ටිකක් දවල් වෙනකං

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඉන්ටෙර්නෙට් එකෙන් හැමදේම හොයන්නේ නැතුව...අම්මත් එක්ක ගිහින් දොස්තර කෙනෙක් හම්බවෙයන්....
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මට ටිකක් 6-7වෙනකං නිදා ගන්ඩ බෑනෙ
    අද 4.30ට නැගිට්ට
    ඊයෙ 4ට
    පෙරේදත් 4ට

    එපා වෙනව. නිදිමත තිබුණට ඔලුව කොට්ටෙට තියාගෙන නිදා ගන්ඩ බෑ. මාර වැඩක් මේක..
    නෙට් එකේ දැනුත් මේ ගැන සර්ච් කරල බැලුව..
    කිසි දෙයක් හම්බවුණේ නෑ..

    මට පොඩ්ඩක් ප්‍රෙෂර් එක තියෙනව. ඒකද දන්නෙ නෑ නේ..

    :sorry: mamanm nidaganneth 4 pahu wela bn
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දිගටම නිදාගන්ඩ දුන්නොත් කීය වෙනකං නිදා ගන්ඩ පුලුවන්ද

    9 wenakan wage puluwan wei eka digata dawas ganak ehema nidagnna set unotnm 10 witara wenakn unat puluwan
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මිනිස්සුංව වැරදි වලට පොලඹවන එපා ...:baffled: :baffled:

    waradi newei yako balapan.
    mu hamathissema kiyawanne sex gana.
    e kiyanne mu sex walata asai.
    but age eka 34k welath muta sex hambela na kiyanne eka loku stress ekak.
    mu badinneth naththam muta thiyana ekama option eka eka thamai :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    waradi newei yako balapan.
    mu hamathissema kiyawanne sex gana.
    e kiyanne mu sex walata asai.
    but age eka 34k welath muta sex hambela na kiyanne eka loku stress ekak.
    mu badinneth naththam muta thiyana ekama option eka eka thamai :)

    උඹට විතරයි කාරෙණ් තේරුනේ...
    බඩු පරිහරණය කරන්ඩත් බෑනෙ බං. උන්ට ලෙඩනෙ :(
    ස්පා එකකට යන්ඩ හිතුවට, හිතට හයියක් එන්නෙ නෑනෙ යන්ඩ.
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උඹට විතරයි කාරෙණ් තේරුනේ...
    බඩු පරිහරණය කරන්ඩත් බෑනෙ බං. උන්ට ලෙඩනෙ :(
    ස්පා එකකට යන්ඩ හිතුවට, හිතට හයියක් එන්නෙ නෑනෙ යන්ඩ.

    subject eke hitiya nam help ekak denna thibba.
    ube duka kiyala thread ekak dapan.
    badu pappek hitiyoth help karai