ටිකක් හිතලා බලන්න...!!!

menaka4u

Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මගේ සිතුවිලි....!!!

    44581152630383085144742.jpg



    තව ටිකක් හිතලා බලන්න...
    මගෙන් ඉල්ලගත්ත හැම දේම

    ආපහු මට දුන්නාද කියලා...

    හැම දේම..???


    මම මෙචර කල් ඔයාට

    මම දීපු
    ආදරේ....?

    ජීවිතේ පුරාවටම
    ලඟ තියා ගන්නවා කිවුව
    මගේ
    හදවත...?

    ඒවත් ආපහු දීලම යන්න බැරිද???

     
    Last edited:

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ඒදා එයා කීව්වෙ බොරුවක්ද????

    ab20633lonely-bench-posters.jpg

    මතකද ඒ දවස....?
    අද වගේම වැස්සකට පස්සෙ
    එයයි මමයි
    උඹ ලඟට වෙලා
    කතා කරපු දේවල් උඹට
    මතකද?
    මටත් ඒ කිව්ව හැම දේම නම්
    මතක නෑ.....
    ඒත් එක දෙයක් නම්
    අද වගේම මතකයි

    "මම ඔයාට ගොඩාක් ආදරේයි"

    ඒත්

    අද එයා මගේ තුරුලේ නෑ.......
    එතකොට
    ඒදා එයා කීව්වෙ බොරුවක්ද????​
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතේ බුර බුරා නොනැවැත්විය හැකි සේ නගිනා ශෝක සන්තාපයන් ගොන්නක යටගියාව නිර්මානයක පේලි ගස්සන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා...

    නිර්මාන දෙකම හුදු ආවර්ජනාවන් අතරේ ලියැවුන ඒවා..තව ඉදිරියට තව නිර්මාන අප වෙත ගෙන එන්න..



    ඔබට ජය....
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මතකද...?

    Lonely_girl_by_fiery_fish.jpg


    මතකද...?

    ඉස්සර ඔයා කිවුව දේවල්..?
    වුන පොරොන්දු...?

    මේ ඉර උදේට නැඟගෙන එනතාක්....
    හවසට බැහැගෙන යනතාක්.....
    මේ ඉර හඳ තියෙන තාක්කල්,

    මම ඔයාට ආදරෙයි...!!!

    ඒත් තවමත් උදේට ඉර නම් පායනවා..

    හවසට බැහැල යනවා...

    ඒත් කෝ ඔයා......???


    එදා ඒ කිවුවේ බොරුවක් කියලා දැන ගත්තා නම්..........!!!

    මං පවු නැත්ද රත්තරං...... ????

     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    "ඒකට මම පළිද???"



    loneliness1.jpg


    මම ලොකු වරදක් කලාද...?
    ඒ උඹට ගොඩාක් ආදරේ කරපු එකද?
    වරද මගේම නම්,
    මමම ඒ දුක විඳගන්නම්,
    ඔවු,මම දන්නවා,
    මගේ තමයි වරද..
    උඹට මම එක පෙම්වතෙක් උනා වගේ,
    මටත් උඹ එක පෙම්වතියක්
    උනා නම් මමත් අද උඹ වගේම සතුටින්,
    එත් එදා වගේම,
    තවත් උඹ, මටත් මගෙ හිතටත්
    එකම පෙම්වතිය විතරයි...
    මම දන්නවා, උඹට මේ හැම දේටම තියෙන්නේ
    එකම එක උත්තරයක් විතරයි.
    "ඒකට මම පළිද???"
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    පිස්සු කොර මචන්. කියෙව්වම ඇඩෙනවා. ඇත්තටම හුගක් හුගක් හුගක් ලස්සනයි. දිගටම ලියන්න. මගෙන් සුබ පෙතුම් ඔබට. !
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    පිස්සු කොර මචන්. කියෙව්වම ඇඩෙනවා. ඇත්තටම හුගක් හුගක් හුගක් ලස්සනයි. දිගටම ලියන්න. මගෙන් සුබ පෙතුම් ඔබට. !
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරයෙදි. අපි ලබා ගන්නා වේදනාව, දුක, සතුට, යනාදිය අපේ ජිවිත කාලය පුරාවටම තියෙන එක ස්වාභාවිකයි..
    ඒ කාලය තුල අපි ලබා ගන්නා දෙවල්, අපිටත් නොදෑනිම අපේ හදවත් තුල තෑන්පත් වෙනවා..
    එ මිහිරි මතකයන්, කිසි දිනක අප ජිවිතයේදි අමතක නොවේ..

    ලස්සන නිර්මාණයක් යාලුවා..
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    දුක වේදනාව විරහව එක්ව කැටිවුන නිර්මානයක්.. ලස්සනට ලියලා තියනවා තව තවත් ඔබට මෙවැනි නිර්මාන කරන්න... ඔබට ජය පතනවා
     
    Last edited:

    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    හුඟාක් ලස්සනයි.හොඳ නිර්මාණයක්.දිගටම මේ වගේ ලස්සන අරුත්බර නිර්මාණ අපට ලබාදෙන්න ඔබට වාසනාව හා ශක්තිය ලැබේවා කියා මා පතනවා.(ඔයාගෙ පලවෙනි කවිය මම ගත්තා ඒක මගේ ජීවිතේට හුඟාක් සමීපයි.)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    හදවතේ දැවෙන දේ ඔයා අකුරු කරලා ලස්සනට......

    තවත් ලියන්න, ඔයාට සුබ පතනවා.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    hmmm...hithata oya wage dewal denenakota samahara welawata epa wenawa...
    mehema une ei kiyala hithenawa...mona warada kalatada kiyala hithenawa...hmm...

    pana denna wage langin hitiyata hitha yatin wena kenek gawa hari..ehemath neththan boruwata langin innawa kiyala apita ea kaledi nohithunata den hithenakota api genama tharahak ethi wenawa...

    ea eka ekkenage heti bro...ea aya jiwath wena widiyai...:)
    kohomath api ape jiwithe lokuma priority eka ea ayata dunnata...ekata watinakamak ne boho welawata...:)

    digatama liyanna....kiyawanna asa hithena widiyata liyala thiyenawa...
    oya wage godak aya ethi me loke...so hitha hadaganna...:)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කවි පිටුවක් මැද තව තවත් කවි ලස්සන නිර්මාණ ගොන්නක් මම දැක්කා
    ඒත් සහෝ වෙන වෙනම ත්‍රේඩ් වල දැන්මා ම අපිට කියවන්න ලේසියි
    නැත්නම් ඔයාගේ කවියට ප්‍රතිචාර දක්වන අයගේ කමෙන්ට් අස්සේ ඔයාගේ සමහර නිර්මාණ අපේ ඇස නොගැටෙන්න පුලුවන් :)

    සුභ පැතුම්..!