ටිකට් එකක් ඇදෙනව කියන්නේ ලෙසි පහසු වැඩක් &#350

kudcp

Member
Mar 17, 2007
329
64
0
Patta machan REP6 + added
මට මතක විඩියට ticket වල english හොඩියෙ අකුරු 26 ම නැ (මම ඩන්න විඩියට ) ඒ කියන්නෙ 'I' අකුර නැ... පොඩ්ඩක් හොයල බලන්න මම හරිද දන්නැ:confused::confused::confused::confused:
 
melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy

    Hmm eth 2.5 enwane :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතුවක් කාලෙකට එක සුවිප් ටිකට් එකක් අරන් නෑ බං.. මම දන්නවා මට ටිකට් ඇදෙන්නෙ නෑ කියලා.. අනික ඕක බොරු වැඩක් කියලත් දන්නවා..

    ලිපිය වැදගත්.. ගන්න අයට නොගන්න.. උන් හැදෙනවා ගන්න එවුන් නැතිවෙනවා.. මම දැකලා තියනෙවා සමහර අය 10, 20 ටිකට් ගන්නවා.. අපරාධ සල්ලි.. හිඟන මනුස්සයෙකුට බත් පැකට් එකක් අරන් දුන්නා නම් පිනක් හරි සිද්ධ වෙනවා.. මේකෙන් වෙන්නෙ ලොකු ලොක්කො තර කරන එක.. පෙර කරපු පිනක් තියෙනවා නම් කලාතුරකින් එකෙක් දෙන්නෙක්ට එනවා.. ගොඩක් ඔය වගේ දේවල් වලට අහුවෙන්නෙ අහිංසක දුප්පත් මිනිස්සු තමා.. ලොක්කොත් ගන්නවා.. එයාලා පේන්න ගන්නෙ නෑ.. :D

    ජයවිරු කියලා ටිකට් එකක් තිබුණා නේද.. අන්න ඒක නම් වටිනවා.. රණවිරුවන්ට යමක් කරන නිසා..:yes:
     
    :yes::yes::yes:

    Pera Kala pinak nathanam ticket ekak adenne na....!