ටිකක් තඩි උනාට මරු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පිරිමි හිපෝ සතුන් ගැහැනු සතුන්ට ළං වන්නේ ප්‍රජණන සමයේදී පමණයි...
    එසේ නොවන කාලයන් වලදී ගැහැණු සතුන් ඉන්නා තැනකට පිරිමි සත්වයෙක් කිට්ටු වුනොත් ගැහැනු සතුන් සියල්ලෝම එක්වෙලා එම පිරිමි සතාට පහර දී පලවා හරිනවා.. :lol:

    ලෙස්බියන් සීන් එකක් තියනවා වගේ:lol:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එසේ නොවන කාලයන් වලදී ගැහැණු සතුන් ඉන්නා තැනකට පිරිමි සත්වයෙක් කිට්ටු වුනොත් ගැහැනු සතුන් සියල්ලෝම එක්වෙලා එම පිරිමි සතාට පහර දී පලවා හරිනවා..

    :lol: