ටිකක් හිතන්න................

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඒ විතරක්ද...? ජාත්යන්තරයට මුහුණ දීලා ඒවා තනියම නිරාකරණය කලේ සරත් මහත්මයා. ඉන්දියාව කලමණාකරනය කලා. රටේ සංවර්ධන වැඩපිලිවල් ක්‍රියාත්මක කලා.
බලනකොට මහින්ද මුකුත්ම කරල නැහැනේ, ඔක්කොම කරල තියෙන්නෙ ෆොන්සේකා මහත්තය, තමිල් සෙල්වම්ට ගුවන් හමුදාව බෝබ්බ දාල මරපු එකත් සැලසුම් කරන්නෙ ඇත්තෙ එතුමා වෙන්න ඇති
 
sumithf

Member
Jan 10, 2010
356
8
0
Mahinda chinthana 2005 eke thiyenne sama sakachcha karala prashne wisadanawa kiyala. borunam balanna. eth Sarath mahaththaya thama apita poronduwa dunne. ewage kala.
Wancha dushane nethi wenna thama mama Sarath Fonseka mahaththayata denne.
SFta jaya wewa!
 
Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake

chinthane thibbe sakachcha karanawa kiyala...dan yudda karala dinnama ai MR ge account eka eka daaganna hadanne?????:nerd::nerd::nerd:
 
kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    :lol::lol::lol::lol:

    විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
    ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?
    oba mona magulea sitiyadai nodanimi ap rates sitiyemi :)
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    "මම තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්දය ඉතුරු කරන් නෑ"
    "ප්‍රභාකරන්ට තවත් මහවිරු දිනයක් සමරන්න මම ඉඩ තියන් නෑ"
    -ජෙනරාල් සරත් ෆොන්සේකා

    ඇත්තටම යුද්දය දිනුවේ කව්ද????:dull::dull::dull::dull:
    යුද්දය දිනුවා යැයි කයිවාරු ගසන මහින්ද රාජපක්ෂ යුද්දය ගැන දී ඇති පොරොන්දු එකක් හෝ ඔබට සදහන් කල හැකිද???????

    මහින්ද රාජපක්ෂ කිව්වෙ කොටින්ට ඊලම දීල එයා ඉතුරු ටික පාලනය කරන් ඉන්නව කියලනේ... :eek:

    කොහෙද ඉතින් සරත් ෆොන්සෙකා හොරෙන්ම හමුදාපති වෙලා යුද්දේ ඉවර කරලා දැම්මනේ....:baffled:
     
    • Like
    Reactions: GihanFX

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    මහින්ද රාජපක්ෂ කිව්වෙ කොටින්ට ඊලම දීල එයා ඉතුරු ටික පාලනය කරන් ඉන්නව කියලනේ... :eek:

    කොහෙද ඉතින් සරත් ෆොන්සෙකා හොරෙන්ම හමුදාපති වෙලා යුද්දේ ඉවර කරලා දැම්මනේ....:baffled:

    වැඩේ නම් ඇත්තටම හොද නෑ බන්. පවුනේ ප්‍රභාකරන්. මට හොදට මතකයි රනිල්ගෙ ආණ්ඩුකාලෙ ජාතික රෑපවාහිනියේ ( දැන් ඒක පච වාහිනිය. ඒ කාලෙ එහෙම නෑ ) ප්‍රභාකරන්ට කිව්වේ ප්‍රභාකරන් මහතා කියලා. යුද්ධෙ ඉවරවෙලා අපේ උන් කිරිබත් කනකොට ඔය මොංගලයා අහනවා " ඇයි ප්‍රභාකරන් මැරැණට කිරිබත් කන්නේ..? එච්චර සතුටු වෙන්න දෙයක් වුනාද කියලා.." දැන් බලයට එන්න හදන්නේ උන්. උන්ටත් කහින්න කට්ටිය ඉන්නවා. එච්චර ගුණ මකුවො අපේ මිනිස්සු... එතකොට සරත් ෆොන්සේකා මහත්මයා ඇතුලු රණවිරැවට ගවුරවයක් අරන් දීලා " ආමි කාරයා , රණ විරැවා" බවට පත් කල මහින්ද රාජපක්ෂ හොරා. ගෝඨාභය රාජපක්ෂ කොම්පියුටර් කාරයා.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hamudawa (thrivida) idiriyata giya nisa thamai anduwatath anith ratawal ekka bargain karanna puluwan une. anika rate minussu itha duka se tax gewa gewa siyalu duka iwasagena hitapu nisa thamai anduwata puluwan une theerana ganna.
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Mulin udda karanne natuwa inna haduwa kenek MR, JVP ka gahuwa nisai MR oka patan gatte...
    India election kale udde nawattanna haduwa kenek MR kiyanne...Dan uda tiyan dagaluwata...:angry::angry::angry::angry::angry::angry:

    Dan kata karanne MR udde kala wage... Hariyata nikan palam hadanawa wage...Loan gahala palam hadala, anunge pahanen eliya aran dan eliya nati nisa pottayek wage ka gahanawa....:frown::frown::frown:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    hamudawa (thrivida) idiriyata giya nisa thamai anduwatath anith ratawal ekka bargain karanna puluwan une. anika rate minussu itha duka se tax gewa gewa siyalu duka iwasagena hitapu nisa thamai anduwata puluwan une theerana ganna.

    හමුදාව ඉදිරියට ගියා තමයි. හැබැයි ඒ සරත් ෆොන්සේකා මහත්මයා නිසාම නෙවෙයි. ඔබතුමා දන්නවද දන්නෙත් නෑ නැගෙනහිර මුදා ගන්නකොට සරත් මහත්මයා විදේශගතවෙලා හිටියේ ප්‍රතිකාර සදහා. එතකොට යුද්ධ කලේ මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා, මේජර් ජෙනරල් පරාක්‍රම පන්නිපිටිය. තව ඊට අමතරව නාවික හමුදා, ගුවන් හමුදා සහය ඕනවටත් වඩා මේ යුද්ධෙදි හම්බුනා. උණ්ඩ විතරක් දුන්නා කිව්වට මේ යුද්ධෙදි විතරක් අලුතෙන් හම්බුණ ආයුධ ලැයිස්තුවක් මම දෙන්නම් ඕනෙ නම්...
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    වැඩේ නම් ඇත්තටම හොද නෑ බන්. පවුනේ ප්‍රභාකරන්. මට හොදට මතකයි රනිල්ගෙ ආණ්ඩුකාලෙ ජාතික රෑපවාහිනියේ ( දැන් ඒක පච වාහිනිය. ඒ කාලෙ එහෙම නෑ ) ප්‍රභාකරන්ට කිව්වේ ප්‍රභාකරන් මහතා කියලා. යුද්ධෙ ඉවරවෙලා අපේ උන් කිරිබත් කනකොට ඔය මොංගලයා අහනවා " ඇයි ප්‍රභාකරන් මැරැණට කිරිබත් කන්නේ..? එච්චර සතුටු වෙන්න දෙයක් වුනාද කියලා.." දැන් බලයට එන්න හදන්නේ උන්. උන්ටත් කහින්න කට්ටිය ඉන්නවා. එච්චර ගුණ මකුවො අපේ මිනිස්සු... එතකොට සරත් ෆොන්සේකා මහත්මයා ඇතුලු රණවිරැවට ගවුරවයක් අරන් දීලා " ආමි කාරයා , රණ විරැවා" බවට පත් කල මහින්ද රාජපක්ෂ හොරා. ගෝඨාභය රාජපක්ෂ කොම්පියුටර් කාරයා.....

    ethakota dan fonseka ta desha drohiya kiyanne.............hora kiyanne horakam karapu hindane....desha drohiya kiyanne yudde dina dunnu hindada?
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Mulin udda karanne natuwa inna haduwa kenek MR, JVP ka gahuwa nisai MR oka patan gatte...
    India election kale udde nawattanna haduwa kenek MR kiyanne...Dan uda tiyan dagaluwata...:angry::angry::angry::angry::angry::angry:

    Dan kata karanne MR udde kala wage... Hariyata nikan palam hadanawa wage...Loan gahala palam hadala, anunge pahanen eliya aran dan eliya nati nisa pottayek wage ka gahanawa....:frown::frown::frown:

    :no:umba kohomada kiyanne mewa aththa kiyala...
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Mulin udda karanne natuwa inna haduwa kenek MR, JVP ka gahuwa nisai MR oka patan gatte...
    India election kale udde nawattanna haduwa kenek MR kiyanne...Dan uda tiyan dagaluwata...:angry::angry::angry::angry::angry::angry:

    Dan kata karanne MR udde kala wage... Hariyata nikan palam hadanawa wage...Loan gahala palam hadala, anunge pahanen eliya aran dan eliya nati nisa pottayek wage ka gahanawa....:frown::frown::frown:

    ස්කූබ් මහත්මයා. ඔබට නිසි පිලිතුරක් මේ ත්‍රෙඩ් එකේ දෙවන පිටුවේ ම දීලා තියනවා. ඔබට අවශ්ය නම් පොයින්ට් එකට වාද කරන්න එන්න මම ආරාධනා කරනවා. එහෙන් මෙහෙන් හොයා ගත්ත කරැණු ගෙනත් මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා....

    ලෝන් ගහලා පාලම් හැදුවලු.ඒක ආයෝජනයක් බව ඔබ නොදන්නේ ද..? සල්ලි නැති මේ වගේ රටක් සංවර්ධනයට ආයෝජනයන් අවශ්යයි. ඒ ගැන කරැණු පැහැදිලි කිරීමක් ඔබට අවශ්ය නම් සවිස්තරාත්මකව ලබා දීමට මා සූදානම්....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ethakota dan fonseka ta desha drohiya kiyanne.............hora kiyanne horakam karapu hindane....desha drohiya kiyanne yudde dina dunnu hindada?

    සරත් ෆොන්සේකා මහත්මයාට ද්‍රෝහියා කිව්වේ නැහැ. රනිල්, හුකීම්, මොංගල්, මනෝ කියන්නේ දේශද්‍රෝහින් නැතුව වෙන කවුද,....? ආපහු මම ඔබෙන් අහන්නේ යුද්ධෙ දිනුවේ ජෙනරාල් සරත් ෆොන්සේකාද...?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    ෆොන්සේකාද නාවික, ගුවන් හමුදාවලටත් අන දුන්නේ ?

    සිවිල් බලකාය , පොලීසිය , බුද්ධි අංශය ,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සිවිල් බලකාය , පොලීසිය , බුද්ධි අංශය ,
    LRRP "දුර දිග මෙහෙයුම් බලකායට" අන දුන්නේ රනිල්නේ, අර මිලේනියම් සිටී එකේදී නම් ලිස්ට් එක පිටින් එලියට දාල කට්ටියට හොදට සැලකුවෙ, අන්න ඒ රනිල් එක්ක සරත් මහත්තය එක වේදිකාවට නගින්නෙ නැත්තෙ හොද වෙලාවට