්න try කරන නිසා තමයි sinhala පොත් හෙව්වේ.

    මෙන්න english pdf මෙතනින් ගන්නත් පුළුවන්. වෙන කාට හරි ප්‍රයෝජනවැහැ වෙයි කියලා මේ ලින්ක් එක දාන්නේ..
    https://readtintin.blogspot.com/

    ස්තුතියි ඔබ සැමට.
    Mamanam hithanne amaru unata eyata eka denna. Eya roopa balana gaman eke thiyena dewal map karanna igena ganiwi. Oyatath explain karanna puluwanne.

    Mamath English kiyawanna patan gaththe Tintin + Enid Blyton ge poth walin.

    Kohoma unath podi ekawa kiywanna udaw karana ekata mage acharaya 🙌
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    සරසවි විතරයි හරියටම කරන්න ලයිසන් එක තියෙන්නේ එත් ඔක්කොම පොත් වලට නැ ...හුගක් ඒවා තියනවා වෙන වෙන අය කරපුව ඒවා හුගක් වැරදී
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,937
    113
    මෙන්න මෙතන...
    ටිං ටිං ගේ වීරක්‍රියා සිංහල පොත් (Tin Tin) ගන්න තියෙන තැනක් කව්රු හරි කියන්නකෝ. මගේ පොඩි පුතාට ඕනි වෙලා හොයන්නේ...
    . කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
    අනිත් ඒවා ගන්න තියෙන තැනක details දාන්න කෙනෙක් කියන්නකෝ .. . please help...

    පහල ඒවගේ බැලුවා. නෑලු.
    නුගේගොග සරසවි.
    මහරගම සරසවි.
    නුවර සරසවි.

    කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
    https://bookrack.lk/product-tag/tintin-sinhala/

    machan mam mekata kata kala..stocks tynwa kiwwa