ikmanta kotu 11 puru ganin ara hora katussawa pannala danna meken
Banded
ikmanta kotu 11 puru ganin ara hora katussawa pannala danna meken
Podi Silva - පොඩි සිල්වා;22216129 said:ලොතරැයි අරගෙන දිනපු උන් ඉන්නව ද ??
කීයක් දිනලා තියෙ ද ??
20 න් එහාට යන්න බැරි උනා බන්![]()
Tricks ටිකක් කියපන්කෝ
![]()
![]()
හැම සතියෙම අවම 100ක් දිනන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මන් ළඟ ..ඕනේ උන් ඉන්නවා නං කියහන් දෙන්නන් හැබැයි නිකන් නං බෑ !
මගේ අදහස නම් ඕක Plan කරලා කරන දෙයක්
ටිකක් NLB හරි DLB හරි ගිහින් බලහල්ලකෝ පරන result ටික.
මහජන සම්පත හැර අනිත් සේරම NO Ascending Order විදියට තියෙන්නේ.
Ex . 12 23 43 56
කොහොමද බන් හැම එකක්ම එහෙම වෙන්නේ. මොකද දිනුම් අදින කොට ඕනෑම අංකයක් එන්ඩ පුළුවන්නේ .
මට හිතන විදියට මෙයාල Plan කරලා අද දිනන No, decide කරනවා. ඒ no එක ප්‍රින්ට් කරන්නේ නෑ .
I think godak ewala order eka balanne nane thagi deddi

ඔව් එක හරි බන් . Draw කරද්දී කොහොමද ascending order එකට No එන්නේ![]()
මේක මමත් නෝට් කරලා තියෙනවා ඉදලා හිටලා වෙනසක් උනොත් හැර අනිත් හැමදාම අඩු අංකයේ සිට වැඩි අංකය දක්වා පිලිවෙලට ඇවිත් තියෙන්නේ
හැම ටිකට් එකම ප්‍රින්ට් කරලා තියෙන්නේත් එ රටාවට
කොල පාට දැක්කාම මතක් වෙන්නෙ UNP එක
UNP කිව්වාම උඹවත් එක්ක මතක් වෙන්නෙ මංගල සමරවීරව
ඉතිං කොහොමද සෙක්සි කියන්නෙ කියහං ?![]()

