ටිං ටිං ගේ වීරක්රියා සිංහල පොත් (Tin Tin) ගන්න තියෙන තැනක් කව්රු හරි කියන්නකෝ. මගේ පොඩි පුතාට ඕනි වෙලා හොයන්නේ...
. කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
අනිත් ඒවා ගන්න තියෙන තැනක details දාන්න කෙනෙක් කියන්නකෝ .. . please help...
පහල ඒවගේ බැලුවා. නෑලු.
නුගේගොග සරසවි.
මහරගම සරසවි.
නුවර සරසවි.
කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
. කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
අනිත් ඒවා ගන්න තියෙන තැනක details දාන්න කෙනෙක් කියන්නකෝ .. . please help...
පහල ඒවගේ බැලුවා. නෑලු.
නුගේගොග සරසවි.
මහරගම සරසවි.
නුවර සරසවි.
කළු දිවයින එක විතරක් කලින් ගත්තා.
Attachments
Last edited:
