ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් &#350

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත කතාව මචන්
    මම නම් ඉස්සර ටිකට් ගත්තා හැමදාම වගේ, ඒවා බැලුවත් එක්ක.
    ලොකු දිනුමක් නම් කවදාවත් ඇදිලා නෑ. තමන්ගේ මහන්සියෙන් හොයාගන්නවා ඇරෙන්න අහසින් වැටෙන දිනුම් ගැන බලාපොරොත්තු තියාගන්න ඕන නැති හින්දා මම ඒක අතෑරියා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ටිකට් ගන්නවා කියන්නේ මෙලෝ රහක් නැති, අතේ තියෙන රුපියල් විස්සත් නැති වෙන වැඩක්...... :angry:
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    mekath ekthara suduwak ban, apo nikan salli kana weda mamanam ticket ekakata dekakata wada aran na :angry::angry:
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ඇත්ත කතාව මචන්
    මම නම් ඉස්සර ටිකට් ගත්තා හැමදාම වගේ, ඒවා බැලුවත් එක්ක.
    ලොකු දිනුමක් නම් කවදාවත් ඇදිලා නෑ. තමන්ගේ මහන්සියෙන් හොයාගන්නවා ඇරෙන්න අහසින් වැටෙන දිනුම් ගැන බලාපොරොත්තු තියාගන්න ඕන නැති හින්දා මම ඒක අතෑරියා

    :yes::yes::yes:
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    පැටියා;13084085 said:
    මම හිතන්නෙ දිනුම් අදින්න කලිං දිනුම ඇදෙන ටිකට් එක තෝරලා ඉවරයි කියලා.
    අපිට පේන්න කැමරාව ඉස්සරහදි බෝල ටික පිලිවෙලට අරං පෙන්නන එකයි වෙන්නෙ.

    :no::no::no::no::no: