බලනකොට මහින්ද මුකුත්ම කරල නැහැනේ, ඔක්කොම කරල තියෙන්නෙ ෆොන්සේකා මහත්තය, තමිල් සෙල්වම්ට ගුවන් හමුදාව බෝබ්බ දාල මරපු එකත් සැලසුම් කරන්නෙ ඇත්තෙ එතුමා වෙන්න ඇතිඒ විතරක්ද...? ජාත්‍යන්තරයට මුහුණ දීලා ඒවා තනියම නිරාකරණය කලේ සරත් මහත්මයා. ඉන්දියාව කලමණාකරනය කලා. රටේ සංවර්ධන වැඩපිලිවල් ක්‍රියාත්මක කලා.







umba kohomada kiyanne mewa aththa kiyala...