ටිකක් ලොකු එව්වෝ වරලේලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ටිකක් ලොකු එව්වෝ වරලේලා

    මචං මේකයි කේස් එක
    උඹලා මේක ජෝක් එකට ගන්න එපා
    උඹලා එලකිරි එකේ ඉන්නේ අද ඊයෙක නෙවෙයිනේ බන්

    උඹලා හොදට කල්පනා කරලා කියපන් බලන්න
    මෙච්චර කල උඹලා එලකිරි එකේ දැක්ක



    බලන්න කම්මැලි වැඩක්ම නැති තියේඩ් එක මොකක්ද කියලා

    අවවාදයයි
    මෙම තියේඩ් එක වැඩක්ම නැති තියේඩ් එක ලෙස නම් කිරීම තහනම්