ටිකක් හිනා වෙමු...!!!
දන්නවනේ ඔය රෑට මෝට සයිකල් පදිනකොට සමහර අය ජැකට් එක දාන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ පිට පැත්ත ඉස්සරහට. මොකද පපුවට හුලන් වදිනකොට හීතල නිසා.
ඉතින් දවසක් ඔය විදිහට ආපු මිනිහෙක් ඔය ගාල්ල පැත්තේ දී රෑ මෝට සයිකලයක් පැදගෙන යද්දී ඇක්සිඩන්ට් උනා. මිනිහ වැටිලා එක තැනක. බයිසිකලේ තව තැනක. ෆුල් කිරිමිනල් සීන්ස් එක.
ඉතින් ටික වෙලාවකින් පොලිසියෙන් ආව. එතකොටත් කට්ටිය වාහනයක් ගෙනත් මිනිහව ඉස්පිරිතාලෙට ගෙනියන්න සෙට් වෙලා. ඒත් මිනිහ මැරිලා. පොලිසිය බලලා කිව්වා "මේ ඇක්සිඩන්ට් එක මිනිහ මැරෙන්න තරම් එකක් නම් නෙවෙයි. මොකද උනේ ?" කියල.
එතකොට ළඟ ඉන්න ඩයල් එකක් කියනවා "සර් මිනිහ වැටෙනකොට නම් සිහියත් තිබුනා. කතාත් කරා. හැබැයි බෙල්ල එහෙම්පිටින්ම අනිත් පැත්තට හැරිලා තිබුනේ. අපි ටක් ගාල බෙල්ල හරි පැත්තට හැරෙව්වා විතරයි මිනිහ මැරුන" කියල.
බලද්දී මිනිහ ජැකට් එක දාගෙන ගිහින් තිබුනේ අනිත් පැත්තට.